අනික මෙකේ ඉන්න සමහර මාලුන්ට තාම කෙල්ලෝත් නෑ....මම ඉතින් හොදට වැඩ්ඩා වගේ උපදේස් දුන්නා...මගේ උපදේස් අරගෙන තාම බල්ලේක්ටවත් වැරදීලා නැත!!

දැන් ඔහොම පේනේ පඩිපේලේන් යටට ගියාමනේ..ඊටපස්සේ පඩි පෙලේන් උඩට ගියාම තමයි තියෙන්නේ මුහුදේ ෆ්ලෝටින් වෙන ඒරියා එක...අන්න එතන කුස්සීයාක් තියෙනවා...බාත්රෑම් තියෙනවා...ලිවින්ග් රෑම් තියෙනවා...බෙඩ් රෑම් තියෙනව....තියෙන ජාතියේ ඔක්කෝම රෑම් තියෙනවා රෙඩ් රෑම් ඇරැනම...

ඊටපස්සේ තව උඩට යන්න පුලුවන්..අන්න එතන තමයී නියම චිල් එර්‍රියා එක...ඩ්‍රින්ක් එකක් දෙකක් ගහලා...අව්ව පොඩ්ඩාක් තපින්න කියාපූ පොට් එක...


Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(the photos above are taken from the internet)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(the photos above are taken from the internet)

ඉස්කෝලේ ඇදුම් ගලවලා ගෙදරින් ඇගහෝදගෙනම අපී එතනට ඇවිත් උඩම තට්ටූවට ඇවිල්ලා කෑවා...වෙන මොනා කරන්නද ඉතින්?? කන්නේ නැතුව උඩ බලාගෙන බාවනා කරන්නැයි..

වස්තුවේ(18+)Where stories live. Discover now