The Bell.... (සීනු)

By Mashi_Liyanage

5K 731 86

සම්මත හෝ අසම්මත.. නමුත් ප්‍රේමය එලෙසමය.... More

1st Bell
3rd bell
4th Bell
5th Bell
6th Bell
7th Bell
8th Bell
9th Bell
10th Bell
11th Bell
12th Bell
13th Bell
14th Bell
15th Bell
16th Bell
17th Bell
18th Bell
19th Bell
20th Bell
21st Bell
22nd Bell
23rd Bell
24th Bell
25th Bell
26th Bell
Not an update
27th Bell
28th Bell
29th Bell
30th Bell
31st Bell
32nd Bell
33rd Bell
34th Bell
35th Bell
37th Bell
38th Bell
39th Bell
40th Bell
41st Bell
42nd Bell (final bell)

2nd bell

250 24 1
By Mashi_Liyanage

අද ... අදින් තමයි මගේ හොස්ටල් ජීවිතයේ අන්තිම දවස වෙන්න තිබ්බේ.. හැබැයි මොකද්දෝ පිනකට මට තව සතු තුනක් හොස්ටල් එකේ ඉන්න පුලුවන්කම ලැබුනා.. සතියක් සම්පූර්නයෙන්ම විභාගය වෙනුවෙන් වගේම හවස් කාලය ප්‍රැක්ටිස් වෙනුවෙන් වෙන් කරන්න උනත්.. මට වගේම් මගේ ටීම් එකේ හැමෝටම සතියක නිදහස් කාලයක් ලැබුනේ අපේ විභාගය නිසා...
කොහොම උනත් මම නම් ඉන්නේ පට්ට සතුටින්......

ඒ සීනුවෝ....අන්න මල් ඔයාට මේන් හෝල් එකට එන්න කිව්වා...

මල්?ඒ මොකෑ.. පුටු අදින්නද?

දන්නෑ බං... එයා යන ගමං ගිටියේ උඹට කියන්න කිව්වා...

හරි.. මං ගිහින් බලන්නම්...

මල් මොකටද එන්න කිව්වෙව් කියලා හිත හිත මම මේන් හෝල් එක පැත්තට ගියේ කෝකටත් කියලා පුටු අදින්න මගේ මුලු හිතම හදාගෙන. ඔය පුටු ඇදිල්ල මට පේන්න බෑ.. ඕක දූවිලි විමානේ.. පොඩ්ස ඇත්තං හචිස් හුචුස් ගාන මගේ සාක්කුවේ කොයි වෙලෙත් සෙට්‍රිසයින් පෙත්තක් වරදින්නේ නෑ...

මල්? කෝ ඔයා.... මලසියෝ... මල්....
මල් කෝ උඹ මල්...
අපෙන් ගන්න මල්...
ඇයි එන්න කිව්වේ මල්...
මම ආවා මෙහේ මල්ල්...

මල්  කෝ උඹ මල්...
මම ආවා ඉතිං මල්....
මල් මල් මල් මල්....
මල් මල් මල් මල්...

අපෝ නවත්තගනිං යකෝ ඔබේ අඬෝවැඬියාව...

අහ් මේ ඉන්නේ මගේ සුදු මල් නම්කියා...

පෙන්නනවා මම බොට නම්කි කම...

ඔබ තුමී මා මෙහි කැඳවූවාද උත්තමාවියනි...

හ්ම්ම්.. මේ කියන්න දෙයක් තියෙනවා..

හ්ම්ම්.  දගයෝ.......... අදත් මොකක් හරි දඟ වැඩක්ද දන්නෑ....

ඒ වගේ එකක්... මොකද කියන්නේ පෙරලමුද බාල්දියක්..

පෙරලන්නත් බාල්දියේ සයිස් එක දැනං ඉන්නෙපෑ බං...

මේකයි රස්සාව.... අපෙව් ඩිලා කෙම්ල් ඉන්නව නේත...

ඔව් ඔව්.. under 20 යේ ඩිලා කෙම්ල...

එන්න එයා සකූ කෙම්ලට කැමතීලු..

සම්කල බුම්ජම් කිව්වලු... සිරාවට...

හ්ම්ම් හ්ම්ම්.. ඩිලා කෙම්ල උදව්වක් ඉල්ලුවා සකූ කෙම්ලව දාගන්න උදව් කරන්න කියලා..

මොකෙටද දැං දාලා දෙන්න ඕන.. ශොපිං එකකටද ටියුලිප් එකකටද?!

නෑ සාක්කුවට...

හරි හරි ප්ලෑන කියන්නකෝ..

මෙහෙමයි... අපි මුලින්ම සකූ අක්කට ලව් ලෙටර් එකක් දෙමු.. ඊට පස්සේ දෙන්නට තනියම කතා කරන්න චාන්ස් එකක් හදල දෙමු.. පොඩි ඩේට් නයිට් එකක් වගේ..

හා.. එහෙම කරමු.....මේ.. ඒයි.. ලඟට එනෝකෝ.. මට ලාදුරු නෑ....

කවුරුහරි දකී මැණිකේ..

මේකේ කවුරු එන්නද අනේ.. අනික අපි ගැන ටීම් එකේ නොදන්නේ කවුද?

මෙහේ එනෝ මගේ කෝලම..

මල්...

හ්ම්ම්..

මල්.. මම ජපන් කරන්න වෙන් ස්කූල් එකකට යනවනේ..  එතකොට අපිට මොකෝ වෙන්නේ මල්..

බලමු.. වෙන දෙයක් වෙයි.. හැබැයි මම ඔයාව දාලා යන්නේ නෑ.. දුරින් හිටියත් මම ඔයාගේ...

මලෝ... කිස් එකක්..

බෑ ... ඒවා දෙන්නෙ ඕන කාලෙදි දෙන්නම්..

අනේ තියාගනිම් තොගේ කිස් එක.. මම ගිහින් මගේ ටෙඩියව කිස් කරනවා...

ඒක නෙමේ චූටි.දැං හොස්ටල් එකෙන් අයින් වෙලා කොහේ  ඉඳංද ස්කූල් එන්නේ...

ගෙදර ඉදං එනවා ඒයි.. අපේ ගෙවල් දුර නෙමේනේ.. අම්මලා බිසී නිසානේ ඒ කාලෙ මාව හොස්ටල් දැම්මේ. පස්සේ මමනේ ගෙදර යන්න බෑ මම හොස්ටල්  එකේම ඉන්නම් කියලා කිව්වෙ ...

හ්ම්ම්.. යං පහලට.. තව ටිකකින් ප්‍රැක්ටිස් පටන් ගන්නවා අදින් විභාග් ඉවර නිසා අපිටත් අද ප්‍රැක්ටිස් තියෙනවනෙ  රෑ වෙනකම්ම...

යං.. මේ අනේ එකක්.. කම්මුලට හරි....

මෙහෙ වරෙං මගේ අලු හුරතලේ...

හී හී.. අලාවියෝ ඒයි...

පල නාකි හුරතලේ...

.......................

ප්‍රශ්නයක් නේ.. ඔව් ඔව්.. මමයි මල්සී යාලුයි තමා.. මෙහෙමයි ඉතිං මේක අවුරුදු තුනක විතර පස්සට යන කතාවක්... දැනට අවුරුදු තුනකට විතර කලින් හැමදාම මට ඉන්ටවල් එකට නිර්නාමික පුද්ගලයෙක්ගෙන් කෑම පාර්සල් එකක් ලැබුනා.. මුලින් මුලින් ඒක සැකේට කෑවේ නැති උනත් පස්සේ මමත්  ඔන්න ඔහේ බඩටනේ කියලා කෑවා.. කෑම එක පට්ටම රසයි.. පලවෙනි දවසෙ මුකුත් උනේ නැති නිසා ආයේ ඉතුං විසික් නොකර හැමදාම කෑවා... දෙවනි අවුරුද්දේ කෑම එක වගේම සමහර දවස් වලට චොකලට්,ටිපිටිප්,වගේ පොඩි පොඩි කඩචෝරුත් ඒ නිර්නාමිකයා දුන්නා... ඉතිං මට ඕන උනා කවුද මෙව් නිර්නාමික  පරාර්ථකාමී ගැහැනු දරුව දැකගන්න..

වැඩේ ලේසි උනේ නෑ.. කොහොමිං කොහොම හරි අවුරුදු දෙකකුත් මාස දෙකකට පස්සේ ඒ කියන්නේ අදට හරියටම මාස දහයකට උඩදි. . පෙබරවාරි මාසේ දවසක් මෙන්න මේ හොරගෙඩියව මගේ අතටම අහු උනා..එදා මම ටිකක් වේලාසනම ස්කූල් එකට ආවෙ හොස්ටල් එකෙව් උදේ කෑම එක දැක්කහම කන්න එපා උන හින්දා...

මම පන්තියට එනකොට උස කොන්ඩේ කොට කෙට්ටු ගෑනු ලමයෙක් මම වාඩි වෙන් පිටිපස්සේ කොනේම ඩෙස් එක ලග නැවීගෙන් මොනවද තියනවා.... එයාට ඇහෙන්නේ නැති වෙන්න මාත් හිමුන් හිමින් මගේ ඩෙස් එක  ලඟට ගියේ කවුද මේ කියලා දැනගන්න..

එයා තමා.. මල්සි නොහොත් මගේ මල... එදා අපි රන්ඩු උනා.. මම බැන්නා .. ඇයි මට කෑම දුන්නේ ඇහුවා... මගේ ලඟම හොඳම යාලුවෙක් වෙලත් ඇයි මට දෙන් දේ මූණට දුන්නෙ නැත්තේ ඇහුවා... මට අනුකම්පාවක් ඕනේ නෑ කිව්ව...අන්තිමට සති දෙකක් කතා නොකර හිටියා.... හරියටම සති දෙකකට පස්සේ මට පොඩි නෝට් එකක් හම්බුනා ස්පෝට් යුනිට් එකට එන්න් කියලා.. එදා අපේ යුනිට් එක් ටීච ඇවිත් හිටියෙත් නෑ.. වැස්ස දවසක් නිසා ඉස්කෝලෙ එලියේ ළමයි නෑ. ඔක්කොම පංතියට කොටු  වෙලා..

යුනිට් එක ඇතුලට යද්දී අපෙව් ටීම් එකේ  මම ඇර ඔක්කොම හිටියා... මම හිතුවේ මොකක් හරි මීටිමක් කියලා..ඒත් සවු ,

උබලා දෙන්න කතා කරගෙන බේර ගනියව් .. මල්... උබ තවත් මේක උබට විතරක් තුයං හිටියොත් අම්මපා මම උඹව මරලා හංගලා අඬ අඬ හොයනවා...

හ්ම්ම්..

අපි යනවා ...

ඒ බං ඇයි යන්නේ . මට බෑ මෙකිත් එක්ක ඉන්න.. හිටපං මාත් එනවා..

නෑ අපි ගිහුං එන්න්ම්... පොඩ්ඩක් හිටාම්..

ඉක්මනට වරෙව් හොඳේ.
.....

මැණික..

හෑ.. මොකක් කිව්වා..

සීනු..... මම උඹට ආදරෙයි බං.   මම දන්නවා මම කෙල්ලෙක් තමා.. ඒත් මම උඹට කැමතී බං. 

අනේ බං මේ ඕලෙවල් කටේ මොනෝත්තක්ද කියවන්නේ ...

මට තව හිරකරන් ඉන්න බෑ බම්.මම විභාගෙත් අනාගනී මෙහෙම් ගියොත්...

Continue Reading

You'll Also Like

22.9K 3.6K 48
ඔව් මට මතකයි..මං ඉස්කෝලේ පොඩි කාලේ ඉදන් මුලින්ම දැකපු T Boy ගැන මෙයා මේ කියන්නේ..ඔව් ..අද වගේ මතකයි එයාව මට..සුදුයි උසයි..මහ එපා කරපු වැඩ කරන්නේ නංගි...
5.2K 653 10
To save his family business, Tay Tawan employs talented actor New Thitipoom as face of the looper plaza. He knew he was doomed from the moment New wa...
14.1K 537 6
(Name) was never a social person, no, I don't mean he's a social reject. I mean that he only speaks when spoken to and doesn't go out of the way to t...
3.9K 798 19
"මට එයාව ආයෙ කවදාවත්ම දකින්න වෙන එකක් නෑ ජනා" "ඕක අමතක කරහන් දැ- ඕහ් මයි ගෝඩ්!!"