මම ගිහින් නාගෙන ඇවිත් එයාගේ පස්සට පාරක් ගහලා නාගෙන එන්න කියලා බාත්රෑම් එකට යවලා ඇද අස් කරලා සාලෙට ගියා කර්ටන් ටික වහලා එන්න...මුලූ පලාතම කට්ට කරැවලයි..ඇලෙක්සීයාගේ ගෙදර විතරක් ලාවට ලයිට්ස් ඔන් කරලා තියෙනවා එච්චරයි..අද උන් දෙන්නා හොට් මෝමන්ට් එකක යෙදෙන්නනේ යන්නේ ඉතින්...ඒත් එක සැරේම ඩැනියෙලා ඒ ගෙදරින් එලියට ආවා ශර්ට් එකත් හද හද......මෙච්චර ඉක්මනට ඒක කරලා ඉවරද??වෙන්න බෑහ්...ඊටපස්සේ ඌ සාක්කුවෙන් සිගරට් එකක් අරගෙන කටේ ගහගෙන ෆෝන් එකෙන් මොකෙක්ටද කෝල් එකක් ගත්තා....ටිකකින් එතනට අනාස් ආවම උන් දෙන්නම අර මුහුද ගාවට ගිහින් ඉදගත්තේ ඩැනියෙල් අනාස්ටත් සිගරට් එකක් දෙනකොට......

"බුහ්"

"හෑඈඈඈ!!!මිනිහෝඕඕ!!! හොල්මක් වගේ මොකද අප්පාහ් මේ කරන්නේ!??"

"මොකද ජනේලේ අස්සේ එල්ලීගෙන කරන්නේ?"

එයා එයාගේ කොන්ඩේ පිහදන ගමන් මගෙන් අහනකොට මම ටිකක් ඉස්සීලා එයාගේ තොල් වලට පෙක් එකක් තිබ්බා..

"ඒ දෙන්නා බදාගෙනත් එක්කයි නේද??"

"ඈ.!"

අඩෝ ඔව් මයි ඒ සැරේ ඩැනියෙල් අනාස් ගේ උරහිස්සට එයාගේ ඔලුව තියාගෙන ඉන්නවා ඩැනියෙල් ගේ උරහිස් උත් ලාවට හෙලවෙනවා...ඌ අඩනවත්ද?? ඌ අඩනවද කොහෙද ඒ සැරේ නම් අනාස් උත් උගේ පිට දිගේ අත යව යව ඌව සනසවන්න හදනවා...

"අපිට වැඩක් නෑ නේ අනුන්ගේ දේවල්"

"ඒක තමා.."

"ඒත් වස්තුව දැන් නම් මාව නිකන් කරකවලා අතහැරියා වගේ අප්පා..එතකොට ඩැනියෙල් මොකාටද හරියට කැමති?"

" අනාස් ගේ ආගමේන් තහනම් නේ ගේ වෙන්න ඒ හින්දා මොකක්හරි කේස් එකක්ද දන්නේ නෑ..ඒහ්ම නැත්තන් උට වෙන ප්‍රශ්නයක් ද දන්නේ නෑ...ඒකේ දුක අනාස් ට කියනවා ඇති"

"වෙන්නැති.....අපි යන් නිදා ගන්න..පට්ට නිදී මතයි මට..අපිට අනිත් අයගේ ඒවා වැඩක් නෑ නේ"

මේ ඩැනියෙලාගේ කේස් එක හොයාගන්නකල් මට දැන් ඉවසිල්ලක් නෑ ඉතින්...මම ගිහින් ඇදේ ඇලවෙනකොට රවනාශ්ත්‍රත් ඇවිත් මගේ ඇග උඩට පතබෑවිලා මුලු අත පය ඔක්කොගෙම බර මට දීලා මාව බදාගෙන මගේ නලලේ කුරැස ලකුනක් එයාගේ මහපට ඇගිල්ලෙන් ඇදලා මගේ නලලට කිස් එකක් දීලා ආපහූ සැරයක් මාව තදින් බදාගත්තම මගේ ඇස් පිය වෙලා ගියා..

වස්තුවේ(18+)Where stories live. Discover now