හොස්පිටල් එකට zeeva ...

සමාවෙන්න එහෙට නෙමී

වැලිකඩ බන්දනාගාරෙට..

අපි ඇතුල් වුනා....මාවයි රවනාශ්ත්‍රවයි අරගෙන ආපු පොලිස් අන්කල් අපිව වෙන ලොකු පොලිස් අන්කල් කෙනෙක්ට දුන්නා... එතකොට අර අපිව අරගෙන ආපු පොලිස් අන්කල් අපිව දීපූ පොලිස් අන්කල්ට කතා කලේ "සර් " කියලා වෙනකොට කිසිම ලොකු කමක් නැතුව අනිත් පොලිස් අන්කල් උත් "සර්" කියලා කතා කරා....කෙනෙක්ට සර් මිස් කියලා කතා කරන්න ඕනා ඒ කෙනත් අනිත් පැත්තට එහෙම අපිට කියනවනම් විතරයි..ඔය සර්, මිස් ගාන ඒවා ලන්කාවට ආවේ බ්‍රතානය අපේ රට අල්ලගෙන ඉන්න කාලේ..... ස්කැන්ඩනේවියන් රටවල් වල කාට වුනත් නම කියලා කතා කරන්නේ, එහෙම නැත්තන් අන්තිම නමට හෝ මුල් නමට සර් මිස් කියන කෑල්ල ඇඩ් කරලා... උබ ජනාදිපති බැරි නම ඕන එකෙක් නිකන් කැශුවලි නම කියලා කතා කරන්නේ.. ඉතින් ාර පොලිස් අන්කල් මාවයි රව්නාශහ්ත්‍ර වයි අරගෙන කූඩු වටේ ගෙනිච්චා..

"දන්නවද පුතා මෙහෙ මිනිස්සූ අපා දුක් විදිනවා..අපිත් තිරිසන්නූ වගේ බීගෙන උන්ට ගහනවා..මෙකේ ඉන්න සමහරක් සමහර විට නිකන් වැරැද්දක්වත් නොකර හිරේ ගිය උන් වෙන්නැති..එත් සමහරක් ඉන්නවා මේ හිර ගෙදර ඉන්න තියා මේ මහ පොලවෙවත් ඉන්න වටින්නේ නැති කාලකන්නී.. වැරැද්දක් කරන්න කලින් සිය දහස් වාරයක් හිතන්න පුතා....උබලා එහෙම බරපතල වැරදි කරන්නේ නෑ කියලා දන්නවා....උබලාගේ කොලු කමට පාරේ රේස් පැද්දට නිකන් හිතපන් උබලට මොනා හරි වුනානම්..උබලගේ අම්මලා තාත්තලා බලාගෙන ඉන්නවා නේද..? උබලා මොන දේ කරත් උබලා දෙමාපියන්ට නයයි කියලා මතක තියාගනිල්ලා....උබලා වෙනුවෙන් දෙන්නෙක් බලාගෙන ඉන්නවා මොන ලෝකේ හිටියත්.. "

"හ්ම්ම්.."

"හ්ම්ම්...අන්කල් ගේ නම මොකක්ද?"

"මම.. අජිත් අගාර අබේවාර්දන"

"වාව් අන්කල්...නම් තුනම පටන් ගන්නේ එකම අකුරෙන් නේ.."

"ඒකනේ..උබේ නම මොකක්ද පුතේ?"

"මම නදීශ්"

මම අනවශ්‍ය අවදානයක් ගන්න ඕනේ නැති නිසා මුල් නම විතරක් කිව්වා..

වස්තුවේ(18+)Where stories live. Discover now