The Bell.... (සීනු)

Autorstwa Mashi_Liyanage

5K 731 86

සම්මත හෝ අසම්මත.. නමුත් ප්‍රේමය එලෙසමය.... Więcej

1st Bell
2nd bell
3rd bell
4th Bell
5th Bell
6th Bell
7th Bell
8th Bell
9th Bell
10th Bell
11th Bell
12th Bell
13th Bell
14th Bell
15th Bell
16th Bell
18th Bell
19th Bell
20th Bell
21st Bell
22nd Bell
23rd Bell
24th Bell
25th Bell
26th Bell
Not an update
27th Bell
28th Bell
29th Bell
30th Bell
31st Bell
32nd Bell
33rd Bell
34th Bell
35th Bell
37th Bell
38th Bell
39th Bell
40th Bell
41st Bell
42nd Bell (final bell)

17th Bell

125 15 2
Autorstwa Mashi_Liyanage

මැච් එක ඉවර වෙලා සතියකුත් ගියා. අපි එදා දින්න නිසා අපිට කෝච් ගානේ පිට්සා හට් එකෙන් පිට්සා හම්බුනා..
හෙට..
හෙට අපේ ටර්ම් ටෙස්ට්.මට නම් ඉතිං අමුතුවෙන් පාඩම් කරන්න දෙයක් නෑ. ජපන් නම් ඉතිං වතුර වගේ දැං. ලිට් උනත් අවුලක් නෑ. වෙස්ටන් මියුසික් කියන්නෙත්  අමාරුවක් නැතිසබ් එකක් නිසා මට කොහොමටත් අවුලක් නෑ.
රයලි නම් දාගෙන පාඩම් කරනව. මම මේ පොඩි ජපන් ඩ්‍රාමා එකක් බල බල හිටියේ චෙරි බ්ලොසම් කියලා..

පට්ට කතාව හැබැයි. Bl එකක්.. රෙකම්න්ඩ් කලේ මගේ බලු කුක්කා.
අහ් ඒක නෙමේ එයා ලබන සතියේ එග්සෑම් ඉවර වෙලා හොලිඩේස් පටන් ගත්තහම අයාන් එක්ක පොඩි ටුවර් එකක් යනෝ කියලා කිව්ව මෝල්ඩිව්ස් වලට... මොනාඋඅත් මං දැම්මම උම්බලකඩ පාර්සලයක් ඕඩර් කරල තියෙන්නේ🤣.. කොහොමත් එහේ එහෙම ගේන්න දෙයක් නෑ කියලා මම හොඳටම දන්නවා. මොකද මගේ තාත්තා හිටියේ එහේ. එයා එහේ හිටපු කාලෙට ගෙදරට දෙයක් එව්වා නම් ඒ උම්බලකඩ විතරයි.🤣

..............................

සතියක් ඉවර උනා විභාගෙත් එක්ක අද අපිට තිබ්බේ general English  කොහොමත වුල්ක් නෑ. අනිත් පේපර් තුනම පට්ට ලේසි. හෙට වෙස්ටන් මියුසික් ප්‍රැක්ටිකල් දෙන්නෝන. පේපර් එක හැදෙන්නේ ට්ජියරි ප්‍රැක්ටිකල් දෙකම එක්ක. කෝකටත් කියලා පියානෝ පාට් එකක්, ගිටාර් ප්ලේ එකක් වගේම , වයලීන් ප්ලේ එකකුත් පුරුදු උනා. මට පියානෝ එකක් නැතත් ගිටාර් එකකුයි වයලීන් එකකුයි තිබ්බා. පියානෝ ප්‍රැක්ටිස් කලේ ශේන් එක්ක එයාලගේ ගෙදර ගිහින් එයාලගේ ගෙදර පියානෝ එකක් තියෙනවා.

හෙට සෙන්සේ අපිට ලකුණු දෙන්වා කියලා පොරොන්දු උනා. සමහරවිට ලිට් ලකුනුත් හෙටම හම්බවෙයි.මියුසික් නම් හම්බෙන්න අනිද්දා වෙයි මොකද හෙටනේ ප්‍රැක්ටිකල්.

අද හවසට ශේන් එනවා කිව්වා පොඩි ශොපිං පාරක් දාන්න.. ඉස්කෝලේ ඉවර උන ගමන් ගෙදරට දුවලා ගියේ ස්පෝට් යුනිට් එකේ හිටපු කෝච්ටත් අද මම ප්‍රැක්ටිස් එන්නෑ කියලා කියන ගමං. ගෙදර ආපු ගමන් පොඩි වොශ් එකක් දාලා කොට ශෝට් එකකට බැගී ටී එකක් ඇඳලා කුස්සියට ගියා කෑම කන්න. කාල ඉවර වෙනකොටම වගේ ශේන් ආවා ඇවිත් යං කිව්වට මම කිව්වා ඉන්න දිග කලිසමක් දාන් එන්නම් කියලා. අන්තිමට එයාට තිබ්බ හදිස්සියට මම ඇඳං හිටපු ශෝට පිටින්ම එන්න උනා. හොඳම වැඩේ කියන්නේ අද යොශ් මල්ලිත් කා එකේ. මට අමතක උනා මෑන්ව කූඩි දාන්න. සාමාන්‍යයෙන් එයා අපි නැති වෙලාවට ඉන්නේ නිදැල්ලේ මිදුලේ.. අනිත් වෙලාවටත් කියලා වෙනසක් නෑ..මම කා එකට නගිනව දැක්ක පොර මටත් කලින් ගිහින් ඇතුලෙන් වාඩි උනා. අන්තිමට එයාගේ හාන්ස් එකත් අරං ඇවිත් එයාවත් අරගෙනම අපි පිටත් උනා.

ශේන් වන්ගෝල්ෆේස් යන්න හිටියත් යොශ් එක්ක යන්න බැරි නිසාම අපි මැරීනෝ මෝල් එකට ආවේ ඒකේ පෙට්ස්ලව එක්කන් එනවට අවුල් නැති නිසා.
(මෙහෙමයි ඉතිං කතාවට හොඳේ😑)

මේකා මහා ඇටෙන්ශන් සීක.. යන යන හැමෝම හැරිලා බලනවා ඇයි ඉතිං මහ පතරංග ජාතකයක්නේ. මහ අමුතු නපුරු බට් කියුට් ලුක් එකක් මේකට තිබ්බේ.  කොහොම හරි මේකවත් ඇදගෙන ශේන්ට ඕන කරන හැමදේම අපි අරගෙන අන්තිමට ශේන් ගියේ පෙට් මාට් එකට.. ඉතිං අද මම ඉවරයි. අතිමට යොශ්ගේ බෙල්ට් එක ශේන් අට්බිං තියලා ඕන මගුලක් කරගනිං කියල මම ගිහිං පැත්තක තිබ්බ බෙන්ච් එකකින් වාඩි වෙලා වට්පෑඩ් එකේ bl කතාවක් කියවන්න පටන් ගත්තා.

කෝල් එකක්..

හෙලෝ..

ගොඩ් බ්ලෙස් යූ.. සිස්ට ලුසී ස්පීකිං. කැන් අයි ස්පීක් ටු මිස් බෙල්..

යස් ස්පීකිං සිස්ට.

පුතා, අර ඉන්විටේශන් කාඩ් වැඩේ අනිද්දා වෙද්දී පුලුවන් වෙයිද?

පුලුවන් සිස්ට. ඒත්  මොකද්ද ප්‍රින්ට් කරන්න ඕන ඩිසයින් එක?

අහ්, අර ස්කූල් කලස් වලින් තිබ්බ ගෝල්ඩ් මික්ස් එක..

අහ් හරි සිස්ට.මම ඒක ප්‍රින්ට් කරන්නම්. එතකොට සිස්ට ඒක ඇතුලේ ලියන ටික?

ඒක අපි මෙහේ ලස්සන අකුරු තියෙන දරුවෙක්ට කියලා ලියෝගමු දරුවෝ..

හරි සිස්ට..

අහ් පුතා. මේ වෙනුවෙන් ඉස්කෝලෙන් පුතාට ගෙවීමක් කරන්න රෙඩි කරලා තුයෙනවා..

අනේ එපා සිස්ට.

එහෙම නෙමේ මේක අරගන්නම වෙනවා.

ඒත් සිස්ට..

නෑ නෑ අනික මේ කාඩ් එකක් ප්‍රින්ට් කරන්න ලොකු වියදමක් යනවා.. ඒක නිසා මේක ගන්නම වෙනවා.

හරි සිස්ට. ඒත් මට ගානක් කියන්න බෑ. පොඩි මුදලක් දෙන්න.

ඒක අපි බලාගන්නම්කෝ.. හරිද.. එහෙනම් අනිද්දට කාඩ්ස් ටික ස්කූල් එකට ගෙනත් මට බාර දෙන්න. මම බලන් ඉන්නවා..

ඕකේ සිස්ට..

ගෝඩ් මේ බ්ලෙස් යූ..

ගෝඩ් බ්ලෙස් යූ ටූ සිස්ට...

.......

එහෙම්මම ශේන් ට මැසේජ් එකක් දැම්මා මම පහල ස්ටේශනරි සෙක්ශන් එකෙ ප්‍රෙස් එකට යනවා මාව ගන්න එතනට එන්න කියලා.

කොයි වෙලාවෙත් මගේ කි එකත් එක්ක තියෙන පෙන් එකට මේ වෙනකොටත් මම ඩිසයින් එක සේව් කරලා තිබ්බ බිසා එතනට ගිහින් එයාලට පෙන් එක දීලා ප්‍රින්ට් වෙන්නෝන පේප මැටීරියල් එකත් සිලෙක්ට් කරලා බලන් හිටියේ එයාල මට සාම්පල් එකක් දෙනකම්.

මිස් සාම්පල් එක චෙක් කරලා ඕකේ කරන්න..

හ්ම්ම්.. පේන්න වරදක් නෑ. ගෝල්ඩ් එකත් ගතියට වැදිලා..

මේක ඕකේ. මට ප්‍රින්ට්ස් තිස් දෙකක් ඕන..

හරි මිස් වාඩි වෙලා ඉන්න.. ගෙනත් දෙන්නම්.. එතකන් සාම්ප්ල් එක පෙන්නලා මිස්ට පුලුවන් පේමන්ට් එක කරන්න මිස්ට ඕන කිව්ව ප්‍රින්ට් ගාන පිටිපස්සේ මම ලිව්වා.

ඕකේ තෑංක්ස්.

එහෙම්මම කවුන්ට එකට ගිහින් මම පේ කලා.. අම්බො ගාන ටිකක් සැරයි. මොනා කරන්නද.. එහෙම්මම ටික වෙලාවක් වාඩි වෙලා ඉද්දී මට ප්‍රින්ට් ටික ගෙනත් දුන්නා. මම ඒ ටික ආයෙමත් චෙක් කරලා ගණන් කරලා තමයි ගත්තේ. මොනා උනත් එයාලගේ ස'විස් එක පට්ට..

මම මේ වැඩෙත් ඉවරයි අර ජෝඩුව තාම නෑ කියහම්කෝ.. ගම්මු කෝල් එකක්..

මේ ඕයි කෝ.. ඔය බල්ලත් එක්ක මුලු ශොප් එකම ගන්නවද බං..

..................

අනේ බං ඕකට ඔච්චර සල්ලි නාස්ති කරන්නෙපා බං. ඔය තියෙන සෙල්ලම් බඩු ඇති. ප්ලශී අරං දෙන්නෙපා ඉරනවා....

................

ඔව් මම මගේ වැඩේ ඉවරයි.

..............

අහ් හා. ෆුඩ් කෝට් එකේ මොන ශොප් එකටද?

................

එහෙනම් මම ෆුඩ් කෝට් එක් වෙයිටිං චෙයා එකකින් වාඩි වෙලා ඉන්නම්.කොහොමත් පෙට් මීල් දෙන්නේ මෙහේ paw caffe එලේ විතරයි මම දන්න තරමට..

...................

ඕකේ..මං තිබ්බා..ඔය නිබ්බව අරං පරිස්සමට එන්න....

Czytaj Dalej

To Też Polubisz

627K 58.9K 35
She is shy He is outspoken She is clumsy He is graceful She is innocent He is cunning She is broken He is perfect or is he? . . . . . . . . JI...
592K 50.6K 31
"Excuse me!! How dare you to talk to me like this?? Do you know who I am?" He roared at Vanika in loud voice pointing his index finger towards her. "...
11K 1.5K 23
මන් දන් නෑ 😣 ඇයි මන් එහෙම කරන්න ගියේ 😲 මට පිස්සු ද😟 ඒ කවුද😣 අසම්මතයි කියූ කතාවක සීමා පැන්නූ සම්මතය ඇයට ආලය කිරිම මගේ වරදද මගේ ආලය දමා යාමට සිදු...
1.2K 258 7
තමන්ව බඩදරු කරලා අතෑරලා ගිය මනුස්සයෙක් නිසා දුක් වෙන කෙල්ලෙක්. හිතේ තියෙන ආදරේ කියාගන්න බැරුව විඳවන තවත් කෙල්ලෙක්. ඒ දෙන්නටම මැදි වෙලා ඉන්න චූටිම චූට...