zeeva එලියස් අයියව පොඩි කරලා බදාගෙන...Elias අයියා චප්ප වෙලා ගිහින්...මට තාමත් මේක විශ්වාස කරන්න බෑ...බැරි වෙලා හරි මම ඒක මිස් කරගත්තා නම්...මම ඒක කලා නේද????...තාත්තා මන් හින්දා ආඩම්බර වුනාද දන්නේ නෑ......අපේ කෝච් එදා නෙදාර්ලන්ඩ්ස් ටීම් එකේ හිටපු කෝච් ව බදාගෙන අඩනවා..යකෝ මිනිහෝ!!! උබ ඔය මොකක්ද කරන ලැජ්ජ නැති වැඩෙ..බලපන් හරිනම් සර් අපිවයි බදාගන්න ඕනා..ඌ ගිහින් අර අනිත් කෝච් ව බදාගෙන...අම්මටහුකන කෝච් ලා තමා මේ ඉන්නේ...

එයාගෙන් ඈත් වෙලා අපේ කොච් අපි ලගට ඇවිත් මුලු ටීම් එකම බදාගත්තා...මුලු ටීම් එකම වගේ අඩනවා...වෙන මුකූත් නෙමී සතුටු කදුලූ......අනික් ටීම් එකේ සමහරක් උන් හිනා වෙවී අඩනවා..උන්ට දුක ඇතී...ඒත් පරාජය උන්ගේ අතේ...උන් පැරදුනේ එකම එක ලකුනකට...උන් නිකන් වෙඩි වගේ...පට්ට දක්ශ ටීම් එකක්..දෙවියෝ මන් දිහා බලපු නිසා වාසනාවට බෝලේ ගිහින් ටෙම්පඩ් ග්ලාස් එකේ වැදිලා හූප් එකට ගියා....එහෙම නැති වුනානම් උන් දිනුන්...මොනා වුනත් මන් හිතන්නේ අපි දෙගොල්ලොම දිනුන්..මුලු ලෝකයක් බලාන් ඉන්න මේ ෆයිනල් එකට ආවා කියන්නේ සිරාවටම දිනුම් තමා...

zeeva ගේ රවනාශ්ත්‍රගෙ ඒ කැපවීම....අපේ කොච් වෙන කෝච් ලා බදාගෙන හිකි හිකි ගගා හිටියට එයා නැතුව අපි මෙතන ඉන්නවා කියන්නේ විහිලුවක්...නියම කෝච් කෙනෙක්......මීට කලින් අපි මැචස් පැරදුනත් එයා එක වචනෙකින්වත් අපිට බැන්නේ නෑ...අපි පැරදුනත් එයා ඇවිත් අපිව මෙහෙම බදාගන්නවා...හිත හොද මිනිස්සූ අපි අතරේ ඉන්නකොට ඇත්තටම ජීවිතේ හරි ලස්සන වෙනවා...

මුලු ඕඩියන්ස් එකම බෙරිහන් දෙනවා...අනාස් එලියේ ඉදන් ෆයර්වර්ක්ස් දදා කෑගහනවා..උගේ සතුට වැඩි කමට ඌ සෝරටත් කියවනවා ෆෝන් එකෙන්..උන් දෙන්නා අඩනවා...අපි අනිත් ටීම් එකේ අයට අතට අත දුන්නා..උන් අපිට කන්ග්‍රැට්ස් කලා...උන් එක්ක අද රෑට අපිට ඩිනර් පාර්ටී එකක්...

මේක ලන්කාව විතරක් දිනපු ජයග්‍රාහනයක් නෙමී...මුලු දකුනු ආසියාවටම ලැබෙන ගෝල්ඩ් මෙඩල් එක...ඒකත් ලන්කාවෙන්..හැමෝම වගේ විශ් කලා.........අපේ බැජස් දෙන්න ආව කෙනා දැකලා මගේ ඇස් දෙක එලියට පනින්න ආවා..වෙන මොකෙක්වත් නෙමී ඇවිත් හිටියේ....අපේ අයියා!!!

වස්තුවේ(18+)Tempat cerita menjadi hidup. Temukan sekarang