My Little Brother

By MinTTSKokoo

3.6K 596 212

BTS ship story jikook sope namjin ship story කියල් තිබ්බට අන්තිමට තමා ශිප් කරන්න හඉතන් ඉන්නෙ🙂😇 my first st... More

part 1
part 2
3 chapter
chapter 4
chapter 5
chapter 6
chapter 7
chapter 8
chapter 9
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14.
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 24
chapter 25
chapter 26
chapter 27
chapter 28
chapter 29
chapter 30
chapter 31
chapter 32
chapter 33
chapter 34
chapter 35
chapter 36
chapter 37
chapter 38
chapter 39
chapter 40
chapter 41
chapter 42
Chapter 43
the end
💙💗🖤❤️🧡💚💜

chapter 23

74 13 8
By MinTTSKokoo

Jk- ජි....ජිමින්.

Jm- ඔව් කුකී.මම දන්නව කුකී ඔයා කැමති නෑ කියලා.ඒකනෙ ඔයා හැමදාම මාව මගහැරියෙ. ඔයා ඔයාගෙ ඩක්ට කැමති කියල මට තේරුනා.ඒත් ඒකෙ ඇතුලෙ ඉන්නෙ ඔයා අකමැති ජිමින් කියල දැනගත්තොත් ඔයා ඩක්ටත් අකමැතිවෙයි කියල මම හිතුවා.ඒකයි මම ඔයාට මම කව්ද කියන එක නොකිව්වෙ.ඒකයි මේටිකේම ඔයාව මම මගහැරියෙ.ඒත් මට තව හන්ගන්න ඕනෙ නෑ.සමාවෙන්න මෙහෙම කියනවට.i love you කුකී.

කුකීට දැනුනු සතුට කියල නිම කරන්න බෑ.එයාගෙ ඩක් තමා ජිමින්.කුකී දැක්ක දවසෙ ඉදන් ජිමින්ට ආදරේ කලා ඒත් එයා ඩක් වෙනුවෙන් ජිමින්ව අතහැරියා.හැබැයි කුකී අද දැනගත්තා එයාගෙ ආදරනීය ඩක් කියන්නෙත් එයා ආදරය කරන ජිමින්මයි කියලා.කුකීට කියාග්න්න බැරිතරම් සතුටක් දැනුනෙ.ජිමින් කියන දේවල් කුකීට ඇහුනේ හීනෙන් වගේ. ජිමින්ගෙ සෙලවෙන චෙරි වගේ රතු තොල්.එයාගෙ හීනි ලස්සන ඇස්.පිම්බිලා තියෙන කම්මුල් කුකීගෙ හැගීම් තවත් ඇවිස්සුවා.කුකී තවත් බලා නොයිද ජිමින්ගෙ චෙරි වගේ රතු පාට තොල් වලට නැබුරු වෙලා ජිමින්ව ආදරෙන් සිප ගත්තා.

කුකීගෙ ශනික සිපගැනීමට ජිමින්ගෙ ඇස් විශාල වුනෙ ජිමින් පුදුම උනා යන්න පවස්මින්.ජිමින්ට කුකීගෙ පිලිතුර එතන්දී හමු උනා.ජිමින් මුලදී පුදුම උනත් තප්පර කිහිපයකට පසු ජිමිනුත් සිපගැනීමට ප්‍රතිචාර දැක්වුවා.

මේ විදියට මින් කම්පැනි එක ඉදිරියේ අදරවන්තයෝ දෙදෙනෙක් තමගෙ හැගීම් එකිනෙකාට ප්‍රාකාශ කරගත්තා.

කුකී ජිමින්වත් එක්කම් පාටිය සරසන්න සුගාගෙ ගෙදරට ගියා.

Tae- කොහෙද මනුස්සයෝ ගියේ.අපි කිව්වෙ බ්‍රේක් එකක් ගන්න කියලා නැතුව ජිමින් එක්ක හනි මූන් යන්න නෙමේ

ඒක ඇහුන ජිමින් ලැජ්ජාවෙන් ඇබරෙනවා. ජින් ජිමින්ට කාතා කල නිසා ජිමින් එතනින් ගියා.

Tae- මෙහෙ එන්න කුකී මේ සැරසිල්ල හදන්න.

කුකී කිසිම දෙයක් ඇහුන්නැති ගන්ට ‍තනියෙන් හිනා වෙනවා.

Tae- මේ මනුස්සයට පිස්සු හැදීගෙන්වත් එනවද. කුකී....................

බැරිම තැන ටේ හයියෙන් කෑ ගැහුවා.එතකොට තමා කුකී හරි සිහියට ආවෙ.

Jk- ආ...ඉන්න මම එන්නම්.

Tae- මම දන්නව මොකද්ද ලෙඩේ කියලා. මොකො කෙල්ලෙක්ටවත් කැමතිද ආආආ.

Jk- පිස්සුද හියුන්. හියුන්ට මතකද මම කිව්ව මගෙ හියුන්ගෙ කම්පැනි එක ගාව තාරවෙක් හිටිය කියල.

Tae- මොකක් ඒගමන යුන්ගි උගෙ කම්පැනිය ඉස්සරහ ෆාම් එකක් හදන්න හදනවද. එහෙනම් කුකී ඔයාගෙ හියුන්ට කියන්න මම ගානෙ ඒකට හරකෙක් දෙන්නම් කියලා.

Jk- එහෙම තාරවෙක් නෙමෙ හියුන්.මම කිව්වෙ තාර ඇදුමක් ඇදන් ඉන්න මනුස්සයෙක් ගැන.

Tae- ආආ හරි කියන්නකො.

Jk- හියුන් එයා මට ප්‍රපෝස් කලා.මාත් එයාට කැමතී කිව්වා.

Tae- ඕ..... එකතමා මේ පනුගාය හැදිල වගේ දගලන්නෙ. හරි දැන් ඔය දෙන්න මොනාද කරන්න හිතන් ඉන්නෙ.

Jk- ම්...... අපි බදිනව.

Tae- බැදල?

Jk- බැදල සතුටින් ඉන්නව.

Tae- අයියෝ කුකී.බැන්දට පස්සෙ ඒක නෙමේ කරන්න ඕනෙ.ඊට් වඩා වැදගත් දෙයක් තියන්වා.

Jk- ඒ මොකද්ද හියුන්.

Tae- හනිමුන් යන එක.

මේක අහන් හිටපු ජින්..

Jin- ටේ..... කුකීව නරක් කරන්නැතුව ඉන්නව.

Tae- අයියො හියුන් මම එයාට හොද ජීවිතාදර්ශයක් දෙන්න හදන්නෙ.හියුන් එක්ක බෑනෙ. එන්න කුකී මම ඔයාට කියාදෙන්නම්.
මම කුකීව හොදට හදල ගන්නම් හියුන් බය වෙන්න එපා.

ජින්ට කිව්ව ටේ කුකීවත් ඇදගෙන කාමරේට ගියා.ඊටපස්සෙ කුකීව පුටුවකින් ඉන්දවල ටේ ඇදෙන් ඉදගත්තා.

Tae- හොදයි කුකී දැන් කියන්න ඔය දෙන්නගෙන් කව්ද බොටම්.

Jk- අයියෝ හියුන් අපි දෙන්නම පාක් එකෙ exercise කරන්කොට බොටම් අදිනව.

Tae- පො පො පොඩ්ඩක් ඉන්න.කුකී ඔයා ටොප් බොටම් දන්නවද.

Jk- අය්යෝ හියුන් ඒක දන්නැද්ද.ටොප් කියන්නෙ පොඩි ලමයි සෙල්ලම් කරන එකටනෙ.එතකොට බොටම් කියන්නෙ කලිසමටනෙ.

Tae- පොල්ලක් නැද්ද පොල්ලක්

Jk- ජින් හියුන්ගාව ඇති. ඉන්න හියුන් මම අරන් එන්නම්.

Tae- නැ නෑ ඔන්නෑ ඉද ගන්නවා.

Jk- හරි හියුන්.

Tae- හරි කුකී මම ඔයාට කියල දෙන්නම් මොකද්ද ටොප් කියන්නෙ මොකද්ද බොටම් කිය්යන්නෙ කියල.

Jk- ඉතින් හියුන් මම දන්නවනෙ.

Tae- පේනව දන්නව කියලා. මගෙන් මුකුත් අහගගන්නැතුව මෙතනින් වාඩි වෙන්න.

..............................................................................................................................

කතාව කොහොමද.
24 chapter එකෙන් හම්බවෙමු 😇
Saranhe 💜️🧡💜️🧡💜

Bye

Continue Reading

You'll Also Like

179K 5.1K 68
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...
681K 24.8K 100
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...
1.3M 54.6K 100
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
19.6K 3.7K 28
( not a bl fiction ❌) [⚠️️ᴄʀɪɴɢᴇ ᴡᴀʀɴɪɴɢ ⚠️️ Do not read this book unless you can endure cringe stuff ] 🕊️🦇️Tales of vampire and fairy🦇️🕊️ An asp...