My Little Brother

Od MinTTSKokoo

3.7K 602 212

BTS ship story jikook sope namjin ship story කියල් තිබ්බට අන්තිමට තමා ශිප් කරන්න හඉතන් ඉන්නෙ🙂😇 my first st... Více

part 1
part 2
3 chapter
chapter 4
chapter 5
chapter 6
chapter 7
chapter 8
chapter 9
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14.
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23
chapter 24
chapter 25
chapter 26
chapter 27
chapter 28
chapter 29
chapter 30
chapter 31
chapter 32
chapter 33
chapter 34
chapter 35
chapter 36
chapter 37
chapter 38
chapter 39
chapter 40
chapter 41
chapter 42
Chapter 43
💙💗🖤❤️🧡💚💜

the end

123 12 12
Od MinTTSKokoo

හැමදේම විහිලුවකට ගන්න ටේ අද සීරියස් විදියට මෙහෙම කියනව දැක්කම තනූ ගොඩක් සතුටු උනා.කොච්චර   ටේට බැන්නත් එයත් ටේට ගොඩක් ආදය කලා.තනූ ටේගෙ පහසට ගොඩක් ආස කලා.අද ඉදන් හැමදාම දෙන්නම එකට ජීවත්වෙනව.ටේට ගොඩක් ආදරය කරපු තනූ ටේගෙ ඉල්ලීම අහක දායිද.නෑ.තනූ ආසකලා හැමදාම එයාගෙ ආදරය කරන ටේගෙම වෙන්න.ඉතින් ඇය ඓයට අකමැතිවන්නෙ ඇයි?

තනූ ඉට කැමැත්ත පලකිරීමට හිස උඩ පහල කලා.

ටේ ඇද ගාව හිටගෙන සිටිය තනූ ගාවට හෙමින් අඩි තබමින් ඈට ලන්වී ඇගේ තොල් හරි ආදරනීය විදියට සිපගත් අතර තනූද ඔහුව හරි ආදරෙන් සිපගත්තා.විනාඩි ගානක් ඔව්න් ඔව්න්ගෙ හාදුවේ ගැබුරටම ගියේ ඔව්න්ටත් නොදැනි.ඇද ගාව සිටි ටේ ටත්නූව ඇදේ පෙරල ගත්තෙ ඔව්න් දෙදෙනාගෙ හාදුවට කිසිම බාදවක් නොවෙන විදියට.

තනූගෙ ඇදන් සිටි ඇදුම් ටේ අතින් එකින් එක ගැලවී ගියේ තනූගෙ අතින් ටේටත් ඒ ඉරනමම අත් වෙද්දි.තනූගෙ තොල් වලින් මදකට ඈත් ඌ ටේ තනූගෙ ගෙලේ love bite තියන්න ග්ත්තෙ තනූගෙ සිහින් කෙදිරිලි අතරින්. තනූගේ moans වලට මත් වෙලා සිටි ටේ ට්ගනූගෙ moans  අහන්න ආස කලා.ට්ගනූගෙ ගෙලේ love bite තිබ්බ ටේ  ඔහුගේ තෙත් වූ තොල් වලින්  එමස්තාන කිස් කලේ  බාගෙට ඇස් අඩවන් කරගෙන සිටි තනූ එම හැගීම රසවිදිද්දි.එතනින් නතර නොවූ ටේ ටනූගෙ nipples වලට පහත් උනා.nipple වලට පහත් වූ ටේ තනූගෙ nipples suck කරන්න ගත්තෙ තනූගෙන් සිහින් කෙදිරිලිවලින් මුලු කාමරයම දෝන් කාර දෙද්දි.

( හා..හා...ඔය ඇති ඔය ඇති ඒගොල්ලො ඒගොල්ලොන්ගෙ වැඩ බලාගනි😅)

තනූගෙ සහ ටේගෙ moans වලින් ඔව්න්ගේ කාමරයම පිරී ගිය අතර රාගයෙන් තොර ආදරයෙන් පිරුනු ඔව්න්ගෙ අලුත් ජීවිතයට මුල්ම පියවර ඔව්න් ඔව්න්ගේ පලමු රැයෙන් ඇරබුනා.

මේ අතර හෝසොක් සහ යුන්ගිද ඔව්න්ගේ කාමරයට ආවා. Wheelchair එකේ ඉදන් සිටි යුන්ගිව කරට ගත්ත හෝසොක් යුන්ගිවත් අරන් washroom එකට ගියා.යුන්ගිව බත් ට්බ් එකෙන් තැබූ හෝසොක් යුන්ගිගෙ ඇදුම් ඉවත් කලේ හෝසොක්ද තමන්ගෙ ඇදුම් ඉවත් කරද්දි.

බාත් ටබ් එකේ ශවර් එක ඔන් කරපු හෝසොක්ද යුන්ගිව තැබූ බාත් ටබ් එකට බැස්සා. දෙන්නගෙම ශරීරය සීතල වතුරවලින් නැහැවීගියේ හෝසොක් යුන්ගිට වොශ් කරන්න උදව් වෙද්දි. විනාඩි කිහිපයකින් වොශ් කරල ඉවර කරපු හෝසොක් ටවල් එක ඉන වටේ ඇදගත්ත අතර යුන්ගිට ලවල් එක ඇදගැනීමට ඔහූ උදව් කලා.නැවත්ත යුන්ගිව උස්සන් ආපු හෝසොක් යුන්ගිව ඇදෙන් තැබුවේ ඔහුද යුන්ගිට මුහුනලා ඔහු ඉස්සරහින් ඉදගද්දි.යුන්ගිගෙ තෙතෙ බේරෙන් කොන්ඩෙන් ජල බින්දු එකින් එක ගිලිහු අතර එම වැටෙන ජල බිදිති යුන්ගිගෙ ශරීරය දිගේ පහලට රූට ගියේ ඔහුට ඉතා සරාගී පෙනුමක් අත්කරදෙමින්.හෝසොක්ද  යුන්ගි දිහා බාවනාවකට සමවැදිලවගේ බලන් සිටියා.මේවෙලාවෙ යුන්ගිට වගේම හෝසොක්ටද තිබුනේ ඉතා සරගී පෙනුමක්.දෙදෙනා දෙදෙනා අතරෙම අතරමන් උනේ ඔව්න්ටවත් නොදැනි.

                ටික වෙලාවකින් හරිසිහියට ආව හොස්කො ඔහු අතේ තිබූ අනෙක් තුවාය ගෙන යුන්ගිගෙ හිසකෙස් පිහිදාන්නගත්ගතා.යුන්ගි හරි ආසවෙන් ඔහුට දැනෙන හැගඊම් විදගත්තා.හෝසොක් යුන්ගිගෙ හිසකෙස් පිසදමා ඉවරවූ පසු යුන්ගිද එම තුවාය ගෙන හෝසොක්ගෙ හිස හෙමින් පිසදමන්න ගත්ත.මොහොතකට පසු හෝසොක් යුන්ගිව ඇදේ පෙරලන් හෝසොක් යුන්ගිගෙ ඇග උඩට නැග්ගා.යුන්ගිත් හිනාවෙවී හෝසොක් දිහා බලන් හිටියා.මේ වෙනකොට හොස්සොක්ගෙ සහ යුන්ගිගෙ හැගීම් ඇවිස්සෙන්න පටන් අරන තිබ්බෙ.තවත් ප්‍රමාද නොවූ හෝසොක් යුන්ගිගෙ තොල්වලට බර උනා.හෝසොක් යුන්ගිගෙ තොල් වලට පුන්චි හාදුවක් තිබ්බා.

Sg - මම කවදාවත් හිතුවෙ නෑ මම බදින කෙනාට මම බොටම් වෙයි කියලා.

යුන්ගි බොරු දුකක් මවාගෙන හෝසොක්ට එහෙම කිව්වෙ හෝසොක්ව අව්සන්න උනත් යුන්ගිට තේරුනා එයා කිව්ව දේ නිසා  හෝසොක් ඉන්නෙ දුකින් කියලා.

Jh- sorry යූන්.මම හිතල නෙමේ එහෙම කරන්න හැදුවෙ.ඔයා අකමතිනම් ඔනේ නෑ.

එහෙම කියපු හෝසොක් යුන්ගිගෙ ඇගෙන් බහින්න හැදුවත් එය අසාර්තක උනේ යුන්ගි ඔහුගෙ අත් වලින් හෝසොක්ව තදින් බදගත්ත නිසා.

Sg - මෙහෙ එනවා.කොහෙද යන්නෙ ආආ.මම දැන් අකමැති කිව්වද.හොබා මම ඔයාට ගොඩක් ආදරෙයි.මගේ ආදරේ ව්ව්නුවෙන් මට බොටම් වෙන්න බෑ කියලද හිතන් ඉන්නෙ.මම විහිලුවට එහෙම කිව්වෙ.කොහෙද ඔයා sirius.....

යුන්ගිට එයා කියන්න ගිය දේ කියන්න බැරි උනේ හෝසොක් යුන්ගිගෙ තොල් කිස් කරන්නගත්ත නිසා.යුන්ගි මදක් පුදුම උනත් ඒත් එක්කම ඔහුත් හෝසොක්ගෙ හාදුවට ප්‍රතිචාර දැක්වුවා.බොහෝ වෙලවක් ඔව්න් ඔව්න්ගේ හාදූවේ ගිලී සිටියා.ඒත් ඔව්න්ට එය නතරකරන්න නම් උවනාවක් තිබුනෙනෙ නෑ.දෙදෙනා හාදුව නතර නොකටම වේගෙන් හුස්ම ගත්තා.යුන්ගි හෝසොක්ගෙ තොල් හෙමින් දත් අතරට ගත්තෙ හෝස්කොගෙ තොල් වල රස උපරිමෙන්ම විදින්න.හෝසොක්ද  ඔහුගෙ මුව විවර කලේ යුන්ගිට ඊට අවසර දෙමින්.ලැබුනු අවසරයෙන් යුන්ගි ඔහුගෙ දිව හෝස්ක්ගෙ දිව සමග සෙල්ලන් කරන්න ගත්තේ දෙන්නම එම හැගීමෙන් මත් වෙද්දි.

වින්නඩි ගානකට පසු  යුන්ගිගෙ තොල් වලින් ඉවත් ඌ හෝසොක් යුන්ගිගෙ ගෙල ප්‍රදේශයට නැම්බුරු උනේ යුන්ගිද හෝසොක් ගෙලට නැබුරු වෙද්දි. යුන්ගි හෝසොක්ගෙ ගෙලේ love bite තියන්න ගත්ත අතර හෝස්ක් ඔහුගේ නිය වලින් යුන්ගිගෙ පිට්ටේ රටාමවන්න ගත්තා.යුන්ගි ඔහු විසින් හෝසොගෙ ගෙලේ මවපු love bite වලට ඔහුගේ තෙත් තොල් වලින් හාදු තියන්න ගත්තෙ හෝසොක්ගෙ කටින් moans පිටවෙද්දි.ඉන්පසු හෝස්ක් යුන්ගිගේ ශරීරයට පහත් වී ඔහුගෙ නිපල් සක් කරන්න ගත්තේ යුන්ගිට ලැබෙන වින්දනය ඔහු උපරිමෙන්ම විදිද්දි.හෝසොක් යුන්ගිගෙ තුවාය ඔහුගෙන් ඉවත් කර කාමරය මුල්ලට විසික් කලේ හෝසොක් හැද සිටි තුවාටත් ඒ ඉරනමම අත්වෙද්දි.තුවායවල් දෙක කාමරේ කොනේ තනි උන අතර යුන්ගි සහ හෝසොක්ද ඔව්න්ගේ ලෝක වක තනි උනා.

වසරකට පසු.

වසරක් ගත උනේ දුක, සතුට, කරදර, බාදක, ජයගැනීම ,පරාජයවීම් සියල්ලම එකසමානව ඔව්න්ට විදින්න සැලසෙන පරිදි.ජීකුක් ගැන කිව්වොත් දැන් ඒ දෙන්නටචුටි ප්‍රින්සස් කෙනෙකුයි ප්‍රින්ස් කෙනෙකුයි ඉන්නව ඒ දෙන්නම twinsලා.නැම්ජින්ටනම් දැන් දෙවිනි ලමයෙකුත් ඉන්නව.එයත් ඒදෙන්නගෙ පලවෙනි ලමයවගෙ චුටි ප්‍රින්ස් කෙනෙක්.ඒගොල්ලොන්ගෙ පලවෙනි ලමයට දැන් අවරුදු දෙකක් වෙනවා.මේ හැමෝම හරි ආදරෙන් කාලෙ ගත කරනවා.එතකොට ටේ ගැන කිව්වොත් ටේ ටෙගෙ හීනෙ හැබෑ කරගන්න පලවෙනි පියවරවල තියල තියෙන්නෙ.ආආ... එයාගෙ හීනෙ තමා කවදහරි ලමයි පස්දෙනෙක් හදන එක.ටේගෙ දක්ශතාව කොච්චරද කිව්වොත් දැන් තනූ මාස හයක හතක ගැබිනියක්.ඒත් මේ ඩබලගෙ ගොන් වැඩ වලනම් ඉවරයක් නෑ.ජින් නම් බයේ ඉන්නෙ  කවදහරි ඔය ලමයත් මුන්දෙන්න වගේම ගොන් වැඩ කරන්න ගනී කියල.

එතකොට හෝසොක් සහ යුන්ගි ගත්තොත්.ඒ දෙන්නත් හරි සතුටින්  ජීවත් වෙනවා.හෝසොක්ටත් අනිත් ජෝඩු තුනට වගේ ලමයෙක් ඕනෙ කියල යුන්ගිට කිව්වත් යුන්ගිනම් ඒක එක හෙලා ප්‍රතික්ශේප කලා.යුන්ගිනම් කියන්නෙ එයාට හෝස්ක් හිටියම හොදටම ඇති කියල .තව පොඩි උන් ඔන්නෙ නෑ කියල.අනිත් කපල් තුනටම ලමයි ඉද්දි ඒදෙන්න මොකටද තව ලමයි හදන්නෙ කියල තමා සුගානම් කියන්නෙ.කොහොමෙන් කොහොම හරි හෝසොකුත් යුන්ගිගෙ මතේට  එකග උනේ නැම්ජින්ගෙ ටේ සහ තනූගෙයි ජීකුක් ඩබලගෙ පොඩ්ඩො ටිකට එයා එයාගෙම ලමයි වගේ සලකනව කියල හිතන්.

අද නැම්ජින්ගෙ ප්‍රින්ස් ගෙ birthday ක නිසා හැමෝම වගේ පාක් යන්න තීරනය කලා. මද වෙලාවකට පසු ඔව්න් park එකට ආවා.යුන්ගිව wheelchair එකෙන් ඉන්දවූ හෝසොක් ඉක්මනින් කාඑක පැත්තට දීව්වෙ කාරෙකෙ තියන කෑමටික අරන් එන්න.මේ අතර යුන්ගි එයාගෙ අතේ තිබ්බ බීම එක බොන්න ගත්තා

Wheelchair එකේ  ඉදන් හෝසොක් යන දිහා බලන් හිටිය යුන්ගිගෙ අවදානෙ බිදුනේ ජින්ගෙ පලවෙනි ලමය වෙන ජින්සෝ යුන්ගිට කතා කරපු නිසා.ඔහු බීම එක බොන එක මදකට නවත්තල ජින්සෝ දිහා බැලුවා

Js - යුන්ගි සමුච්චන්.

Sg - කියන්න ප්‍රින්ස්.

Js - ඉයේ රෑ සමුච්චනගේ අප්පා ගෙදර ආවද.

Sg - ඈ?

ජින්සෝ අහපු ප්‍රශ්නෙටනම් සුගා ටිකක් පුදුම උනා.මොකද එයාගෙ තාත්ත එයා ගාව නැති නිසා.යුන්ගිට හිතාගන්න බැරුව ගියේ ජින්සෝ මොන අප්පෙක් ගැනද කියවන්නෙ කියලා. ඔහු බීම එක බිබීම කලපනා කරන්න ගත්තා

Js -  ඊයේ රෑ මම වතුර බොන්න යනකොට මට ස්මුච්චන්ගෙ කාමරෙන් ඇහුනා ස්මුච්චන් ෆාස්ට් fast daddy  fast කියල කෑගහනවා.

ජින්සෝ කියන දේ අහන් හිටපු යුන්ගිට යුන්ගි බිබී හිටපු ජූස් එකත් හිරවුනා.

Sg - මොකක්.ඔ...ඔයා ඉතින් සමුන්චන්ගෙ කාමරේ දොර ඇරියද.

Js - නෑ අනේ. මමත් ආසවෙන් හිටියෙ සමුච්චනෙ අප්පව බලන්න.ඒත් මගේ අප්පා කිව්වනෙ රෑට මොනසද්දෙ ආවත් ඔය හතර දෙනාගෙ කමාරවල් වල දොර අරින්න එපා කියලා.ඒ නිසා මම ඇරියෙ නෑ.ඒකයි සමුච්චන්ගෙන් ඇහුවේ.
මේ යුන්ගි සමුච්චන්.

Sg - ක්..කියන්න.

Js - ඇයි ස්මුච්චන් ඔයාගෙ අප්පට ඉකමන් කරන්න කියල කෑගැහුවේ.

Sg - ආ....මේ....ඒක...ඒක...මේ...ජින් හියුන්..................මේන්න මේ පොඩි එකාව එක්කන් යනවාආආආආ.

කියන්නෙ මෝනාද කියල හිතාගන්න බැරුව හිටි යුන්ගි ජින්ට කෑගැහුවෙ ජිනුත් ඉක්මනින් යුන්ගි සහ ජින්සෝ ගාවට එද්දි.

Jin- මොකද යුන්ගි මගෙ පොඩි එකාට කෑගහන්නෙ.

Sg - මේ ජින් හියුන් ඔයාගෙ ප්‍රින්ස්ට කියන්න මගෙන් එක එක ප්‍රශ්න අහන්න එපා කියල හරිදා.

Jin- තොපි දෙන්නගෙ වල් වැඩ වලට මගෙ පොඩි එකා මොනා කරන්නද.එන්න පැටියෝ අපි යන් යන්න.

එහෙම කියපු ජින් ජින්සෝවත් එක්කන් එතනින් ගියා.හෝසොකුත් තාම නැති නිකා යුන්ගි wheelchair එකේ රෝද තනියෙ තල්ලු කරමින් පාක් එක ඇතුලට යන්න හැදුවත් එය අසාර්තක උනේ wheelchair එකේ රෝදයක් එතන තිබ්බ පුන්ච් ගලකට හිරඋන නිසා.ඒනිසා පාක් එකට යෑමට තියන මග අවහිර උනේ එතන සිටින මනුස්සයෙකුට උද්‍යානට ඇතුලු වීමට නොහැකි වන පරිදි.යුන්ගි ගාවට ආව මනුස්සය යුන්ගිට උදව් කරනව වෙනුවට කලේ හොදටම බැනපු එක.යුන්ගිට කේන්ති ගියත් ඊට වඩා ඔහුට දුක හිතුනේ මිනිස්සුන්ට අනිත් මිනුස්ස් ගැන කිසිම හැගීමක් නෑ කියල හිතන ගමන්.

Man- මේ ඕයි තමුසේ ඔය මොකද්ද කරන්නෙ ආ....බලනව මට ඇතුලට යන්නත් බෑ.තමුසෙ වගේ එකෙක් මොකද park එකකට  එන්නෙ ආ.හරිනම් තමුසෙ ඉන්න ඕනෙ ඇදකට වෙලා නෙමේද මිස්ට.තමුසෙල වගේ අබ්බගාතයොන්ට මේ වගෙ තැන් හරියන්නෙ නෑ.ඔතනින් ඉක්මනට අයින් වෙන්ව මනුස්සයෝ මට පරක්කු වෙනවා.

යුන්ගි කේන්තිය දුක පිරුනු ඇස්වලි ඔහු දිහා බලන් ඉදල නැවත wheelchair එකේ රෝදය හිර වෙලා තියන ගල අයින් කරන්න ගත්තෙ ඔහුගෙන් සමාව ඉල්ලන ගමන්.ඒත් ඒමනුස්සය නම් යුන්ගිට බයින් එකනම් නතර කලේ නෑ.ඒ වචන වලට යුන්ගිගෙ හිත ගොඩක් රිදුනා.ඒත් ඔහුට එය පෙන්වීමට අව්ශ්‍ය තාවයක් තිබුනෙ නෑ.එම නිසා යුන්ගි රෝදය හිරවෙලා තිබ්බ ගල අයින් කරන්න උත්ස කලා.ඒ මනුස්සය බැන බැන හිටියත් එක පරටම බැනිල්ල නැති වෙලා උදව් ඉල්ල කෑගහන හඩ යුන්ගිට ඇසුනා.එක පාරටම හොදට හිටපු මනුස්සය මෙහෙමෙ කෑගහන්නෙ ඇයි කියල බලන්න යුන්ගි අනිත් පැත්ත හැරුනා.මනුස්සයා දිහාවට හැරුන යුන්ගිට දැක ගන්න හමබ උනේ ඒ මනුස්සයව බිම පෙරලන් ගහන කුකීව.

Jk- තමුසෙ කොහොමද මගෙ හියුන්ට එහෙම කතා කරන්නෙ ආආආඅ.තමුසෙ මගේ හියුන්ට එහෙම බැන්නෙ තමුසෙ හිතන් ඉන්නෙ තමුසෙ අන්ගසම්පූර්නයි කියලද.මගේ හියුන්ගෙ කකුල් දෙක පන නෑ තමා ඒත් මගේ හියුන්ට මනුස්සකම තියනව උබ වගේ අන්ග සම්පූර්න මිනිසුන්ට වඩා.උබල වගේ උන් දන්නෙ මිනිස්සුන්ගෙ හිත් රිද්දන්න තමා.මිනිස්සු නොදැනුවත්ව හරි කියන වචන වලින් අනිත් අයට කොච්චර රිදිනවද කියල කවරුත් දන්නෙනෑ.උබ මගේ හියුන්ට එහෙම කතාකලාට තමුසෙ තමා මෙතන ඉන්න එකම අබ්බගාතය මනුස්සයෙක්ව තේරුම් ගන්න බැරි.

ජන්ග්කුක් ඒ මනුස්සයට බයින ගමන් ගහන්න ගත්තේ යුන්ගි ඔව්න් දිහා පුදුමෙන් බලන් ඉද්දි.තව ගැහුවොත් මේ මනුස්සයගෙ අතක් පයක් කැඩෙයි කියල හිතපු යුන්ගි ජන්ග්කුක්ට කතා කලා.

Sg - කුක් ඕක නවත්න.කුකි ඕක නවත්තන්න නැත්නම් අපිදෙන්නට හිරේ ලගින්න වෙයි.මනුස්සයෝ ගහන එක නවත්තන්න......

යුන්ගි කොච්චර කෑගහුවත් කුකී නෙමේ නැවැත්තුවේ.යුන්ගි හිටියෙ කරන්නෙ මොකද්ද කියල හිතාගන්න බැරුව.ඒත් එක්කම එතනට ජිමින් ආවෙ යුන්ගිගෙ මූනෙ පොඩි හිනාවක් ඇදෙද්දි.

Sg - ජිමින් මේ මනුස්සයට කියන්න අර මනුස්සයට ගහන එක නවත්තන්න කියල.

Jm- කුකී මොකද මේ මේ මනුස්සයට ගහන්නෙ.

Jk- චිම් ඔයා දන්නෑනෙ මේ මිනිහ මගේ හියුන්ට අබ්බගාතය කියල බැන්න.

Jm- ඈ...තමුසෙ කොහොමද කියනව මේ මේ කරවල බිලාලයට ඔහොම කියන්නෙ ආආආආආ.ඉන්න කුකී මාත් එනව.මුගෙ දත් ඇන්ද බඩට යවල මිසක් අත අරින්නෙ නෑ.

එහෙම කියපු ජිමින් ඒ මනුස්සයට ගහන්න ගත්තෙ යුන්ගිගේ මූනෙ තිබ්බ හිනාව නැත්තටම නැති කරල දාල.ඇත්තටම දැන්නම් යුන්ගිට අරමනුස්සය පිලිබදව සාදරන දුකක් ඇතිඋනා කිව්වොත් හරි.යුන්ගි කොච්චර කිව්වත් මුන්දෙන්න නෙමෙ ඇහුවෙ.ඒත් එක්කම එතනට හොබී ආවෙ යුන්ගි සැනසුම් සුසුම් හෙලද්දි.

Sg - හොබා මුන් දෙන්නට මේක නවත්තන්න කියන්න.

සුගා කියපු දේ අහපු හෝසොක් ජිමින්ගෙයි ජන්ග්කුකගෙයි පිටපස්සෙන් ගිහින්  දෙන්නගෙම ශ්‍රර්ට් එකෙන් අල්ලන් දෙන්නවම ඒ මනුස්සයගෙන් ඈත් කලේ හෝසොක් ඒ මනුස්සයව නැගිටින්න උදව් කරද්දි.මනුස්සයව නැගිට්ටපු හෝසොක් ඒ මනුස්සයගෙ ඇගේ තිබ්බ දූවිල්ල පිහිදාන ගමන් ජන්ග්කුක්ට සහ ජිමින්ට කතා කලා.

Jh- දැන් ඇයි කියනව මේ මනුස්සයට ඔය දෙන්න දමාගෙන ගැහුවෙ.

Jk- හියුන් මූ මගේ හියුන්ට අබ්බගාතය කියල බැන්න.

ඒක අහපු හෝස්කොටනම් හොදටම කේන්ති ගියා.මනූස්සයගෙ දූවිලි පිසදානගමන් සිටි හෝසොක් බොරු හිනාවක් මූනට ආරූඩ කරගෙන ඒ මනුස්සයගෙ කරේ තිබ්බ දූවිල්ල පිහිදානගමන්  ඒ මනුස්සට කතා කලා.

Jh- ආආඅ ඇත්තද මිස්ට.තමුන් මගේ හස්බන්ටද එහෙම කිව්වෙ ආආආ.

එහෙම කියපු හෝසොක් මිට මෙලෙවූ අතින් ඒමනුස්සයගෙ මුහුනට වැරෙන් පහරක් එල්ල කලේ මනුස්සය බිම ඇදගෙන වැටෙද්දි.මේක බලන් හිටපු යුන්ගිනම් ඔලුව අතගහ ගත්තෙ දැන් මොකෙක් මෙතනට ආවත් එන කිසි එකෙක්ගෙන් ආයි උදව් ඉල්ලන්නෑ කියල හිතනගමන්.

Jh- තමුසෙ කොහොමද මගේ යූන්ට එහෙම කතාඅකරන්නෙ ආආආඅ .මම තමුසෙට.........

හෝසොක් ආපහු ඒ මනුස්සය ගාවට යන්න හැදුවත් ඒ මනුස්සය ඊට කලින් එතනින් නැගිට දීව්වෙ හෝසොක් කේන්තියෙන් මනුස්සයා දිහා බලන් ඉද්දි.

Jh- ඕව ගනන් ගන්න එපා යූන්.කව්රු නැතත් මම ඉන්නව ඔයත් එක්ක.

එහෙම කිව්ව හෝසොක් යුන්ගිගාවට ගිහින් wheelchair එකේ රෝදෙ හිර වෙලා තිබ්බ ගල අයින් කරල wheelchair එක පාක් එක ඇතුලට තල්ලු කරන් ගියේ ජීකුක් දෙන්නත් ඒගොල්ලොන්ගෙ පස්සෙන් යද්දි.

හැමෝම ගොඩක් සතුටු උනා.හැමෝම ගෙනාපු කැම වර්ග එකතු වෙලා අහාරයට ගත්තා. ඉන්පසු හැමෝම පාක් එකේ සෙල්ලම් කරන්න ගත්තා. ජීකුක් දෙන්නා එදෙන්නගෙ ප්‍රින්ස් වයි ප්‍රින්සස්වයි කරෙ උඩතියන් එහාටයි මෙහාටයි දුවනවා.තනූයි ටේයි ඒගොල්ලොන්ගෙ ලෝකවල තනි වෙලා. නැම්ජින් ඩබලත් ඒදෙන්නගෙ ප්‍රින්ස්ල දෙන්නව කරේතියන් ජීකුක් දෙන්නට එකතු උනේ මේක බලන් බිටපු ටේ සහ තනූත් ඒගොල්ලොන්ට එකතු වෙද්දි.මේ හැමදේම දිහා යුන්ගි සතුටින් බලන් හිටියා.

යුන්ගි දිහා බලන් හිටපු හෝසොක් යුන්ගිගාවට ආවෙ යුන්ගිගෙ දැහැන බිදින ගමන්.යුන්ගි ඇයි කියන්න වගේ හොසොක් දිහා බැලුවා.

Jh- අපිත් යමුද ඒගොල්ලො එක්ක සෙල්ලම් කරන්න.

Sg - ඔයා යන්න හොබා මම බලන් ඉන්නම්.

Jh- නෑ නෑ ඔයත් එන්න ඕනෙ ඔයා මගේ කරට නගින්න.අපි දෙන්නම යමු.

Sg - හොබා මම බරයි.ඔයාව මහන්සි කරන්න මට ඕනෙ නෑ.ඔයා යන්න.

Jh- යූන් මම ඔයාට කලිනුත් කිව්ව දැනුත් කියනව.ඔයා මගේ පලවෙනි වගේම අවසන් ආදරය.ඒවගේම මගෙ හස්බන්.මට ඔයාව කවදාවත් බරක් වෙන්නෙ නෑ.කෝ මගේ කරට නගින්න.

එසේ කියූ හෝසොක් යුන්ගිට පිටුපා ටිකක් පහත් උනේ යුන්ගි හෝසොක්ගෙ කරවටා අත් යවා අල්ලගද්දි.යුන්ගිව කර මතට ගත්ත හෝසොක් අනිත් අය සිටින දිහාවට දුවන් ගියා.දුවන් ගිය ඔව්න් තමන්ගෙ පව්ලෙ අය සමග සතුටුවුනා.

මේ විදියට නොබිදෙන සහෝදරත්වය , ආදරය ,යහලුකම වටා ගෙතුන මෙමෙ යහලුවන් ආදරවන්තයන් සහෝදරයගේ කතාව මෙතනි අවසන් උනා.ඔබ සිතනවද මේ ඔව්න්ගේ කතාවෙ අවසානය කියා.එහෙනම් ඔබ වැරදී.මේ තමයි ඔව්න්ගේ කතාවේ අරමබය.ඔව්න්ට සතුට, ජයගැන්නීම් ලගාවෙයි ඒවගේම නොයෙක් කරදර ,බාදක හමුවෙයි ඒත් ඔව්න් එකමුතුව ඒවට මුහුන දෙයි.මන්ද ඔවුන් එක පව්ලක් කාටවත් කඩන්න බැරි ශක්තිමත් පවුරක්.

මේ කතාව කියවපු හැමෝටම කියන්න තියෙන්නෙ.හැමදාම සතුටින් ඉන්න.අතීතය ගැන පසුතැවි තවී දුකින් ඉන්නෙ නතුව වර්තමානයේ සතුටින් ඉන්න.මම දන්නව හැමදාම අපි කාටවත් සතුටින් ඉන්න බෑ.ඒත් කොච්චර කරදර ආවත් තමන්ට සතුටින් ඉන්න පුලුවන් එක හේතුවක් හරි හොයාගන්න.අනිත් අයට ආදරේ කරන්න කලින් තමන්ට ආදරේ කරන්න පුරුදුවෙන්න.සතුට දුක දෙකම විදගන්න තරම් ශක්තිමත් වෙන්න.තමන්ගෙ හීන තමන්ගෙ ඉලක්කය කරගන්න.ඒ හින හීනයක්ම වෙන්න ඉඩ හරින්න එපා.හැමදේකට ඉස්සර ඔබ ඔබ ගැන විශ්වාස‍ය තබන්න.ඔයා ඔයාට , ඔයාගෙ ජීවිතයට ආදරේ කරන්න.හැමදාම සතුටින් ඉන්න.

                                                                             〰️නිමි〰️
........................................................................................................................................................................

ඔන්න කතාව ඉවරයි〰️〰️😁

මේ කතාව කියවපු වොට් කරපු කමෙන් කරපු ඔක්කටම thanks.❤
කතාවට cover එක හදල දුන්නSkuZEn7 ගොඩක් thanks ❤️🖤
එහ්නම් මම ගියා.
Saranhe 🖤❤️🖤❤️
Bye  💙💗🖤❤️🧡💚💜

Pokračovat ve čtení

Mohlo by se ti líbit

1M 40.3K 93
𝗟𝗼𝘃𝗶𝗻𝗴 𝗵𝗲𝗿 𝘄𝗮𝘀 𝗹𝗶𝗸𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 𝗳𝗶𝗿𝗲, 𝗹𝘂𝗰𝗸𝗶𝗹𝘆 𝗳𝗼𝗿 𝗵𝗲𝗿, 𝗔𝗻𝘁𝗮𝗿𝗲𝘀 𝗹𝗼𝘃𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 �...
186K 3.9K 46
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...
723K 26.7K 102
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...
1.1M 36K 62
𝐒𝐓𝐀𝐑𝐆𝐈𝐑𝐋 ──── ❝i just wanna see you shine, 'cause i know you are a stargirl!❞ 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 jude bellingham finally manages to shoot...