~තිස්තුන් වන පින්න~

506 105 21
                                    

Vote goal- 65

Comment goal- 50

(දිලුම්ගේ නංගිට නමක් තියේලු ඈ... රීඩර් බබෙක් කීවේ.... තිනුලි නම...)

.............................................................

ගගන pov,

මට පලවෙනියටම සින්දුවක් කියන්න කිව්ව හින්දා සින්දුවක් කල්පනා කරා...

මට එහා පැත්තෙ ඉන්න පොඩී දිහා බැලුවාම පස්සේ මගෙ ඔලුවට ආව සින්දුව හින්දා ගිටාර් එක චුට්ටක් ටියුන් කරන ගමන් පද ටික මතක් කර ගත්තා.....

මේ දවස් ටිකේම කනට ඇහෙන සින්දුවක් උන හින්දාම මට ලිරික්ස් මතක් කරගන්න අමාරු උනේ නෑ...

නුඹ නොඑනවා නම් - මට කියනවා නම්
විඳි වේදනා හමුවේ නොසැළී හිඳින්නම්
හිත රිදෙනවා නම් - විමසන්නෙ නෑ මං
නුඹ කීව කාරණාවන් මා ඉවස ගන්නම්

කඳුළක් වූ මගේ මතකේ
යලි පාරන්නෙ ඇයි ළං වී
මා වින්ද ආදරේ මියැදී ගිහින්

නුඹෙ හිත පිහාටුවක් සේ පාවී ඈතට
මගෙන් මිදී දුර යාවී වෙනතක
බලා හිඳිනු හැර කුමක් කරන්නද මා
මෙපමණ කලක් පුරා මා නුඹගේ පසුපස
හඹා ඇවිත් බෝ වෙහෙසයි දැන් මට
ඉතින් සමු අරන් වෙන් වී ඉන්නම් මා

සීරුවෙන් බලාන හිඳ, ගනිමි විරාමයක්
රෝස කටු මතින් මා ඇවිද සෙවූ ආලයත්
තේරුමක් නැතැයි වැටහෙන්න ගියපු කාලයක්!
මලට බර නොදී බැස ගන්න නුඹ පමා වෙයන්

අඳුරුයි මා ගෙවූ අතීතේ
යලි පාරනු එපා ළං වී
මා වින්ද ආදරේ මියැදී ගිහින්

නුඹෙ හිත පිහාටුවක් සේ පාවී ඈතට
මගෙන් මිදී දුර යාවී වෙනතක
බලා හිඳිනු හැර කුමක් කරන්නද මා
මෙපමණ කලක් පුරා මා නුඹගේ පසුපස
හඹා ඇවිත් බෝ වෙහෙසයි දැන් මට
ඉතින් සමු අරන් වෙන් වී ඉන්නම් මා

නුඹෙ හිත පිහාටුවක් සේ පාවී ඈතට
මගෙන් මිදී දුර යාවී වෙනතක
බලා හිඳිනු හැර කුමක් කරන්නද මා
මෙපමණ කලක් පුරා මා නුඹගේ පසුපස
හඹා ඇවිත් බෝ වෙහෙසයි දැන් මට
ඉතින් සමු අරන් වෙන් වී ඉන්නම් මා...............

~ පිනිපොද ~Where stories live. Discover now