මම tissue ටික නහයට තද කරගෙන එතනින් වොශ්රෑම් එක අස්සට රින්ගුවත් නිමක් නැතිව් එන්නම නහයෙන් ලේ ගලාගෙන මගේ මුලු අත දීගේම ගිහින් පොලවට වැටුනා.. ඒ එක්කම ඉන්න බැරි වෙන්න කැස්සක් ආවේ මගේ මුලු කොදු ඇට පේලියම වෙව්ලගෙන...ඒ වෙනකොටත් මගේ මුලු ඇගටම තෙහෙටුයි...කොටින්ම කිව්වොත් මගේ ඇස් වලින් පවා කදුලු පනින්න ගත්තා...මම මගේ මූන කන්නාඩියෙන් බලනකොට තමා දැක්කේ ඒවා රත්ත රතු වෙලා.මම මගේ මුලු මූනම හෝදන්න ගත්තා.. නවතින්නේ නැතුවම වතුරත් එක්ක මිස්ක් වෙවී මගේ ලේ ගලනවා ...ඒ ලේ වතුර එක්ක මික්ස් වෙලා දුබුරැ පාට වෙලා යනවා මට පේනවා..

දැන් මම මොකක්ද කරන්නේ?

"Am I gonna be a disappointment?" "will I be able to do this?" "what if they all judge me?" ඔය වගේ සිතුවිලි දාහක් මගේ වටේ කැරෙකෙනකොට මට ඇහුනා කව්‍රැහරි බාත්රෑම් එක ඇතුලට එනවා..ඒ ආවත් මට ඕන කමක් තිබුනේ නෑ කව්ද කියලා බලන්න..ඕන කමට වඩා ඇත්තටම කිව්වොත් කොන්ද කෙලින් කරලා බලන්න වුනත් මට බැරි වුනා..ඒ එක්කම මට දැනුනේ හරි හීමීට මගේ උරහිස්ස වටේ එතුන අතක්...ඒ කෙනාගේ අනිත් නහර පිරිච්ච අත මගේ නහයට ලන් වුනේ අයිස් කියුබ් එකක් එක්ක.. ඒකටනම් මොන අමාරැව තිබ්බත් මාව ගැස්සිලා ගිහින් උඩ බැලුනා...එතන හිටියේ වෙන කව්රැත් නෙමී රවනාශ්ත්‍ර..

"you good!?"

එහෙම අහන ගමන් එයත් මාත් දෙන්නම බිත්තියට හේත්තූ වෙලා ඉදගත්තා...

"I...I..ca-nt do..it "

"ශ්ශ්ශ්ශ්..බටුඇටේ..ඔයාට පුලුවන්..හයියෙන් හුස්මක් ගන්න.....දැන් ඒ හුස්ම පොඩ්ඩක් අල්ලගෙන ඉන්න......හරි දැන් පහලට දාන්න.."

"ඔයා..ඒක කොහොමද කලේ?"

මම එහෙම එයාගෙන් ඇහුවේ මෙච්චර වෙලා ගලපු ලේ නැවතෙනකොට..

"මැජික්.."

"මම යන්න ඕනා..."

"දන්නවා..ඔයාට කලින් මම යන්න ඕනා.. නර්වස් වෙන්න එපා...මම ගිහින් ඕඩියන්ස් එකෙන් හිටගන්නම් ...නර්වස් වුනොත් මම දිහා බලලා ස්පීච් එක කරන්න.."

"මේ වගේ දේකටත් නර්වස් වෙනවා නේ මම..? i am a mess"

මම එහෙම කිව්වේ තහ්ඩින් මගේ කොන්ඩේ ඇදගන්න ගමන්

වස්තුවේ(18+)Where stories live. Discover now