"මොනාද ඔයී කියවන්නේ..තෝ නම් අනේ මන්දා..

"ලගදිම හනීමූන් උත් යයි වගේ.."

"තාම සෙට් වෙලා වත් නෑ..උබ මගුලක් කියනවනවා..."

"හා..හා..හා..පොඩ්ඩක් ඉවසල හිටපන් සුදූ..ඔච්චර කලබල වෙන්න එපා..පොඩ්ඩක් විතර ඉවසන්කෝ මොකද ඔච්චර හදිස්සී"

" අනේඒඒඒඒ ඔයී..කට වහපන් හුත්තෝ.."

"හරි හරි තෝ මොකද කරන්නේ?"

"වයලීන් ප්‍රැක්ටිස් බන්..ඒකට යනවා ඊට්පස්සේ රවනාශ්ත්‍රගේ ගෙදර යනවා පොඩ්ඩක් නිදා ගන්න.."

"ඔහ්හ්හ්...ආව්ව්..ආඅව්ව්ව්ව්...දැන්නමම නිදා ගන්නවද පකෝ උබලා...අපි මොන ජාතියේ පැම්පස්ද ලමයින්ට ගේන්න ඕනා..පැන්ඩා බේබී එකේ ඕඩිකෝලෝන්ග් ගේනම් නේද?? එහෙම හොදයිද??"

"අඩෝඕඕඕඕ!!! මම තියනාවා..උබ එක්ක බෑ..උබ කෙල්ලෙක් නේද ඔයී ඔහොම ලැජ්ජ නැති ප්‍රශන අහනවද මම අහන්නේ?"

"ඇයි කෙල්ලෙක් කියලා උබට සුවර් නැද්ද??"

"නෑ ඔයී.."

"කලිසම ගලවලා පෙන්නද??"

"මම මේක තමා කියන්නේ තෝට කිසිම කිසි ලැජ්ජාවත් නෑ කියලා....කොර වෙලා යනවා ඔයී තෝ කියන කතා අහන්න ගියාම...ඩ්රැකෝ අයියා කොහොම වසනවද මන්දා ඔයී තෝ එක්ක.."

"එයා මේ දවස් වල ගරාජ් එකේ බන් නිදා ගන්නේ..."

මගේ ඇස් දෙකත් එක්ක ලොකු වෙලා ගියා..කව්ද යකෝ අපේ ඩ්රැකෝ අයියව ගරාජ් එකේ නිදි කෙරෙව්වේ...ලක්ශරියස් විදියට හොද සුවපහසු ඇදක මෙච්චර කල් නිදා ගත්ත ඩ්රැකෝ අයියා එක විනාඩියවත් හිතන්නේ නැතුව ඇතී මේකිට කැමති වෙනවට වඩා හොදයි මාෆීය බොස් කෙනෙක් එක්ක යාලූ වුනා නම් කියල..

"ඔව් බන්..අහපන්කෝ හොදේ"

ඒකී එහෙම කිව්ව ගමන් මම හරි බැරි ගැබිලා ඩ්‍රයිව් කරන ගමන්ම පොඩ්ඩක් කම්ෆටර්බල් එකේ හිටියේ මම හොදට දන්නවා මේකීට ගොසිප් එකක් කියන්න තිබ්බොත් අනිවාර්‍යෙන් ඒක ගානට තිතට කියනවා කියලා..

"මේ යකාගේ ඉන්ස්ටග්‍රෑම් එකේ ගෑනූ කීයක් ඉන්නවද බලනකෝ ඒ මදිවට මේ ලගදී දවස අර කෙල්ල බන් මතකද ඒඩ්‍රියන්ගේ පාර්ටී එකේ සෙනගක් මැද්දේම ඇලෙක්ස් ගේ ඩික් එක සක් කලේ.."

වස්තුවේ(18+)Where stories live. Discover now