My Little Brother

By MinTTSKokoo

3.7K 602 212

BTS ship story jikook sope namjin ship story කියල් තිබ්බට අන්තිමට තමා ශිප් කරන්න හඉතන් ඉන්නෙ🙂😇 my first st... More

part 1
part 2
3 chapter
chapter 4
chapter 5
chapter 6
chapter 7
chapter 8
chapter 9
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14.
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23
chapter 24
chapter 25
chapter 26
chapter 27
chapter 28
chapter 29
chapter 30
chapter 31
chapter 32
chapter 33
chapter 34
chapter 35
chapter 36
chapter 38
chapter 39
chapter 40
chapter 41
chapter 42
Chapter 43
the end
💙💗🖤❤️🧡💚💜

chapter 37

74 13 4
By MinTTSKokoo

හෝසොක් operation theatre එක ඇතුලට ගියෙ ජන්ග්කුක් ඒ අසල වූ පුටුවට වැටී තමන්ගෙ දුක කදුලු වලට පෙරලද්දි
Theatre එකට ගිය හෝසොක්ගේ ඇස්වලින් කදුලු බිදු ගලාගියේ ඔහු හිස පහත් කරන් එය සැගවීමට වෙර දරද්දී. කලය ගතවනවාත් සමග යුන්ගිගෙ operation එක head doctorගේ විදානය සමග ඇරබුනා. හැම operation එකක්ම කිසි බයක් නැතුව සාර්තකව කරන හෝසොක්ගෙ අත් අද වෙව්ලනව ඩොක්ටර් හන් දැක්කෙ පුදුමෙන්.තවටිකක් හොදින් හෝසොක්ව පරික්ශා කරපු ඩොක්ට හන් දැක්ක හෝසොක්ගෙ මූනෙ කදුලු බේරෙනවා. තවත් බලා නොඉදපු ඩොක්ට හන් හෝසොක්ට කතා කලා.

Han- doctor හෝසොක්‍. ඔයා හොදින්ද.

හන් කතාකලත් හෝසොක් කලේ කදුලු පිරි දෙනෙත් වලින් යුන්ගි දිහා බලාසිටීමයි.හන් කතාකලත් හෝසොක් කතානොකල නිසා හන් ආප්සු හයියෙන් හෝසොක්ට කතාකලේ හෝසොක් තිගැස්සි ඩොක්ට හන් දිහා බ්ලද්දි.

Han- හෝසොක් ඔයා හොදින්ද.

හන් දිහා බලපු හෝසොක් හොදින් යන්න හිස උඩ පහල කරල බිම බලගත්තත් හෝසොක්ගෙ වෙව්ලන දෑත් සහ ඇස්වල පිරීතිබෙන කදුලු දැක්ක හන්ට ඔහු ඉන්නෙ ප්‍රශ්නෙක බව තේරුනා.හෝසොක් ගාවට ආව ඩොක්ට හන් හෝසොක්ව theatre room එකේ කොනකට එක්කන් ගියේ යුන්ගිගෙ operation එක පටන්ගද්දි.
හෝසොක්ව පැත්තකට එක්කන් ගිය හන් හෝසොක්ට කතා කලා.

Han- හෝසොක්. ඔයා ප්‍රශ්නෙක නේද.ඔයා theatre එකෙන් එලියට වෙලා ඉන්න.මම head doctoර්ට කියන්නම් ඔයාට ටිකක් අසනීපයි කියලා.

Jh- නෑ ඕනෙ නෑ හන්.මට එයාව බේරගන්න ඕනෙ හන්.මට එයාව ඕනෙ.මට මේක කරන්න පුලුවන් අහන්.මට මගේ යූන්ව ඕනෙ. මම මගේ ජීවිතෙ වැඩියෙන්ම ආදරේ කරන්නෙ එයාට.මට එයා මේ විදියට ඉන්නව බලන්න බෑ.මම ඩොක්ට කෙනෙක්.මට පුලුවන් එයාව බේරගන්න.මට බෑ එයාව දාල මෙතනින් එලියට යන්න.ඔයා දන්නවද හන් එයා කිව්ව මාව බලන්න අපහු එනව කියල.ඒත් එයාට මම මේ විදියට එන්න කිව්වෙ නෑ හන්.මට එයාට උදව් කරන්න දෙන්න හන්.මට බෑ මම ආදරය කරන කෙනාවවත් බේරගන්න බැරි නිකමෙක් වෙන්න.please හන්.

හෝසොක් ඉකිගසමින් පවසන්නෙ ඔහුගේ ආදරවන්තය පිලිබදව කියල හන් දැනගත්ත.හෝසොක් ඉන්නෙ මොන වගේ තත්වයකද කියල තේරුන හන්ට තේරුනා මේ මොහෙතෙ හෝසොක් ඉන්නෙ operation එකක් කරන්න පුලුවන් මානසිකත්වයක නොවන බව. හෝසොක්ව වැලදගත්ත ඔහු හෝසොක් කතාකලා.

Han- මේ අහන්න හෝසොක්.ඔයා ජීවිත ගොඩක් බේරල තියනවා.ඒවගේම ඔයාගෙ boy friendව බේරගන්න පුලුවන් බවත් දන්නවා.ඒත් ඔයා දැන් ඉන්නෙ බය වෙලා.ඒකෙන් කියවෙන්නෙ නෑ ඔය බයගුල්ලෙක් කියලා.ඔයාගෙ තැන මම හිටියත් මම හැසිරෙන්නෙත් මේ විදියට. හෝසොක් ඔයා දැන් එලියට වෙලා ඉන්න.මම ඔයාට පොරොන්දු වෙනවා එයාව කොහොම හරි බේරගන්නවා.දැන් ඔයා ටිකක් එලියට වෙලා රෙස්ට් කරන්නකෝ හරිද.

හෝසොක්ව සනසපු ඩොක්ට හන් හෝසොව theatre එකෙන් එලියට එක්කන් ගොස් නැවත් ඔහු theatre එකට ඇතුලු උනා.හෝසොක් operation room එකෙන් එලියට ආව දැක්ක ජන්ග්කුක් ඔහු ගාවට දුවන් ආවෙ ඔහුගෙ හියුන් ගැන දැනගන්න.

Jk- හොබී හියුන් මගේ හියුන් හොදින්ද.කතාකරන්නකෝ.

ජන්ග්කුක් හෝසොක්ගේ උරහිස් හොලවමින් ප්‍රශ්න කරන්න ගත්තා.

Jh- දන්නෑ කුකී.හැබැයි එයා අනිවාරෙන් හොදවෙයි.මට විශ්වාසයි.

එහෙම කියපු හෝසොක් ජන්ග්කුක්ව බදාගත්තා.තවත් පරක්කු නොකර හෝසොක් සුගාගෙ පව්ලෙ අයට සියලු විස්තර පැවසුවා.

සුලු මොහොතකට පසු namjoon,jimin,jin සහ taehyung ද එතනට පැමිනියා. නැම්ජුන් ආපු වහාම ජන්කුක්ව හෙව්වෙ ඔහුගෙන් මෙම අනතුර පිලිබද දැනගැනීම්ට.ඔහු උසස් පොලිස් නිලදාරියෙක් වූ නිසා මෙය සිදුකරපු කෙනා ගැන දැනගැනීමට ඔහු කටයුතු කලා.නැම්ජූන් ජන්ග්කූක්ට කතාකරන්න කලින් operation roomඑකෙන් එලියට ආවෙ ඩොක්ටර් හන්.

Han- patient හොදින්.හෝසොක් .ඔයාට පුලුවන් එයාව වොඩ් එකට දාන්න.තවටිකකින් එයාට සිහිය එයි.අවගේම ඔයාට තව දෙයක්......

හන්ට ඔහුගේ වාක්‍ය සම්පූරන කරන්න නොදී හෝසොක් කතා කලා.

Jh- thank you හන්.මම මෙයාව බලාගන්නම්.ඔය දැන් කියන්න හදන්නෙ මට රිපෝට් එක ගන්න කියලනෙ.මම යුන්ගිව චෙක් කරල එන්නම් ඔයා දැන් යන්න.

එහෙම කියපු හෝසොක් යුන්ගිව වෝඩ් එකට මාරු කර ඔහුව චෙක් කලා.යුන්ගිගෙ මූනට එබුනු හෝසොක් යුන්ගිව හොදට නිරීක්ශනය කලා.කලින් තිබ්බ දීප්තිමත් ඇස් අද තදින් පියවිලා.කලින් තිබූ කඩවසම් මුහුන අද සුදුමැලිවෙලා.කදුලු පිරි දෑස්වලින් යුන්ගි දිහා බලන් හිටපු හෝසොක් ඔහුගෙ අගිලි යුන්ගිගෙ කොන්ඩය හරහා සෙමින් ගෙනගියා. යුන්ගිගෙ මුහුනට තවත් නැබුරුවූ හෝසොක් යුන්ගිගෙ නලල සෙමින් සිප ගත්තෙ ඉතා ආදරයෙන්.

Jh- I love you යූන්.

යුන්ගිගෙ කනට ලන්වී එසේ කොදුරපු හෝසොක් යුන්ගිගෙ රූම් එකෙන් එලියට ගියෙ නැම්ජූන්ව හොයාගෙන.

Nm- කුක් මට කියන්න ඔයා එතන හිටියනෙ.ඔයා ඒ වාහනේ හිටපු අයව දැක්කද.

ජන්ගකුකගෙ කඩුලු වලින් පිරිච්ච ඇස් එක් නිමේශයකින් වෛරයෙන් පිරුනේ නැම්ජෝන් ඉස්සරහමයි.ජන්ගකුක් දුක සහ තරහ පිරුනු හඩින් නැම්ජූන්ට කතා කලේ නම්ජූන් ඔහුගෙ අවදානය ජන්ග්කුක්ට දෙද්දි.

Jk- හියුන්.මගෙ හියුන්ගෙ ඔම්ම.එයාව ඉක්මනින් අල්ලගන්න හියුන්.මේක ඔයා කියන්ව වගේ accident එකක් නෙමේ හියුන්.හියුන්ගෙ ඔම්ම අපිව මරන්න හැදුවා.නෑ එයා මරන්නන්හැදුවෙ මාව.ඒ හියුන් නිසයි මම බේරුනෙ.මම හිතුවෙ ඔම්ම මගේ හියුන්ව බේරගනී කියලා.මොකද මගේ නොවුනත් එයා මගේ හියුන්ගෙ ඔම්මනෙ.ඒත් එයා අපි දෙන්නවම මරන්න කියල ගියා හියුන්.තවත් පරක්කු නොකර එයාව අල්ලගන්න හියුන්.එයා මගේ හියුන්ට කරපුදේට විදවන්න ඕනෙ හියුන්.එයාව අල්ලගන්න හියුන්.

Nm- ආශ්.....

නැම්ජුන් හිසේ අතගහ ගත්තෙ සියල්ල අවුල්වෙලා කියල තේරිලා.

Jh- ඇයි නම්ජූන්.

එතනට ආපු හෝසොකුත් කතාවට එකතු උනේ ඔහුටත් මෙය දැනගැනීමට අවශ්‍ය ඌ නිසා.

Nm- මම අද රෑ යුන්ගිගෙ ගෙදර ගියා ජින්ව මගේ ගෙදර එක්කන් යන්න.එතකොට යුන්ගිගෙ ඔම්ම කලබලෙන් ඇදුම් ලෑස්ති කරනව දැක්කත් මම වැඩිය ඒක ගනන් ගත්තෙ නෑ.

අතින් තම හිසකෙස් අව්ල්කරගත් නැම්ජූන් ඉක්මනින් පොලිස් ස්තානයට call කර සියලු විස්තර පැවසුවේ ඉක්මනින් සේහිව අත්තඩන්ගුවට ගන්න කියා අනිත් නිලදරයන්ට අනකරද්දී.පැය බාගයකට පසු නැම්ජූන්ගෙ දුරකතනය නාද උනේ සියල්ලන්ගෙම අවදානය නැම්ජූන්ගෙ දුරකතනය වෙත යද්දි. නැම්ජූන් call එක answer කර කතාකරන්න ගත්ට්ගෙ ඔහුගෙ මුහුනේ ජයග්‍රාහී සිනාවක් මැවෙද්දි.ඉක්මනි call එක cut කරපු නැම්ජූන් අනිත් අයට කතාකලා.

Nm- සේහි ආන්ටිව හමබ උනා.එයා දැන් පොලිස් අත්තඩන්ගුවෙ ඉන්නෙ.අපි ඉක්මනට යමු.මට ජන්ග්කුක්ගෙනුයි සේහි අන්ටිගෙනුයි කට උත්තර ගන්න තියනව.

Jk- හරි හියුන් ඉක්මනට යමු.

ටේ සහ ජින් යුන්ගිගාව සිටීමට තීරනය කලේ හෝසොක් ,නැම්ජුන් ,ජිමින් සහ ජන්ග්කුක් පෝලීසියට යන්න තීරනය කරද්දි.hospital එකෙන් පිටවූ හතරදෙනාම සුලු මොහොතකින් පොලිස් ස්තානයට ආවා.පොලිස් ස්තානයට ආපු නැම්ජූන් ජන්ග්කුක් සමග කාමරයක් අතුලට ගියේ ජිමින් සහ හොබීත් ඔහු පස්සෙන්ම යද්දි.

කාමරය ඇතුලට ආපු ජන්ග්කුක්ට දැකගන්න ලැබුනේ කේන්තියෙන් පිපිරෙමින් හිටපු යුන්ගිගෙ ඔම්මව.ජන්ග්කුක්ග්ගෙ අත් කේන්තියටම මිටි මෙලවෙනවා දුටු ජිමින් ඉක්මනි ජන්ග්කුක්ගෙ අතින් අල්ලගත්තෙ ජන්ග්කුක්ව සන්සුන් කරන්න.

නැම්ජූන් සහ ජන්ග්කුක් සේහිට ඉදිරියෙන් වාඩි උනේ සේහි කෙන්තියෙන් ජන්ග්කුක් දිහා බලද්දි.ඒත් ඊට වඩා වෛරයක් සේහිට ජන්ග්කුක්ගෙ ඇස්වලින් පෙව්නෙ සේහිගෙ හදවතේ පොඩි තිගැස්මක් එකතු කරන ගමන්.

Sg mom- මොකද්ද තමුසෙලට වෙලා තියෙන්නෙ.මොකද මාව ම්හෙම පොලීසියට එක්කන් ආවෙ.

Nm- miss සේහි අපිට කටඋත්තරයක් හම්බඋනා ඔයා ඔයාගෙ පුතාව මරන්න හැදුව කියලා.

Sg mom- තමුසෙට පිස්සුද.මම මොකටද ම්ගේ පුතා මරගන්නෙ.මම කොච්චර ආදරෙන්ද එයාව බලාගත්තෙ.එච්චර ආදරය කරන මගේ ලමයම මම මරගන්නවද.

Jk- දැන්වත් ඔය රගපෑම නවත්තගන්නවා.ඔයා හියුන්ට ආදරෙනම් ඇයි තමුන් කිව්වෙ මගෙ හියුන්වයි මාවයි මරන්න කියලා.

Sg mom- මොන විකාරයක්ද තමුසෙ ඔය කිවන්නෙ.

Nm- miss සේහි අපි cctv කැමරා චෙක් කලා.ඒකෙ හිටපු ගෑනු කෙනා තමුන් කියන්න අපිට සාක්ශි තියන්වා.තවත් බොරු කරන එක නවත්තන්න.

ඒත් එක්කම් සේහි මූන අදුරු උනා.ඒත් එක් නිමේශය්කින් කෝපයෙන් මුවසරසාගත් ඇය ජන්ග්කුක්ට බනින්න පටන් ගත්තා.

Sg mom- උබ.උබ නිසා තමා මේ සේරම.මම නෙමේ යුන්ගිව මැරුවෙ.ඌ මැද්දට පැන්නට මම මොනව කරන්නද.මම උබව මරන්න කොච්චර උත්සහකලත් වැඩක් උනෙ නෑ.එදත් උබ මැරුන් නෑ.අදත් උබ බේරුනා.මම උබව කොහොමහරි මරනව. මින් ජියාවයි මින් සන්හුවයි මරපු විදියටම.
..............................................................................................................................

38 chapter එකෙන් හම්බවෙමු 😇
Saranhe 💜️🖤💜️🖤
Bye

Continue Reading

You'll Also Like

886 195 7
A Jikook fanfictoin Top - Jimin Published date :- 2023.02.04
1.3M 56.5K 103
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
265 76 10
Twinkle, twinkle, little star.... How I wonder what you are.... Up above the world so high.... Like a diamond in the sky.... Twinkle, Twinkle, පුංචි...
1M 40.4K 93
𝗟𝗼𝘃𝗶𝗻𝗴 𝗵𝗲𝗿 𝘄𝗮𝘀 𝗹𝗶𝗸𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 𝗳𝗶𝗿𝗲, 𝗹𝘂𝗰𝗸𝗶𝗹𝘆 𝗳𝗼𝗿 𝗵𝗲𝗿, 𝗔𝗻𝘁𝗮𝗿𝗲𝘀 𝗹𝗼𝘃𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 �...