The Bell.... (සීනු)

By Mashi_Liyanage

5.1K 731 86

සම්මත හෝ අසම්මත.. නමුත් ප්‍රේමය එලෙසමය.... More

1st Bell
2nd bell
3rd bell
4th Bell
5th Bell
6th Bell
7th Bell
8th Bell
9th Bell
10th Bell
11th Bell
12th Bell
13th Bell
14th Bell
15th Bell
16th Bell
17th Bell
18th Bell
19th Bell
21st Bell
22nd Bell
23rd Bell
24th Bell
25th Bell
26th Bell
Not an update
27th Bell
28th Bell
29th Bell
30th Bell
31st Bell
32nd Bell
33rd Bell
34th Bell
35th Bell
37th Bell
38th Bell
39th Bell
40th Bell
41st Bell
42nd Bell (final bell)

20th Bell

116 15 1
By Mashi_Liyanage


නිවාඩුවෙන් සති දෙකක් මහා කාලකන්නි විදිහට ගෙවිලා ගියේ. කකුලේ අමාරුවත් එක්ක මුකුත්ම වැඩක් හරියට කරගන්න බැරි වෙද්දී සමහර වෙලාවල මට මං එක්කම කේන්තියි..

අද ශේන් අයාන් දෙන්න ලංකාවට එනවා. ආන්ටි ඩ්‍රයිව අංකල්ව යවනවා කිව්වා එයාපෝට් එකට දෙන්නවම පික් කර ගන්න.

මටත් ලොකුවට කියලා පාඩම් කරන්න දෙයක් තිබ්බේ නැති නිසා ගේම් එකක් ප්ලේ කර කර ඉද්දී එක පාරටම මගේ බිස්නස් වට්සැප් එකට මැසේජ් එකක් ආවා. මේක ශේන් ගේ බලේට ෆේස් බුක් එකේ හදපු මගේ කාඩ් ඩිසයිනින් පේජ් එකට දාපු බිස්නස් ඇක් එක...

Hi..

Hi how can I help you..

මට ඔයාලගෙන් මගේ වෙඩිංග් ඉන්විටේශන් එක ඩිසයින් කරගන්න උවමනාවක් තියෙනවා.. පැකේජස් එහෙම කොහොමද කියලා දැනගන්න පුලුවන්ද?

පැකේජස් එකක් විතරයි තියෙන්නේ මිස් දැනට, කාඩ් 100 - 500 කට කාඩ් එකකට රුපියල් 100 ගානේ. මිස් ඊට වැඩියෙන් ගන්නවා නම් අපි 30 •\• ඩිස්කවුන්ට් එකක් දෙනවා. අනික ඩිලිවරි චාජ් එක ෆ්‍රී..

ඔහ්, එතකොට ඔයාලගේ මොකක් හරි හෙඩ් ඔෆිස් එකක් තියෙනවද මට ඇවිත් මේක ගැන කතා කරගන්න.

මේක ස්මෝල් බිස්නස් එකක් මෑම්. ඉතිං මීටප් වෙන්න අවශ්‍ය නම් මම තැනක් ඇරේංජ් කරලා මෑම්‍ට ලොකේශන් දෙන්න්ම්.

ශුව. කලම්බො අවට නම් ගොඩක් ලේසියි. මම මේ වීක් එකේම ෆ්‍රී ෆ්‍රයිඩේ වගේ මීටප් එක දාගන්න පුලුවන් වෙයිද? අනික ඔයා ලඟ තියෙනවා නම් සාම්පල් ගේන්න..

ශුව. මම ලොකේශන් එකක් ඇරේංජ් කරලා කියන්නම් මෑම්.

තෑංක්ස්..

...........................

ආන්ටි..

ඕ බබා.. කියන්න..

ආන්ටි මට වෙඩිංග් කාඩ් ඕඩර් එකක් ආවා. කස්ටමට මාව මීට් වෙන්න ඕනලු. ට්ජැනක් ඇරේංජ් කරලා කියන්නම් කිව්වා මම.

බබා.. අපේ ඔෆිස් එකේ මම රෙඩි කරලා දෙන්නම් ඔයාට... කවද්ද යන්නෝන ?

මේ ෆ්‍රයිඩේ ආන්ටි..

හ්ම්ම්. අර ඩබලත් ඉන්නවනේ. හරි මම දැං මිස්ට ප්‍රභාත්ට කියලා ඔයාට ඔෆිස් එකේ රූම් එකක් රෙඩි කරවන්නම්. මීට පස්සේ බිස්නස් මීටප්ස් වලට ඔයා ඒක යූස් කරන්න.. ඕකේ?

ඕකේ ආන්ටි . තෑංක්ස්...

....................................

කෝ බං ඔඹගේ මහලොකු කස්ටමර්...

ඉන්නවකො අප්පා. එයාලට මම අපොයින්මන්ට් ටයිම් එක දුන්නේ 8.30 තාම 8.00යි නේ.

මේ ඒක නෙමේ සීනුවෝ.. මල් ගෙන් ආරංචියක්වත් නැද්ද?

හ්ම්ම්.. නෑ...

අයාන්.. බබා අපිට අයිස්කොෆී ඕඩර් කරමුකෝ. තිබහයි අයියෝ..

ඉන්න මම ඕඩර් එක දාන්නම්.. සීනු,අපි මේ ඔෆිස් එක ඩෙකරේට් කරගම්මු..

මාත් හිතුවේ ඒක තමා ආන්ටිත් ඕක මට ඊයේ කිව්වා. මම කැමති විදිහකට මේක වෙන්ස් කර ගන්න කියලා..

ඔයාට ඕන විදිහ කියන්න අපි දෙන්නා කරලා දෙන්නම් . ඔය කකුලත් එක්ක බෑනේ..

මේකේ එහෙම ලොකුවට වෙනස් කරන්න නම් මට ඕන නෑ. පොඩි ටචප් එකක් දෙමු.ආන්ටි කිව්වා ඩෙකරේශන් වලට යන කොස්ට් එක ආන්ටි ගානෙ කියලා..

යකෝ අපේ මමී මට වඩා මේකිට ආදරෙයි..

උඹ කානුවෙන් ඇහිදගෙන ඒකයි ශේන්..

අයාන් බබා බලන්න්කෝ මේකි කියන කතා..

අයියෝ බබා ඔයාටත් සීනු එක්ක පැටලෙන්නැතුව ඉන්න බෑනේ..හොඳම යාලුවෝ නෙද?

නෑ මං ඒකිගේ අයියා..

අපි අර පැත්තේ වෝල් එක නේවි බ්ලූ කරමු. කරලා ගෝල්ඩ් කලර් ලයින්ස් යවමු. ප්ලාස්ටික් ග්‍රීන් ප්ලාන්ට්ස් තුනක් විතර ගෙනත් තියමු.සෝෆා එක මේ පැත්තට දාලා  ටේබල් එක මේ පැත්තට දාමු. එතකොට නේවි බ්ලූ වෝල් එක් ක්ලිය වෙනවා.

මොනවද ඔය කියවන්නෙව්..

රූම් එකේ ඩෙකෝස්..

ඔහ්. ආයේ කියම්න සොම්දුර ඇහුනේ නෑ..

නෑ මං කිව්වේ අපි අර පැත්තේ වෝල් එක නේවි බ්ලූ කරලා ගෝල්ඩ් කලර් ලයින්ස් යවමු.පස්සේ ප්ලාස්ටික් ග්‍රීන් ප්ලාන්ට්ස් තුනක් විතර ගෙනත් තියලා, සෝෆා එක මේ පැත්තට දාලා  ටේබල් එක මේ පැත්තට දාමු. එතකොට නේවි බ්ලූ වෝල් එක් ක්ලිය වෙනවා.

මේ. ඔයාගේ ලෝගෝ එකත් අපි මෙට්ල් වලින් ඩිසයින් කරලා හෑංග් කරමුකෝ..

ඒකට තව කල් තියෙනවා..

නෑ නෑ ඒකත් කරනවා අපි. තව කල් නෑ..අහ් මේ ඒක නෙමේ ක්ලයින්ට් ආවම මම එලියෙන් ඉන්නම් සීනු ඔයා ශේන් එක්ක වැඩේ ගොඩ දා ගන්න..

ඇයි ඔයා එලියට යන්නේ. ඔයත් ඉන්න අයාන්. ඔයාලා නැතුව මට බිස්නස් එපා.

නෑ නෑ එහෙම නෙමේ ලමයෝ මම එලියට ගිහින් ආයේ එන්නම් හරිද.

අහ්. හා..මේ ශේන් උබේ මිනිහට කියහම් විකාරනම් කරන්න එප කියලා..

මේ.. මිනිහෝ.. උඹට විකාර කරන්න එපාලු මගේ එකී..

.....................

Tok tok...

කම් ඉන් ප්ලීස්..

හෙලෝ ගුඩ් මෝනිං..

ගුඩ් මෝනිං මෑම්.. ගුඩ් මෝනිං ස... ලොකේශන් එක හොයා ගන්න අමාරු උනේ නෑ නේද?

අනේ නෑ.....

හරි එහෙනම් අපි කෙලින්ම කතාවට එමු.... මිස්?

මම රිතුලි මේ මගේ ෆියොන්සේ ගොවිඳු..

ඕකේ. මිස් රිතුලි.. ඔයාලා මොකක් හරි තීම් එකකටද වෙඩිංග් එක ඕගනස් කරන්න ඉන්නේ?

හ්ම්ම්. ඔව්. අපි ගන්නේ අවුට් ඩෝ ගාඩ්න් වෙඩිංග් එකක්. තීම් එක  ෆෙයරිටේල්.

ඕකේ. නයිස්.. මිස්ට පුලුවන් මේ සාම්ප්ල වල මිස් කැමති ඩිසයින් එක තියෙනවද බලන්න.

ඔහ්.. ග්‍රේට්...ලෙට් මී සී..

හිය. ප්ලීස් ටේක් යුව ටයිම්. දෙයාස් ලොට් මෝ ටු සී..ඉෆ් යූ ආ ඉන්ට්‍රස්ටඩ් ඉන් සම්. ප්ලීස් මේක් ඉට් ෆේවරිට්. සෝ අයි කැන්  ටේක් ඇන් අයිඩියා.

ශුව,
බේබ්. ලුක්.. දිස් වන් ලුක් සෝ නයිස්.ලෙට් මී ෆේව් දිස්...

නෝ බේබ්. ලුක් දිස්. ඉස්න්ට් ඉට් යුනික්..

බට් දිස් වෝස් සම්වන්ස් වෙඩිංග් කාඩ් බේබ්..

.........one eternity later ............

Ok, we'll go with these.. Can you plese something unique with these features in these cards..

Let me see ma'am..... oh, ok.. I can do that..
මම  අනිද්දා වෙද්දි සොෆ් කොපි එකක් වට්සැප් කරන්නම්.

ග්‍රේට්.. අනික ඩිය අපිට ගෙස්ට් ලගේ නේම්ස් ප්‍රින්ට් කරලම ඕන.. ලියන්න වෙලාවක් නාස්ති කරන්න බෑ ඒකයි..

ඕකේ. මට පැහැදිලි ලිස්ට් එකක් එවන්න.

ඕකේ තැංක්‍යූ සෝමච්. හියස් යෝ ඇඩ්වාන්ස්.. යූ ලුක් සෝ යංග් එනිවේ..

ඔහ්. අයි ඩූ. අම් ස්ටිල් 18..නොට් ඔන්ලි මී දේ බෝත් ආ..

මයි ගුඩ්නස්.. ගුඩ්ලක් දෙන්.. විශ් යූ ද සක්සස් .. ඇන්ඩ් තැංක් යූ ෆෝ ද හොස්පිටෑලිටි.. යූ ගයිස් ආ වෝම්ලි වෙල්කම් ටු අව වෙඩිංග්..

තෑංක්ස්. බායි ටේක් කෙයා මෑම්..

ජස්ට් කෝල් මී රිතූ අක්කී..

ඕකේ දෙන් රිතූ අක්කී.. අම් බෙල්.. දිස් ඊස් අයාන් ඇන්ඩ් දිස් ඊස් ශැනන්..

නයිස් ටු මීට් යූ ගයිස්. ලෙට්ස් මීට් අගේන් ෆො ශුව..

....................................


Continue Reading

You'll Also Like

9.8M 644K 75
Yaduvanshi series #1 An Arranged Marriage Story. POWER!!!!! That's what he always wanted. He is king of a small kingdom of Madhya Pradesh but his pow...
2.7K 633 6
*එකමත් එක කාලෙක* ...ඩොක්ටර් මේ හැම දෙයක්ම පටන් ගත්තෙ ගිය අවුරුද්දෙ ගිම්හාන නිවාඩුවෙදි... Started - 05/06/2021 Finished - 08/06/2021
9.7K 2K 14
අරුණෝදය.... 💙 she is her kitten. Yes, noona's kitten. ᴊᴜꜱᴛ ᴀ ɢʟ. ᴅᴏɴ'ᴛ ʀᴇᴀᴅ ɪꜰ ʏᴏᴜ'ʀᴇ ᴜɴᴄᴏᴍꜰᴏʀᴛᴀʙʟᴇ ᴡɪᴛʜ ᴛʜᴀᴛ ᴛʏᴘᴇ ᴏꜰ ꜱᴛᴏʀɪᴇꜱ.
8.2K 706 26
❝An archaeologist whose obsession begins from the palace and ends with her.❞ ┈┈┈┈․° ☣ °․┈┈┈┈ Vedaitya Samarth Malhotra...