උගේ අම්මා ෆැශන් ඩිසයින කෙනෙක්....අම්මගේ ආසවනේ කියලා උගේ තාත්තත් අම්මට ඒක කරන්න දෙනවා...
අපි මලාට උගේ ගෙදර ගිහින් නෑ...උගේ අම්මා විතරනේ අනික ඉන්නේ තාත්තා වැඩට යන වෙලාවට...ඒ හින්දා එහෙම යන එක එච්චර හොද දෙයක් නෙමී.....මම උගේ අම්මගේ අතක් වත් දැකලා නෑ...ග්ලවුස් දාගෙන නේ ඉන්නේ...
තාත්තව නම් දැකලා තියෙනවා..තාත්තා ඉතින් ඔය ඕන තරම් ඉන්නවා ටීවී එකේ...තාත්තට හැබැයි හෙනට කේන්තී යනවා ලූ...ඒත් ඉතින් ටික වෙලාවක් යනවකල් විතරලු..හරියට නිකන් සෝඩා බෝතලේ වගේමයි...මූ ඉතින් සින්ගල් සින්ගල් ගගා වැලලුනාට මූ මුගේ කසින් කෙනෙක්ට ලව්ද කොහෙද මම දැක්කා මූ උන් පොඩි කාලේ ගහපු පින්තූරයක් දිහා බල බල හිනාවෙනවා....ඒ කෙල්ල නම් එයාගේ අම්මා වගේ ට්‍රැඩිශනල් ඇදුම් අදින්නේ නෑ....මුස්ලිම් ඒ වුනාට වහගෙන අදින්නේ නෑ....
zeeva නම් මේ දවස් වල රැසියාවට බැන බැන ඉන්නවා......රැසියාවට කිව්වට පූටීන්ට..ඇයි මේ ලගදී Alexei Navalny කියලා ලෝයර් කෙන්ක්ව පූටීන් මරලා කියලා..ඔන්න මොකක්ද මගුලක් ඌ කිය කිය හිටියා...මට නම් තාම කන්ෆියූස්ඩ් ඒ ලෝයර් මෙච්චර කල් කොහොම ජීව්ත් වුනාද කියලා?
මායි අරැයි කොහොමහරි ගියා රවනාශ්ත්‍රගේ ක්ලාස් එකට..ඇත්තටම කියනවා නම් උගේ ක්ලාස් එකට නෙමී අර ස්ටුඩන්ට් කව්න්සිල් එකට..ඩැනියෙල් අයියා ඇවිත් අපිට දොර ඇරලා දුන්නා...මට ඉතින් කෝල් එකක්වත් ගහන්න ෆෝන් එකක් නෑ නේ.. අර අනාස් කාරයා ශේප් එකේ ඩැනියෙල් එක්ක සෝෆා එකෙන් වාඩි වුනේ මට අරෑගේ කැබින් එකට තනියම යන්න කියනකොට...හරිම අගෙයි ගස් බල්ලාහ්...
මම එයාගේ කැබින් එකට ඇවිදගෙන ගියා..මායි එයයි කොච්චර කතා කරත් එයාත් එක්ක කතා කරන හැම වෙලාවෙම මට දැනෙන්නේ හිතට අමුතු සතුටක් නිකන් මගේ හදවත හිනා වෙනවා වගේ ෆීලින්ග් එකක්..ඒක හරි අමුතුයි...මම දොරට නොක් කරනකොට දොර ඉබේ ඇරැනා..මම අත් දෙකත් පිටිපස්සට දාගෙන ඇදේට පැන පැන එයා ගාවට ගියා...එයා ලොකු වැඩක...කන්නාඩි දෙකකුත් දාගෙන එයාව පෙනුනේ නිකන් බිස්නස්මන් කෙනෙක් වගේ..මොනා වුනත් එයාට සිරාවටම තිබ්බේ බිස්නස් මෙන් කෙනෙක්ගේ ලූක් එකක්...
chapter 20
Start from the beginning