My Little Brother

By MinTTSKokoo

3.6K 596 212

BTS ship story jikook sope namjin ship story කියල් තිබ්බට අන්තිමට තමා ශිප් කරන්න හඉතන් ඉන්නෙ🙂😇 my first st... More

part 1
part 2
3 chapter
chapter 4
chapter 5
chapter 6
chapter 7
chapter 8
chapter 9
chapter 10
chapter 11
chapter 13
chapter 14.
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23
chapter 24
chapter 25
chapter 26
chapter 27
chapter 28
chapter 29
chapter 30
chapter 31
chapter 32
chapter 33
chapter 34
chapter 35
chapter 36
chapter 37
chapter 38
chapter 39
chapter 40
chapter 41
chapter 42
Chapter 43
the end
💙💗🖤❤️🧡💚💜

chapter 12

82 12 7
By MinTTSKokoo

හද එලියෙන් හා තරු වලින් අලන්කාර වූ මේ රත්‍රියේ තවත් එක් ආදර වන්තයො දෙදෙනනෙක් එකතු උනා.හැමෝම ගොඩක් සතුටු උනා.කුකි ගොඩක් සතුටු උනා.මොකද අද එයාට එයාගෙ පව්ලට තවත් අය එකතුඋනා.ඒවගේම තවත් හතර දෙනෙක්ගෙ හිත් හතරක් ඒ ගොල්ලොන්ටත් හොරෙන් තවත් හදවතකට බැදිලා. හැමෝගෙම හිනා හඩින් අද රාත්‍රිය තවත් අලන් කාර උනා.

වෙහෙස කාරි සතියකට පසු අද එලබිලා තියෙන්නෙ ජින් හා ජූන්ගේ වෙඩින් එක. හැමෝම හරි හරියට වැඩ. හැබැයි කොච්චර වැඩ තිබ්බත කුකී එයාගෙ ඩක්ව හැමදාම බලන්න ගියා.

ජූන්ගෙයි ජින්ගෙයි විවාහයේ වැඩ නිසා අනිත් අය මේ සතියම කාර්යබහුල වෙලා හිටියත් සුගා නම් මේ සතියම කලේ ලෝකෙ නැති ලෙඩ කියාගෙන සීරෝ හොස්පිට්ල් එකට ගියපු එක.

හොබීටනම් හිතුනෙ මෙකට මොනා නැත්ත හොද මොලේ අමරුවක් තියනව කියලා.මොකද සුගා කිසිම ලෙඩක් නැතුව හැමතිස්සෙම හොස්පිට්ල් එකට එන නිසා.හොබීට හොස්පිට්ල් එකේ කිසි වැඩක් කරගන්න වුනේ නැත්තෙ එයාගෙ රාජකාරිය හැම වලේම බොරුලෙඩ අරන් එන සුගාව හොස්පිට්ල් එකෙන් පන්නන නිසා.ඒ උනත් සුගා එහෙම ඇවිල්ලා එයාට කරදර කරන එකට හොබීට හිත යටින් පොඩි කැමත්තක් තිබුනා.

කොහොම හරි සතියකට පස්සෙ ජූන්ගෙයි ජින්ගෙයි විවාහ දවස උදා උනා.

අලන්කාර කලු පාට කෝට් එකට ජූන්ගෙ කඩවසම් බාවය තවත් වැඩි වෙලා තිබ්බා. ජූන් චර්ච් එකට වෙලා ඇගිලි ගැන ගැන හිටියෙ එයාගෙ ආදර වන්තයා ජින් එතනට එනකම්.

ටික මොහොතකට පසු කලු කෝට් එකක් සහ මල් කලබකින් සැරසුනු ජින් රතු පලස දිගෙ හෙමින් ජූන් ගාවට පැමිනියේ ජින්ගෙ කඩවසම් බාවය නිසා ජූන් පිලිමයක් සේ ඔහු දිහා බලන් ඉන්න අතරෙයි.

විවාහයේ චාරිත්‍ර ඉවර වූ පසු ජින් සහ ජූන් මුදු මාරු කරගත්තා. දෙදෙනාගෙම ආදරනීය හාදුවකට පසු හැමෝම සාදයට සහ බාගි උනා.

ජින්,ජූන්,සුගා,හොබී,ටේ,කුකී හැමෝම එකතු උනේ රාත්‍රි ආහර වේල ගන්න. ඒත් එතන ආවෙ ටිකක් කොට හැන්ඩ්සම් තරුනයෙක්. එයාව දැක්ක ගමන් සුගා මූන නරක් කරගත්තෙ එයත් සුගාව දකිනකොට මූන නරක් කර ගන්න කොට.

Sg - park jimin. මේ පැනි ඇබලය මොකක්ද මෙතන කරන්නෙ.ආශ් මමනෙ කම්පැනි එකේ හැමෝටම එන්න කිව්වෙ.ඒත් මේ කොටාට එන්න කිව්වෙ කවද.

Jm- මේ මිනිහ මොකද්ද මෙතන කරන්නෙ.ආ අමතක උනා.ජින් හියුන් කියන්නෙ මුගෙ අයියනෙ. සැක් අපරාදෙ ආවෙ.කමක්නෑ ආපු එකේ කාලම යනවා. හොදට කන්න ඔනේ.මම අද කෑම කලා මෙ කුනු ලෝබයගෙ සල්ලි සතේට හින්දනව මට කම්පැනි එකේ කරන වෙනස් කම් වලට.හහ්.

එහෙම හිතපු ජිමින් කට්ටියම ඉන්න තැනින් වාඩි උනා.ඒත් කුකීනම් හිටියෙ වෙනම ලෝකෙක.එයාට තෙරුනා ඩක් ගාවදි දැනෙන හැගීමම එයාට ජිමින් ගාවදිත් දැනෙනව කියල.ඒත් එයා ඒ හැගීම එයාගෙ ඩක් වෙනුවෙන් අයින් කරන්න තීරනය කලා.මොක්ද එයා එයාගෙ ඩක්ට ගොඩාක් ආදරෙ කරන නිසා.ජිමින් කුකී දිහා බැලුවත්.කුකී එයාව ගනන් ගන්නතුව කන්න ගත්තා.

Jm- හායි මම පාර්ක් ජිමින්.

Jh- ඕ කොහොමද ජිමින් මම ජන්ග් හෝසොක්. ඔයා යුන්ගිගෙ කම්පැනි එකේ නේද වැඩ කරන්නෙ.

Sg - ඔව් ඔව් මෙකා මම කිව්වෙ මෙයා වැඩ කරන්නෙ මගේ යටතෙ.සුගා හෙන ආඩමබරෙන් කිව්වා.

Jm- ඔව් ඇත්ත ඒත් මේ සතියක ඉදන් යුන්ගිගෙ වැඩෙ බොරු ලෙඩ දාන් ඔෆිස් එකෙන් ඕෆ් වෙලා යන එක. මට මතකයි අපේ බොස් අපේ යුන්ගි බොස්ට හොදටම බැන්නා.

ජිමින් සමච්චලේට හිනා වෙන ගමන් කිව්වා.සුගාට ලැජ්ජාව සවලෙන් එකයි.සුගා ජිමින්ට හොද පාඩමක් උගන්නන්නත් එක්ක කාටවත් පේන්නැති විඩදියට ජිමින් හිටපු පුටුවට පයින් ගැහුවෙ ජිමි පුටුවත් පෙරලන් බිම වැටෙනකොට.

Sg - ඕ මිස්ට ජිමින් ඔයාට පුටුවකවත් ඉදගන්න බෑ කියල දන්නවනම් මම ඔයාට වෝකර් එකක් අරන් දෙනවා.

සුගා කට කොනෙන් හිනා වෙලා කිව්වා.

ජිමින්නම් තරහෙන් රතු වෙලා.එතකොට හොබීටනම් සුගාගෙ පිස්සු වැඩ වලට හොදටම හිනා.
හැමෝම කාල ඉවර වෙලා එතනින් නැගිට ගියා. ජින්,කුකි,ජූන්,ජිමින් එතන තිබ්බ සින්දු වලට නටන්න ගත්තා.

මේ අතරෙ සුගා සහ ටේ.

Sg - මේ ටේ මට හොබීව කැමති කරවගන්න ඔනේ උදව් කරන්නකො.උබ මගෙ යාලුවනෙ.

Tae- ඔය මතක් වෙලා තියෙන්නෙ මාව. ඔවාට තම ඉතින් අනේ ටේ ගාගෙන එන්නෙ. පුදුම යාලුවො.

Sg - අනේ අනේ කියන්නකො බම්.උබ මගේ හොදම යාලුවනේ.මම උබට සතියක් යනකම් කන්න අරන්දෙනව මම ගානෙ.

Tae- ඔය ඇත්තමද.හා එහෙනම් අහගන්නකෝ.මට ඔය වගේ වැඩ වලට හොද පලපුරුද්දක් තියනව.ආ මේක කනේ දාගන්න.

ටේ සුගාට ඉයර් පෝන් එකක් දුන්න.

Sg - මේක මොකටද.

Tae- පඩිය නොවි ගන්නකෝ ඔකෙන් මට උබ කියන දේ ඇහෙනවා.ඒ වගේම උබට මම කියන දේ ඇහෙනව.

Sg - ඒක මම දන්නව ගොනෝ.දැන් මොකද කරන්න ඕනෙ.

Tae- මෙහෙමයි ඔයා හෙමින් හෙමින් අඩිය තිය තිය හොබී ගාවට යන්න.එයාට පෙන්න කොන්ඩෙත් ටිකක් උස්සන්න. එතකොට තමා ආකර්ශනය වෙන්නෙ.ඊට පස්සෙ උබ ගිහින් හොබීට කතා කරල කියන්න ඔයාගෙ ඇස් ගොඩක් ලස්සනයි කියලා.

Sg - මොකක්. අනෙ අනෙ මටනම් බෑ.

Tae- අනේ මහ ලොකු මින් කම්පැනි එකේ චෙයාමන්.අඩුම තරමෙ හොබී ඉස්සරහ එක වාක්‍යක් කියා ගන්න බෑ.

Sg - අනේ මේ.ඉන්න මම උබට පෙන්නන්නම්

එහෙම කියපු සුගා ටේ කිව්ව විදියට හොබී ගාවට ගියා

..............................................................................................................................

13 වෙනි chapter එකෙන් හම්බවෙමු

Saranhe❤️❤️❤️

Continue Reading

You'll Also Like

261 76 10
Twinkle, twinkle, little star.... How I wonder what you are.... Up above the world so high.... Like a diamond in the sky.... Twinkle, Twinkle, පුංචි...
1.1K 235 15
[brotherhood] ඔයාගේ ජීවිතයේ හැම පුන්චි මොහොතක් ගැනම මතක තියාගන්න පොඩ්ඩෝ. එතකොට ඒ ජීවිතය , ලස්සන එකක් වේවි. ...
170K 3.5K 46
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...
861K 19.6K 48
In wich a one night stand turns out to be a lot more than that.