ඊලගට මම සුදු ටීශර්ට් එකකට ස්වෙට් පෑන්ට් එකක් ඇදගෙන යනකොට අරයා ඉන්නවා ඇදේ දිහාවේගන..ශර්ට් එකක් වත් නැතුව..කන්නාඩි දෙකකුත් දාගෙන..මම ගිහින් එයාගේ ඇද එහා පැත්තෙන් ටවල් එකෙන් කොන්ඩේ පිහිදන ගමන් ඉදගත්තා...

"කෝ දෙන්න මම පිහිදාන්න"

"ඕනේ නෑ..දැන් වේලේයි.."

"එහෙම වේලේන්නේ නෑ..උබ අසනීප වෙයි ඊට පස්සෙ......"

මගේ අතින් ටවල් එක අරගෙන පිටිපස්සට ඇවිදින් එයා මගේ කොන්ඩේ වේලන්න ගත්තා...ටික වෙලාවකින් එයාගේ තොල් මගේ බෙල්ලේ දැනෙන්න ගත්ත නිසා මම පොඩ්ඩක් එහාට මෙහාට ඇබරැනා..මට ලැජ්ජයි යකෝඔ!!!

මගේ බද වටේ අත දාගත්ත එයා මාව කරකවලා අරගෙන ඇදින් දිගා කෙරෙව්වා...මගේ බද වටේ තිබ්බ එයාගේ අත හිමීට මගේ ටීශර්ට් එක ඇතුලෙන් යනකොට මගේ මුලු මූනම රතු වෙන්නැති..මට දැනුනා මගේ කම්මුල් රත් වෙනවා..ඒත් මේ යකා මගේ ඇස් දිහාම බලාගෙන ඉන්නවා..මම එයාගෙන් ඇස් එහාට කරන්න කරන්න එයා කරන්නේ එක අතකින් මගේ මූන එයාගෙ පැත්තට හරවගන්න එක...මට මීට කලින් කෙල්ලෝ හිටියට මන් උන්ගේ අතට දෙන කිස් එකකට එහාට ගිහින් තිබ්බේ නෑ...එයාගේ මුලු අතක් ඇවිත් මගේ බෙල්ලේ එතුනා..

"මම ඉක්මනටම උබට ස්වර්ගය පෙන්නනවා ඒත් ඊට කලින්...I'll marry you..."

එයා කියපු දේ මට තේරැම් ගන්න බැරැව මම ශෝක් වෙලා ඉන්නකොට එයාගේ සිතල තොල් දෙක ඇවිත් මගේ බෙල්ල පුරාවට හාදු තිබ්බා..හාදු විතරක් නෙමී තැනින් තැන හැපීම් පාරවල් එහෙමත් තිබ්බා..මගේ එක අතක් එයාගේ කොන්ඩේ වටේ එතුනා..මේ හැගීම මට හරි ආගන්තුකයි...එයා ඕන කමින්ම මාව ටිකක් රිදෙන්න හපනකොට මම ඒ කොන්ඩේ හිමීට ඇද්දා..

"අහ්ම්ම්..හ්හ්.."

නෙක් කිසස් කියන්නේ තනිකරම අපායට අඩගහන කිස් වර්ගයක්..එ මදිවට මට දැනෙනවා මගේ ඩික් එක එන්න එන්න හාර්ඩ් වේගන එනවා..ඒ විතරක් නෙමී එයාගේ ඩික් එකත් අම්මටසිරි වෙන්න මගේ ඩික් එකේ ඇතිල්ලෙනවා...මේ මිනිහා ගානක් නැතුව මගේ බෙල්ල කිස් කරනවා...එයා මගේ බෙල්ල කන එක නවත්තලා මගේ දිහා බලලා කට කොනින් හිනා වුනා..

වස්තුවේ(18+)Onde histórias criam vida. Descubra agora