~විසිවන පින්න~

601 118 14
                                    

ආදිත්‍ය pov ,

වෙලාව කීයද.........?

යකෝ........... අට හමාරත් වෙලා......

එච්චර වෙලා නිදාගත්තාද යකෝ මං.........

මරු හැබැයි..........

ඇහැරලා........, නැගිටින්නැතුව පෝන් එක ඔබලා...., නවයට විතර නැගිට්ටා.......

නැගිටලා බාතෲම් එකට ගිහිල්ලා දත් මැදලා හොදට නෑවා.......

පොඩීගේ සද්දයක් වත් නෑ.......

බාතෲම් එකෙන් එලියට ඇවිල්ලා නංගිගේ කාමරේ දොර ඇරලා බැලුවා........

කෝ මේකී..........

කාමරේට ඇවිල්ලා ඇදන් හිටපු ටවල් එක ගලවලා ඒකෙන්ම ඇග පිහාගෙන සරමක් ඇදගෙන ටී ශර්ට් එකක් දාගෙන එලියට ආවා....

ගේ ඇතුලේ නංගි නෑ..........

එලියට ඇවිල්ලා බලනකොට නංගි හිටියා.......

හැබැයි කර කර හිටපු වැඩේ දැකලා මට බකස් ගාලා හිනාවක් පැන්නා........

ඇයි යකෝ හිනා යන්නැද්ද.......

ඇග පුරාම මඩ නාගෙන පැල හදද්දී........

පාන්දර ටිකක් වැහැලා තිබ්බා.......

ඒ හින්දා පොළවත් හොදට තෙත් වෙලා හින්දා ඕන එකක් හදන්න ලේසියි..........

මට කියලා මීට දවස් කීපෙකට කලින් ගෙන්නගත්ත ඇට ටික තවන් දානවා එයා........

බටු ඇට,
මිරිස් ඇට,
පතෝල,
වැටකුලු..........

ඕවා තමා ගෙනාවේ....... වත්තේ හොදට ඉඩ තියෙන හින්දා පොඩීම තමා කිව්වේ එලවලු ටිකක් හදමු කියලා...........

ගේ පිටිපස්සෙ මෙයා පලා ජාතිත් හිටවලා තියෙන්නේ.........

මං හිනා වෙවීම ගියා ඉතින් ලගට........

මේකි නිකන් නෙවෙයි......,

JBL එකට බටස සින්දු දාලා ඒවා අහා අහා තමා වැඩ කරන්නේ.....

එතන තියෙන බෙන්ච් එකෙන් පෝන් එකයි JBL එකයි දෙකම තියලා වැඩ මේකී.........

Spotify වල play list එක දාලා තියෙන්නේ...........

මං ඉතින් මේකි ඉස්සරහා බෙන්ච් එකෙන්ම මගෙ පෝන් එකත් තියලා, ඒකෙන්ම මාත් ඉදගත්තා......

~ පිනිපොද ~Where stories live. Discover now