My Little Brother

By MinTTSKokoo

3.6K 596 212

BTS ship story jikook sope namjin ship story කියල් තිබ්බට අන්තිමට තමා ශිප් කරන්න හඉතන් ඉන්නෙ🙂😇 my first st... More

part 1
part 2
3 chapter
chapter 4
chapter 5
chapter 6
chapter 8
chapter 9
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14.
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23
chapter 24
chapter 25
chapter 26
chapter 27
chapter 28
chapter 29
chapter 30
chapter 31
chapter 32
chapter 33
chapter 34
chapter 35
chapter 36
chapter 37
chapter 38
chapter 39
chapter 40
chapter 41
chapter 42
Chapter 43
the end
💙💗🖤❤️🧡💚💜

chapter 7

82 15 2
By MinTTSKokoo

Tae- හරි හියුන් .

Jin- ටේ ඔයා දන්නවනෙ සුගාගේ අප්පා sunhu අන්කල්. එයා තරුන වයසෙ play boy type එකේ මනුස්සයෙක්.එයා හැමදාම වගේ ක්ලබ් වලට ගිහින් තියනවා. සමහර දවස් වලට ගෑනු එක්ක රැයවල් ගතකරල තියනවා.එයින් එක්කෙනෙක් තමා සේහි ආන්ටි.ඒ කියන්නෙ සුගාගෙ ඔම්මා.සන්හු අන්කලුයි සුගාගෙ ඔම්මයි විනෝදෙට රැයක් ගතකරල තියනව එකට.ඒකෙ ප්‍රතිපලයක් විදියට තමා සුගා ඉපදුනේ.

එතකොට සන්හු අන්කල්ට වයස අවුරුදු 19ක්.මේ ප්ප්‍රශ්නෙ ගොඩක් දුර දිග ගිහින් තිබුනෙ.හැමෝමටම වගේ ඕන උනේ තාම ලෝකෙවත් දැකල නැති සුගාව සේහී අන්ටිගේ කූසේදිම නැති කරන්න. සේහි අන්ටිටත් ඕන උනේ ඒක.ඒත් සන්හු අන්කල් ඒකට කැමති උනේ නෑ.එයාට ඕන උනෙ නෑ තාම ලෝකෙවත් දැකපු නැති තමන්ගෙම ලේ තියන ඒ පුන්චි පටියව නැති කරන්න.ඒත් සේහි ආන්ටි ඒකට කැමති උනේ නෑ.මේ නිසා ප්‍රශ්නෙ තවත් දුරදිග ගියා.අන්තිමට අපිට නඩු ගොනු කරන්නත් උනා.මේ නඩුවට අපිට උදව්කලේ ජූන්ගෙ අප්පා.ඒ නිසා ඒගොල්ලොත් අපිත් එක්ක යාලු උනා.කොහොමහරි නීතියට අනුව ලමය ඉපදුනාට පස්සෙ සන්හු අන්කල්ට ලමයගෙ අයිතිය පැවරුනා.ඒ වගේම සේහි අන්ටිට වන්දියක් විදියට මිලියන පනහක් ගෙවන්න උනා.මාස නමයකට පස්සෙ සුගා ඉපදුනා. සේහි ආන්ටි සුගාව සන්හු අන්කල්ට දීල ගියා.සන්හු අන්කල තනියම සුගාව බලාගත්ත. පුන්චි සුගා නිසා සන්හු අන්කල්ගෙ play boy type එක නැත්තටම නැතිවෙලා ගියා.

එයා ව්‍යාපාරයක් පටන් ගත්තා. එතන ඉන්න ගෑනු කෙනෙක්ට එයා ආදරේ කරන්න ගත්තා. ඒ තමා ජියා ආන්ටි.හබැයි එයාට ලමයි හදන්න බැරි ප්‍රශ්නයක් තිබුනා.හැබැයි සුගා හිටිය නිසා ඒගොල්ලොන්ට ඒක කිසිම ප්‍රශ්නයක් උනේ නෑ.ජියා ආන්ටි සුගාට තමන්ගෙම ලමයෙක්ට වගේ ආදරෙ කලා. සුගාට වයස අවුරුද්දක් වගේ වෙන කොට සන්හු අන්කල්ගෙ ව්‍යාපරය ගොඩක් දියුනු වෙලා තිබ්බා.ඉතින් ඒකෙ සතුට සමරන්න ජියා ආන්ටිවයි පුන්චි සුගාවයි අපේ ගෙදරින් තියල සන්හු අන්කල් office එකට ගියා. අපි සන්හු අන්කල් එනකම් ගොඩක් වෙලා බලන් හිටියා.ඒත් එයා ආවෙ නෑ.ඊට පස්සෙ ජූන්ගෙ අප්ප ඇවිල්ල කිව්ව සන්හු අන්කල්ගෙ වාහනේ ඇක්සිඩන්ට් වෙලා හොයාගත්තා කියලා. ඒත් ඒකෙ කිසිම කෙනෙක් හම්බුනෙ නෑලු.ජියා ආන්ටිට විස්වාස කලා සන්හු අන්කල් ජීවත් වෙනවා කියල.අපිත් විස්ස්වාස කලා.මොකද එතන කිසිම බොඩී එකක් හම්බුන්නෑ අපි කොච්චර හෙව්වත් සන්හු අන්කල හම්බුන්නෑ.

ඒත් අපිට අවුරුදු තුනකට පස්සෙ එයාව හම්බුනා. ඒ තව අවුරුදු 3ක චූටි කොල්ලෙකුයි ගෑනු කෙනෙකුයි එක්ක.ඒ පුන්චි කොල්ල තමා අපේ කුකී.හැබැයි සන්හු අන්කල්ට අපිව අදුන ගන්න බැරි උනා එයා ආදරය කරපු ජියා අන්ටිවවත් පුන්චි සුගාවවත් එයා අදුන ගත්තෙ නෑ. අපේ ඔක්කොම මතක එයාට නැති වෙලා තිබ්බා.අපි ඒ ගෑනු කෙනාගෙන් ප්‍රශ්න කලා.

එයාගෙ නම මිසූ. මිසූ ආන්ටි කිව්වා එයා වහනෙ යනකොට සන්හු අන්කල් ඇක්සිඩන්ට් වෙලා ඉන්න්ව එයා දැක්ක කියලා.ඊටපස්සෙ එයා සන්හු අන්කල්ව හොස්පිට්ල් එකකට ගෙනහින්. එයාට සිහිය ආවම එයා සන්හු අන්කල් ගැන විස්තර අහලා.ඒත් සන්හු අන්කල්ට මුකුත් මතක තිබිලා නෑ. තමන් ගැනවත් හරි මතකයක් නැති මනුස්සයෙක්ව තනියම දාල යන්න මිසූ අන්ටිට හිත දීල නෑ. එයා ඔම්මගෙන් අවසර අරගෙන සන්හු අන්කල් ඒගොල්ලොන්ගෙ ගෙදර අරගෙන ගිහින්.මාස දෙක තුනක් යද්දි මිසූ ආන්ටිට සන්හු අන්කල් ගැන ආදරයක් ඇති වෙලා තිබුනා.එයා කරන්නෙ වැරැද්දක්දෝ කියල එයාට හිතුනත් එයාට එයාගෙ ආදරය හන්ගන් ඉන්න බැරි වෙලා.
ඒ වගේම සන්හු අන්කලුත් ආන්ටිට ආදරය කරලා.ඒ නිසා එදෙන්න විවාහ වෙලා.ඊට පස්සෙ තම අපෙ කුකී හම්බ වෙලා තියෙන්නෙ. මේ කතාව ඇහුවම ජියා අන්ටිට ඇඩුනා. ඒත එයා ආපහු හිනා වෙලා ඒකට කමක් නෑ කිව්වා.මම දැකපු හොදම කාන්තාව තමා ටේ ජියා අන්ටි.තමන්ට නැති වෙච්ච හස්බන් අවුරුදු තුනකට පස්සෙ වෙන ගෑනුකෙනෙකුයි ලමයෙකුයි එක්ක ඉන්නකොට මොන බිරිදටද පුලුවන් ඉවසන්න.ඒත් ජියා අන්ටි ඉවසුවා.එයා එයගෙ හස්බන්ව තේරුම් ගත්තා.

මාසයක් ගියාම සන්හු අන්කල්ට පරන මතක ආවා.එයාට එයාගෙ බිරිදව එතකොට පුන්ච් සුගාව මතක් උනා.එයාට තමන් ගැනම ලැජ්ජ හිතුනා.මොකද එයා එයාගෙ බිරිදට බොරු කලා කියන හැගීම එයා තුල තිබුනා.
ඒත් ජියා අන්ටි අන්කල්ගෙ හිත හැදුවා.එයා අන්කල් ලගින්ම හිටියා.ඒත් ලොකුම ප්‍රශ්නෙ උන්නේ.සන්හු අන්කල්ල්ට වයිෆ්ල දෙන්නෙක්ව තියාගත්තොත් සමාජෙ එයා ගැන වැරදි දේවල් කියයි කියල සන්හු අන්කල්ගෙ තාත්ත ඒකියනෙ සියා බය උනා. සන්හු අන්කල්ට මේ ගැන ගානක් උනේ නෑ.ඒත් සීය බල කරපු නිසා එයාට එක්කෙනෙක්ව තෝරගන්න උනා.සන්හු අන්කල් කොහොමද එක්කෙනෙක් තෝරගන්නෙ. එයා ඒ දෙන්නටම
අවන්කව ආදරේ කලා.අන්තිමේදී මිසූ ආන්ටි කතකලා. එයා කවුරුත් නොදන්න රහසක් අපිට කිව්වා.ඒතමයි එයාට කැන්සර් එකක් තියනවා කියල.සන්හු අන්කල් ගොඩක් දුක් උනා.එවගේමයි ජියා අන්ටිත් දුක් උනා.මිසූ ආන්ටි කිව්ව සන්හු අන්කල්ට ජියාව තෝර ගන්න කියලා.ඒවගෙම කුකීවත් බලගන්න කිව්වා. ඒය දැනන් හිටිය එයාට වැඩි කාලයක් නැති බව.එයාට ඔනේ උනේ නෑ සන්හු ගාවට වෙලා මැරෙන්න.මොකද එහෙම උනොත් එයටයි.කුකීටයි සුගාටයි දුක්වෙන්න වෙයි කියල හිතුවා. ඒ නිසා එයා එයාගෙ ආදරේ අතහැරියා.

සතියකට පස්සෙ මිසූ අන්ටි නැති උනා කුකී පොඩි හින්දා එයාට එයගේ ඇත්ත අම්ම ගැන මතකයක් තිබුනෙ නෑ.ඒවගේමයි සුගාත්.එයත් එයාගෙ අම්ම දැකල තිබුනෙ නෑ.ඒත් ජියා අන්ටි ඒ දෙන්නට අම්ම නැති අඩුව දැනෙන්න දුන්නෙ නෑ.එයා මේ පුන්චි පැටව් දෙන්නට ගොඩක් ආදරේ කලා. ඒ වගේම සුගත් එයාගෙ මල්ලිට ගොඩක් ආදරේ කලා.මේ විඩදියට අවුරුදු 3ක් ගත උනා. ඒත් දෛවය මේගොල්ලොන්ට සතුටින් ඉන්න දුන්නෙ නෑ.

එක දවසක් මගෙ අප්පට කෝල් එකක් ආවා.ඒ තමා සුගාගෙ ගෙදර ගිනිඅරන් කියලා.අපි ඒක දැනගත්ත වෙලේම සුගාගෙ ගෙදර ගියා. ගෙදර පිච්චිලා අලුවෙලා ගිහින්.අපි හෙව්වා සන්හු අන්කලුයි ජියා අන්ටිවයි ඒත් හම්බුනේ නෑ.ඒත් ඊට පස්සෙ මම දැක්කෙ සන්හු අන්කල් ගෙයි ජියා ආන්ටිගෙයි බොඩි එක බාදගෙන අඩන පුන්චි යුන්ගිව.එයා ගොඩක් ඇඩුවා ටේ. අන්තිමට එයා ෆෙයින්ට් උනා.ඒත් එක්කම එයාව අපි හොස්පිට්ල් ගෙනිච්චා.ඔ
ඊලග දවසේ එයාට සිහිය ආව කියල අපිට ආරන්චි උනා.පෝලීසියට කට උත්තර දෙන්න උන නිසා අපි ටිකක් පරක්කු උනා.අපී හොස්පිට්ල් එකට ආවා එතකොට තමා අපිට කුකීව මතක් උනේ.අපි එයාගැන හොස්පිට්ල් එකෙන් ඇහුන්වා කවුරුත් මුකුත් කිව්වෙ නෑ.ඒත් එතනට ආවෙ අපි කවුරුත් බලාපොරොත්තු උන්නැති කෙනෙක්.

ඒතමා සේහි අන්ටි .එයා ඇවිල්ල අපිට කිව්ව කුකී මැරිල කියලා.ඒත් මමවත් අප්පවත් ඒක විස්වාස කලේ නෑ.අපිට විස්වාස කරන්න පුලුවන් එකම කෙනා උනේ සුගා.අපි එයාගෙන් කුකී ගැන ඇහුවා. කුකී මැරිලා කියලා සුගා කෙන්තියෙන් කිව්වා.අපි ආයෙ එයගෙන් මුකුත් අහන්න ගියෙ නෑ.මොකද මට සුගාව ගොඩක් විස්වාස නිසා.අන්තීමෙදි සන්හු අන්කල්ගයි ජියා ආන්ටිගෙයි අවසන් කටයුතු අපි කලා ඒවගේම පුන්චි කුකීගෙත්. බොඩිඑක හම්බුනේ නැතත් අපි එයා වෙනුවෙන් සොහොනක් හැදුවා.සුගා ගොඩක් ඇඩුවා ටේ.එයාගෙ ඔම්ම අප්ප ඉල්ල ඇඩුවා.අපි කොහෙන් දෙන්නද ඒදෙන්නව.ඊට පස්සෙ සේහි ආන්ටි නඩු කියල යුගිව තමන් ලගට ගත්තා.මම හොදටම දන්නව ටේ එයා සුගාව ලගට ගත්තෙ සුගා මේ විශාල දේපලේ තනි උරුමක් කරය නිසා.නැත්නම් තම්න්ගෙම ලමයව මරන්න හදපු කෙනාට එකපාරම දරු සෙනහසක් ආවෙ කොහෙන්ද.එදයින් පස්සෙ හැමදාම හිනාවෙලා හොටපු පුන්චි යුන්ගි මූනෙ කිසි හිනාවක් නැති,නිහඩ චරිතයක් උනා.ඔයා දන්නවනෙ ටේ.ඔයා එයාගෙ හොදම යාලුවනෙ.

Tae- ඔව් හියුන් ඒත් කුකී මැරිලා නෑනේ.එයා හොදට ඉන්නෙ.

Jin- ඇත්තටම ටේ මටත් පිදුම හිතුනා එයා ඉන්නව කිව්වම.මම විස්වාස කලේ නෑ මුලින්ම.හැබැයි එයගේ ෆයිල්ස් වලින් ඒක ඔප්පු උනා ටේ .ඒ ගින්නෙන් පස්සෙ ඒ ගින්න ඇතිඋන දවසෙ වෙච්ච ඔක්කොම එයාට අමඅතක වෙලා තිබ්බා.අපි එයාව හොයාගත්ත කිව්වම සුගා බය උනා වගේම කේන්ති ගත්තා.මටත් සුගත් එක්ක කතා කරන්න ඕනෙ උනා.ඇයි අපිට කුකී ගැන බොරු කිව්වෙ කියල මට දැන ගන්න ඔනේ උනා.කුකී අවිල්ල නිදාගන්න ගියාට පස්සෙ මම සුගාගෙ කාමරේට ගියා.එයා ඇහරිල හිටිය නිසා මට ත්වත් වැඩේ ලේසි උනා.මම එයාගෙන් ඇහුවා මොකද එහෙම කලේ කියලා.ඒත් එයා මට කිව්වෙ "හියුන් මම ඔයාගෙ කුකීට මේලෝකෙ ඉන්න හැමෝටම වඩා වෛර කරනවා" කියලා.අන්තීමේදි එයා මාව කාමරෙන් එලියට දාල දොර වහගත්‍තා.මට තෙරෙන්නෑ අයි සුගා මෙච්චර කුකීට වෛර කරන්නෙ කියලා ටේ.

Tae- අනිවාරෙන් හෙතුවක් ඇති හියුන්.කුකීට නිකන් වෛර කරන්න එයා පිස්සෙක් නෙමේනෙ. ඒක නෙමෙ හියුන් ඊලග සතියෙ කුකීගෙ උපන්දිනේ නේද.අපි එයාව පුදුම කරමුද.

Jin- හොද අදහසක්.එතකොට මේ ප්‍රශ්න වලින් ටිකක් ඈත් වෙන්න පුලුවන් .

ජින්ගේ දීර්ග විස්තර කිරීමෙන් පසු දෙන්නම කුකීගෙ උපන්දින්නෙට සප්‍රයිස් පාටියක් දෙන්න ප්ලෑන් කලා.

..........................................................................................................................................................................................................

7 වෙනි chapter එකත් ඉවරයි .
මම ලියපු දිගම චැපිය.
කතාව boring වගේද.
ඔයගොල්ලොන්ගෙ අදහස් කියන් යන්න.

Bye
Saranhe❤️❤️❤️

Continue Reading

You'll Also Like

1.1K 235 15
[brotherhood] ඔයාගේ ජීවිතයේ හැම පුන්චි මොහොතක් ගැනම මතක තියාගන්න පොඩ්ඩෝ. එතකොට ඒ ජීවිතය , ලස්සන එකක් වේවි. ...
1M 35.6K 62
𝐒𝐓𝐀𝐑𝐆𝐈𝐑𝐋 ──── ❝i just wanna see you shine, 'cause i know you are a stargirl!❞ 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 jude bellingham finally manages to shoot...
675K 24.7K 100
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...