කොහොමහරි මේ සතිය මෙහෙම ගෙවිලා ගියේ අපි ආපහු ලන්කාවට යනකොට.....සෝර කියපු විදියට මම ඒකිට මෙහෙ තියෙන චොකොලට් චිප් කූකීස් උයි, ඌ ඉල්ලපු ලෙගෝයි අරගෙන අනිත් උන්ටත් බඩු වගයක් අරගෙන ලන්කාවට ගොඩ බැස්සා...අයියයි එබා අක්කායි ඉතාලියට ගිහින්...උන් දෙන්නාගේ වෙඩිමත් ලග ලග එනවා නේ...බිස්නස් ෆැමිලීස්ම දෙකක් හින්දා මේක හෙන අලියට කරන වෙඩින් එකක්...ඉතින් අයියා මේඑ දවස් වල හෙන බිසී......සෝරාගේ ෆෝන් වැඩ කරන්නෙත් නෑ..ඒ ගෑනී මොන මගුලක් කරනවද මන්දා ෆෝන් අන්ස්වර් කරන්නේ නැතුව..දැන් තමා මට ඕකිගේ ෆෝන් එක අරගෙන් පොලේ ගහන්න හිතෙන්නේ..දෙන්න හිතෙනවා කන පැලෙන්න ඉතින් ඕකිගේ මට

මම ෆෝන් එක කාර් එකට connect කරගෙන සෝරට කෝල් ගත්තා ඒත් වැඩ නෑ..මේ සතිය මහ මූසල සතියක...මම එන්නෙත් හොස්පිටල් එකෙට ගිහින්...ඩ්රැකෝ අයියා හොස්පිටලයිස් කරලා...එයාගේ ඇග ඇතුලේ සයිල වලට හානි වෙලා...ඇග ඇතුලේ විතරක් නෙමී එයාගේ ඇග එලියේ පවා තුවාල....කලවා වල එහෙම සිගරට් කොට වල පාරවල්...... එයා අයි.සී..යූ එකේ..හුස්ම අදිනවා......ඩොකර්ස්ලා කියපු විදියට එයා සූසයිඩ් කරගන්න හදලා තියෙනා එක සැරේ බෙහෙත් පෙති තොගයක් බීලා...මට තේරෙන්නේ නෑ මොන හෙනේ වැදිලද කියල..මට හොදක් තේරෙන්නෙම නෑ..මගේ අත් පවා වෙව්ලන්න ගත්තා..අනේ මන්දා මට සෝරා ගැන කිසිම හොදක් තියෙන්නෙ නෑ...මට නිකන් තේරෙනවා හැම දේම කලුවර වෙනවා කියලා...ඒක කියන්න තේරෙන්නේ නෑ..හරිම මූසල හැගීමක්..සෝරගේ ලෑන්ඩ් ලයින් එක පවා වැඩ කරන්නේ නෑ...එහෙන් ඩ්රැකෝ අයියා හුස්ම අදිනවා...දිනෙල් අයියා පිස්සුවෙන් වගේ උට බැනගන්නවා..."මට උබව බලාගන්න බැරි වුනා" ගගා...රවනාශ්ත්‍රගේ හැගීම් හරිම හිස් වෙලා..එයා මානසිකව කඩාගෙන වැටිලා...එලියස් ට අයියාට තාම මේක විශ්වාස කරන්න බෑ.....

මම හැක් එක අතකින් ඩ්‍රයිව් කරන ගමන් අනිත් අතින් ෆෝන් එකෙන් සෝරගේ ගෙදර සීසීටීවී හැක් කලා..ෆක්!! වැඩක් නෑ..ඒ ගෙදර සීසී ටිවී කලින්ම මකලා දාලා..මගේ බය එන්න එන්න වැඩි වුනා..වැරදිලාවත් ඒකිගේ තාත්තා ලන්කාවට ඇවිල්ලානම්??...නෑ..නෑ..ගොඩ්..ප්ලීස් අනේ..එහෙම කරන්න එපා දෙවියනේ..පව් මගේ එකී....එක එක දේවල් සීයක් මට හිතෙන්න ගත්තා......මට දැන් පිසු වගේ..

වස්තුවේ(18+)Место, где живут истории. Откройте их для себя