මුන් දෙන්නගේ රන්ඩුව තාම ඉවර නෑ නේ යකෝ....උන් දේන්නා ඒ සැරේ " ටිනකර් බෙල් " ගැන ආර්ගිව් කරන්න අරගෙන.. කව්රැහරි මේ මානසික ලෙඩ්ඩූ දෙන්නව ඉන්දවන්න ප්ලීස්..

"ටිනකර් බෙල් තමා හැමතිස්සෙම පීටර් වෙනුවෙන් හිටියේ ඒ උනාට ඒ පර බල්ලා අර වෙන්ඩී කියන ගෑනිව තෝරගත්තා..."

"ඒ වුනාට හුත්තෝ අහගනින්...පීටර් ටිකර්බෙල්ට ආදරේ කරේ නෑ..අනික ටිනකර් බෙල්ම කියනවා "කදාහරි ඔයාට මාව හරි එයාව හරි තෝරගන්න හිතුනොත් එයාව තෝරගන්න මොකද මට ආදරේ කලා නම් කීයටවත් තෝරගන්න කියන අදහසවත් එන්නේ නෑ " කියලා.. බලපන් එතකොට පීටර් ඇත්තටම ආදරේ කලේ වෙන්ඩිට.... ආදරය බලෙන් කරන්න බෑ..."

"ඔව්...ඒ උනාට අන්තිමේට පීටර්ට වෙන්ඩිවත් නැති වුනා.."

"සිරා මට නම් නම් සෙට් නෑ බල්ලෝ ටිනකා බෙල් වෙන්න මම ශ්‍රෙක් වෙනවා"

උන් දෙන්නා පිහිවල් දෙකත් උරුක් කරගෙන කියපු කතාවනම් මොනා වුනත් සිරා කතාවක් "ආදරේ බලෙන් ගන්න බෑ" අනාස් තමා ඒක කිව්වේ...සිරා සීන් යකෝ මේවා.. කොහොමහරි මම පොඩ්ඩක් වටපිට බැලුවා..හිරැ නිවුස් වගේ මම ලොව වටා හිරැ නේ මන් හොදට ඇහැ ගහගෙන හිටියා මෙතන මොකක්ද වෙන්නේ කියලා..නැත්තන් බෑ.. ම්ම්ම් සෝරයි ඩ්රැකොයි ඉන්නවා..සෝරට උස පුටුවකින් වාඩි වෙන්න ගෑවා අරෑ...පුටුව පිටිපස්සට කරලා ඉදගන්න යනකොට ඩ්රැකෝ ඒක උට පිටිපස්සට කරලා දුන්නා..."මට පුලුවන් කරගන්න" කියලා අරකි කියනකොට මට ඇහුනා ඩ්‍රැකෝ "මම දන්නවා..But let me do it for you" ගානවා...

ගොනා හැරෙන්නෙ පොල් පැළෙට වගෙයි...එතකොට පොල් පැලේ සෝරද එත් ඒකී කොටයි නේ..එතකොට පොල් පැලේ ඩ්රැකෝද..එහෙම වුනත් ගොනා වෙන්නේ සෝරාද..එකී කොහොමත් ගොනෙක් නේ...පොල් පැලේ හැරෙන්නේ ගොනාව කන්න කියලා මෙතනදී වෙනස් කරගන්න ඕනා...අම්මටසිරි මොකක්ද යකෝ ඒ කියපු කුනුහරැපේ.. කන්ෆියුස් වෙලා ගියා ඒකට..

එලියස් උයි උගේ මිනිහයි අතුරැදහන්...නෑ නෑ...උන් දෙන්නා පඩි පෙල බැහැගෙන ශේප් එකේ ආවා එතනට...අර පරයා එලියස් අයියාගේ බෙල්ල කාලා නේද? මේ හුත්තා යකෝ ඒ මදිවට අර ඊයේ මුහුදේ පීනලා හොයාගත්ත සීශෙල් එකත් එක්ක තිබ්බ පර්ල් එකට රත්තරන් මාලයක් අමුනලා ඒක සීශෙල් එක පෙන්ඩන්ට් එකක් විදියට හදලා...මුට කොහෙන්ද යකෝ එච්චර වෙලා තිබ්බේ....

වස්තුවේ(18+)Место, где живут истории. Откройте их для себя