My Little Brother

By MinTTSKokoo

3.6K 598 212

BTS ship story jikook sope namjin ship story කියල් තිබ්බට අන්තිමට තමා ශිප් කරන්න හඉතන් ඉන්නෙ🙂😇 my first st... More

part 1
part 2
3 chapter
chapter 4
chapter 5
chapter 6
chapter 7
chapter 8
chapter 9
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14.
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23
chapter 24
chapter 25
chapter 26
chapter 27
chapter 28
chapter 29
chapter 30
chapter 31
chapter 32
chapter 34
chapter 35
chapter 36
chapter 37
chapter 38
chapter 39
chapter 40
chapter 41
chapter 42
Chapter 43
the end
💙💗🖤❤️🧡💚💜

chapter 33

73 12 2
By MinTTSKokoo

කුකී සියල්ල දැනගත්තා.ඔහු දැනගත්ත තමන්ගෙ සහෝදරය තමන් සමග මෙච්චර තරහෙන් සඉන්නෙ ඇයි කියල ඔහු නිහඩව හඩා වැලපුනා.කුකීට තවත් එතන රැදීසිටින්න උවමනාවක් තිබුනෙ නෑ.ඔහු අඩාගෙනම තමන්ගෙ කාමරයට දිව්වා.මේ කිසිවක් නොදන්න ටේ සහ සුගා ඔව්න්ගෙ සන්වාදය කරගෙන ගියා.

Sg - මට කියන්න ටේ උබ කියන්නෙ මට එයාට තවත් සහෝදරයෙක්ට වගෙ සලකන්න කියලද.උබ දන්නවද එදා ඉදන් මගේම ඔම්ම මට සලකපු විදිය.එයා මට ගොඩක් හොදට සැලකුවා.

වේදනාවෙන් හිනාවුන යුන්ගි ටේ ඉස්සරහ තමගෙ shirt එක ගැලෙව්වා. යුන්ගිගෙ ශරීරය දැකපු ටේගෙ ඇස්වල කදුලු පිරුනේ සුගාගෙඇග සමතැනම දුම්වැටිවලින් වුනු පිලිස්සුම් දැකල.ටේ කදුලු පුරෝගෙන සුගාව වැලදගත්ට්ගෙ තමගෙ යාලුවා කොච්චරනම් දුක්විදින්නැත්ද කියල සිතන ගමන්.

Sg - මගේම ඔම්මා මගෙ ජීවිතේ අපායක් කලා ටේ.මේ හැමදේකට මුල ජන්ගකුක් .මට බෑ තවත් ඌට සහෝදරයෙක් වෙන්න.ඌට ඕනෙ මම දුක්විදිනව බලන්න.මම දුක්වෙනව බලන්න.ඌ හොදටම දන්නව අද දවස ගැන. ඒ දැන දැනත් මට මෙහෙම කරේ මට තියන ආදරේට කියලද උබ තාමත් කියන්නෙ.

එහෙම කියපු සුගා ටේව ඔහුගෙන් ඈත් කරල shirt එක ඇදගත්තා.

Tae- මේ අහන්න. උබ හිතනවද අවුරුදු හතේ පොඩි එකෙක්ට ගින්නක් ඇතිකරන්න පුලුවන් කියලා.එදා උබ කියන දේ අහන්නැතුව කුකී උඩට යන්න හේතුවක් තිබ්බ වෙන්න පුලුවන් නේද.ඇයි උබ එක පැත්තකින් විතරක් හිතන්නෙ.අනික එදා දවස ගැන ජන්ගකුකට කිසිම මතකයක් නෑ බම්.එදා කුකීට වෙච්ච කම්පනයක් නිසා එයාට එදා දවසෙ හැම දෙයක්ම අමතක වෙලා. අද එයා උබට මෙච්චර දෙයක් කරේ උබට තියන ආදරේට.උබ දන්නෑ එයා කොච්චර සතුටින්ද හිටියෙ කියලා.ටිකක් හිතල බලපම්. ජන්ගකුක් ගෙන් සමාව ගන්න.මම යන්වා මගේ කාමරේට.

එහෙම කියපු ටේ එයාගෙ කාමරයට ගියා. සුගා ජන්ගකුකට බැන්න එකට හිතින් දුක් වුනත් එයාට ඕන ඕන උනේ නෑ ජන්ගකුකගෙන් සමාව ගන්න. ඒත් සුගාගෙ හිත ඔහුට බලකලේම ජන්ගකුකගෙන් සමාව ගන්න කියලා.සමාව ගන්නවද නැද්ද කියල හිත හිත සුගා සාලයට ආවා. සාලයට ආපු සුගා දැක්කෙ සෙටියෙ නිදන් ඉන්න හොබීව. හොබී දැකපු සුගාගෙ මූනෙ හිනාවක් ඇදුනෙ එයාටත් නොදැනි. සෙටිය ගාවට ආව සුගා හොබීගේ මූනට නැවුනා.හෝසොක් ගෙ මුහුනට වැටී තියෙන කොන්ඩය හෝසොක්ගෙ කන පිටිපස්සෙ රදවපු සුගා හෝසොක් දිහා වශී වෙලා මෙන් බලා සිටියා.

Sg - හරිම ලස්සනයි.

තමන්ටම මුමුන ගත්ත සුගා නිදන් ඉන්න හෝසොක්ව තම්න්ගෙ අත් අතරට ගත්තෙ හෝසොක් සුගාගෙ ඇගට තවත් ගුලිවෙද්දි.හෝසොක්ව තම දෑතට ගත්ත සුගා තමන්ගෙ කාමරයට පැමින හොබීව පරිස්සමින් තමාගෙ ඇදෙන් තැබුවා.ඇද මත නිදන් සිටින හොසොක්ගෙ හිස කෙස් අතරින් තමගෙ අත ගෙනියපු සුගා හොබීගෙ මුහුනට එබුනා.

Jh- මමනම් හිතුවෙ නෑ නපුරු පූස් මෙහෙමයි කියලා.

එක්වරම ඇසුනු හොබීගෙ කට හඩ නිසා සුගා ඉක්මනින් හොබී ගාවෙන් අයින් වෙලා ඔලුව කසන්න ගත්තෙ වැරැද්දකට අහුවුන පොඩිඑකෙක් වගේ.

Sg - ඔයා නිදන් නෙමේද හිටියෙ.

Jh- නිදාගෙනනම් තමා හිටියෙ ඒත් කව්ද මන්ද කෙනෙක් මාව උස්සන් කාබරේට අරගෙන ආවනෙ.

Sg - හ හරි ඉතින්. මනුස්සයෙක් නිදාගෙන ඉන්නකොට එයාව room එකට දැම්මයි කියල වැරද්දක් වෙන්නෙ නෑනෙ.අනික මම නපුරු නෑ.

Jh- ඔයා ගෙදර සාලෙ නිදන් ඉන්න හැම මනුස්සයම මෙහෙම ඔයාගෙ කාමරයට එක්කන් යන්වද.මම දන්නෑනෙ යූන් එච්චර හොද කෙනෙක් කියලා.

Sg - හහ්... මම හොදයි තමයි කොහොමත්.

Jh- ඔව් ඔව් හොදයි තමා. අර අහින්සක ලමයව මරන් කන්න දැගලුවෙ හොද කම වැඩිවෙලා වෙන්නැති.

Sg - sorry ඉතින්.

Jh- දැන් මගෙන්ද සමාව ගන්න ඕනෙ.යූන් ඔයා දන්නවද ඒ අහින්සකයට අද දවස පොඩ්ඩක්වත් මතක නෑ.ඔයා ඒවිදිහට බැන්න එක හරිද. ඒ ලමය කොච්චර සතුටින්ද හිටියේ ඔයාව සතුටු කරන්න.අපි ඔයාව surprise කරන්න හැදුවේ.ඒත් අනිතිමටඋනේ අපිට surprise වෙන්න.

හෝසොක් කේන්තියෙන් මූනත් රතුකරන් යුන්ගිට බැන්න.යුන්ගිත් කිසිම දෙයක් නොකිය කට පිඅයාගෙන හිටියෙ එයා වැරදී කියල එයා දන්න නිසා.අන්තිමේදි සුගා ආපහු සැරයක් සමාව ඉල්ලුවා.

Sg - sorry

Jh- මගෙන් නෙමේ කුකීගෙන් සමාව ඉල්ලන්න.

Sg - හොදයි මම සමාව ඉල්ලන්නම්.මටත් හිතෙන්ව මම එයාට නපුරු උනා වැඩී කියලා. එහෙනම් ඔයා හොදට නිදාගන්නකො.මම ජන්ගකුකගෙන් සමාව ඉල්ලන්න යනවා.

Jh- දැන් නිදාගන්න බෑ යූන්. මට hospital යන්න තියන්වා.මට අද රෑ ශිෆ්ට් එකක්.

Sg - හ්ම් හොදයි.ම්ට අද ඔයාට දෙයක් කියන්න තියන්වා.මම පස්සෙ කියන්නම්.

Jh- හොදයි මම එහෙනම් යනව යූන්.

Sg - පරිස්සමින් යන්න.

සුගාගෙන් සමුගත් හොසොක් hospital එකට ගියා.ගෙදරින් ගිය හෝසොක් දිහා බලන් හිටිය සුගා දොරවසා ජන්ගකුක් ගෙ කාමරය ගාවට ගියා.හොද හුස්මක් ගත් සුගා ජන්ගකුකගෙ කාමරයේ දොරට තට්ටු කලා.දොරට තට්ටු කලත් ජන්ගකුක් දොර ඇරියෙ නැති නිසා සුගා දොර ඇරන් ජන්ග්කුක්ගෙ කාමරයට ගියා.

Sg - ජන්ගකුක් මට තමුන් එක්ක පොඩ්ඩක් කතාකරන්න ඕනෙ.

දොර ඇරගෙන ආපු සුගා හීන්හඩින් ජන්ගකුක් ට කතාකලා.ජන්ගකුකගෙන් ප්‍රතිචාරයක් නොමැති තැන සුගා ජන්ග්කුක්ව කාමරේ හොයන්න ගත්තා.

Sg - ජන්ග්කුක් ඔයා කොහෙද ඉන්නෙ.

කාමරේ බැලුවත් කුකී හිටපු නැති නිසා සුගා ජන්ග්කුක්ගෙ washroom එකේ door එකට තට්ටු කලා.තට්ටු කලත් ජන්ග්කුක්ගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති තැන සුගා washroom එකේ දොර ඇරියා.ඒත් ජන්ග්කුක් එතන හිටියෙ නෑ. ආපහු කාමරයට ආව සුගා කාමරය වටේ කැරකුනේ කුකී කොහෙට ගිහින්ද කියල හිතන ගමන්.ඒත් එක්කම එයාට මතක් උනේ ජිමින්.කුකී ජිමින් ගාව ඇති කියල හිතපු සුගා ජිමින්ගෙ කාමරයට ගිහින් දොර ඇරල බැලුවත් කුකී හිටියේ නෑ.අන්තිමට සාලෙට ආව සුගාගෙ ඇස් යොමූනේ කුකී සුගාට දෙන්න කියල තියාගත්ත තෑග්ගට.පුටුව උඩ තිබ්බ තෑග්ග ගත්ත සුගා දැක්ක ඒ ගිෆ්ට් එක කවරුහරි ඇරල තියනවා.ඒක ගනන්ගත්තෙ නැති සුගා ගිෆ්ට් එක ඇරල බැලුවා.

ඒකෙ තිබ්බෙ සුගා කුකීට දුන්නවගේ වයි අකුර ගහපු gold bracelet එකක්. ඒක අතට ගත්තු සුගා ලස්සනට හිනා වෙලා ඒක එයාගෙ අතේ පැලදගත්තා.අතට bracelet එක දාගත්තු සුගා දැක්කෙ පෙට්ටිය ඇතුලෙ තියන පුන්චි note එකක්.ඒක කියවපු සුගාගෙ ඇස්වලට කදුලින් තෙත් උනේ ඔහු මෙච්චර කල් ලොකු බොරුවක ජීවත් වෙලා කියල දැනගෙන.

Note .........................

Hyung

මට සමාවෙන්න හියුන්.මට ඕන උනේ නෑ මගෙ හියුන්ට රිද්දන්න.හියුන් මම ටේ හියුනුයි හියුනුයි අද කතාකරපුව අහන් හිටියෙ.දන්නව ඒක නරක වැඩක් කියලා.ඒත් මටත් දැනගන්න ඕනඋනා එදා වෙච්ච දේ දැනගන්න.හියුන් කිව්වට පස්සෙ මට එදා වෙච්චදේ මැවිලා පෙනුනා.මට හැමදේම මතක් උනා හියුන්.හියුන් දන්නවද හියුන් ඔයාගෙ ඔම්ම පලවෙනියටම ආපු දවසෙ එයාව මට හුරු බවක් දැනුනා.අද දැනගත්තා ඇයි එයාවමට එච්ර හුරුපුරුදු උනේ කියලා.හියුන් හරි එදා මන් නිසා තමා ගින්න ඇති උනේ.මගෙ හියුන්ට හැමදේම නැතිඋනේ ඔයාගෙ නරක සහෝදරය නිසා.ඒත් හියුන් මට මගෙ හියුන්ගෙයි මගෙයි ඔම්මවයි අප්පවයි මරන්න ඕනෙ උනේ නෑ හියුන්.
මම එහෙම කලේ මට එදා එහෙම කරන්න කිව්ව නිසා හියුන්.හියුන්ගෙ ඔම්මව මම හියුන්ටත් කලින් දැනන් හිටිය. එයාව මම දැනගත්තෙ ඒ නරක දවසට සතියකට කලින් හියුන්.එයා මාත් එක්ක කතාකලා. එයා මාත් එක්ක යාලු උනා.ඒත් පස්සෙ එයා නපුරුවෙන්න ගත්තා හියුන්.එයා කිව්ව හියුන්ගෙ ඔම්ම එයා කියලා. ඒත් මම විශ්වාස කලේ නෑ හියුන්.එයා කිව්ව මගෙ හියුන්ව එයා එයා ගාවට ගන්නව කියල මම එයා කියන දේ කලේ නැත්නම්.මම බය උනා හියුන්.ඔයාගෙ මෝඩ මල්ලි බය උනා.එයා හැමදාම වගේ මම ගෙදරින් එලියට ගියාම ගේට්ටුව ගාවට වෙලා මාව හම්බවෙලා කිව්වෙ මම එයා කිව්ව දේ කලේ නත්නම් මගේ හියුන්ව එයා ගන්නව කියලා.
ඒ දවසෙ මම උදෙන්ම නැගිටල හියුන්ව බලන්න ආවා.එදා ඔයා හොදට නිදන් හිටියෙ හියුන්.මම එලියට ගියා එතකොට හියුන්ගෙ ඔම්ම එතන හිටියා.එයා කිව්ව ඔම්මයි අප්පයි එලියට යනවනම් මට කියන්න කියල.එහෙම කලේ නැත්නම් මම හියුන් ගැන බලාගන්නම් කිව්ව.ඉතින් ඔම්මගෙන් ඇහුව එයා කිව්ව හවස යනව හියුන්ට තෑග්ගක් ගන්න කියලා.ඉතින් ඔයාගෙ මෝඩ මල්ලි එයාට ඒක කිව්ව හියුන්.ඔම්මයි අප්පයි ගියාට පස්සෙ එයා අපේ ගෙදරට ඇතුල්වෙනව මම සාලෙ ජනේලෙන් දැක්ක හියුන්.එයා මන්දිහා හිනා වෙවී බලන් හිටියා.හියුන් මට කුස්සියට කතා කරපු නිසා මමත් කුස්සියට දුවල ගියා.හියුන් පලතුරුරු හෝදන වෙලාවෙ මම කුස්සියේ ජනේලෙන් එලිය බැලුවෙ එයා ඉන්නවද කියලා.එයා එතන හිටියා හියුන්.එයා එයාගෙ කටට ඇගිල්ලක් තියල සන් කලා කාටවත් කියන්න එපා කියලා.ඒත් හියුන් එලිය බලන්න ගියපු නිසා මම බය උනා.ඒකයි මම ඔයාව නැවැත්තුවෙ.
ඊට පස්සෙ හියුන් කුස්සියෙන් එලියට ගියාම හියුන්ගෙ ඔම්ම මට කිව්ව ගෑස් එක ඔන් කරන්න කියල.මම බෑ කිව්වත් කරන්න කිව්වා.එහෙම නැත්තන් මගෙ හියුන්ව එයාගාවට ගන්නව කිව්වා.ඉතින් හියුන්ගෙ මෝඩ මල්ලි එයා කියන දේ අහල ගෑස් එක ඔන් කලා.එවාගේම එදා මම උඩට ගියේ හියුන්ගෙ තෑග්ග ගන්න.ඔයා හරි හියුන් මම මහ මෝඩයෙ.තෑග්ගක් වෙනුවෙන් හැමෝගෙම ජීවත අනතුරේ දැම්ම මම.සත්තයි හියුන් මට ඔයාගෙ ජීවෙතේ විනාස කරන්න ඕන උනේ නෑ. එදා ඔයාගෙ ඔම්ම කිව්ව මගෙ හියුන් මැරුනා කියලා.මම මටම වෛරකරා හියුන්.ඒත් මගෙ හියුන් ඉන්නව කිව්වම මම ගොඩක් සතුටු උනා හියුන්.ඒත් මමම නේද හියුන්ගෙ ජේවිතේ විනාස කලේ.මට සමාවෙන්න හියුන්.මට ඔයාගෙ දේපල ඕනෙ නෑ හියුන්.මට ඕනෙ එක දෙයයි හියුන්.ඒ අනිත් හියුන්ල තමන්ගෙ මල්ලිලත් එක්ක සතුටින් ඉන්නව වගේ මටත් මගේ හියුන් එක්ක සතුටින් ඉන්න.
මම දන්නව ඒ ආදරේ නොලැබෙන බව.අනික හියුන්ගෙ මගෙයි ඔම්මවයි අප්පයි මරාගත්ත මට තවත් මගෙ හියුන්ගෙ මූන බලන්න තරන් ධෛර්යයක් මට නෑ.මම දන්නව හියුන් මාත් එක්ක ඉන්නෙ කේන්තියෙන් කියලා.ඔයාගෙ මෝඩ මල්ලිට සමාවෙන්න හියුන්.මම යනව හියුන්.ඔයාගෙ මෝඩ මල්ලි ආයි ඔයාට වදයක් වෙන්නෙ නෑ

තව දෙයක් මගෙ හියුන් මට බැන්නත් කමක් නෑ ආදරෙයි හියුන්.

Happy birthday hyung .

......................................................

............................................................................................................................................................................................................

34 chapter එකෙන් හම්බවෙමු 😇

🖤❤️🖤❤️ saranhe

Bye

Continue Reading

You'll Also Like

1.7M 54.7K 73
Alexander, James and Skye were triplets. They were stolen from their family at the age of 4. The family searched for them day and night never giving...
7.1K 1.6K 10
A SHORT STORY ~• (VMIN & JIKOOK )
1M 40K 93
𝗟𝗼𝘃𝗶𝗻𝗴 𝗵𝗲𝗿 𝘄𝗮𝘀 𝗹𝗶𝗸𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 𝗳𝗶𝗿𝗲, 𝗹𝘂𝗰𝗸𝗶𝗹𝘆 𝗳𝗼𝗿 𝗵𝗲𝗿, 𝗔𝗻𝘁𝗮𝗿𝗲𝘀 𝗹𝗼𝘃𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 �...
1M 35.7K 62
𝐒𝐓𝐀𝐑𝐆𝐈𝐑𝐋 ──── ❝i just wanna see you shine, 'cause i know you are a stargirl!❞ 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 jude bellingham finally manages to shoot...