6

174 24 66
                                    

Triton කුමරු කුටියේ ඔබ මොබ ඇවිද ගියේ සතුටින්. කෙසේ හෝ ඔහු Felix පරාජය කොට ජය ලබා ගත්තා. නමුත් ජය පරාජය කෙසේ වෙතත්, ඇත්තෙන්ම ඔහුගේ මුවේ මදහසක් නැගෙනුයේ තරඟයෙන් පෙර හා පසුව ඔහු පසුපස දිවවිත් දොඩමළු වීමට උත්සාහ කල Felix කුමරුගේ සිනාමුව සිහිවීමෙන් බව තවම ඔහුට වැටහී ඇත්දැයි සැකයක්.

සිනාමුවින්ම මාලිගයේ අංගනයට පැමිණි Triton දුටුවේ යාබද මාලිගයෙන් පිටතට පැමිනෙන Felix. එසැනින් Tritonගේ හදවතට දැනුනේ වේදනාවක් වැනි හැඟීමක්. Felix මෙතරම් රෑ බෝවී පිටතට යන්නේ ඔහුගේ හද සොරා ගත් කුමරියක් බැහැ දැකීමටද?

 Felix මෙතරම් රෑ බෝවී පිටතට යන්නේ ඔහුගේ හද සොරා ගත් කුමරියක් බැහැ දැකීමටද?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Felix

Triton

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Triton

එය Tritonට වේදනාවක් ගෙනෙන්නේ කෙලෙසදැයි යන්න ගැන සිතීමට අවකාශයක් ඔහුට නොමැත. සැනින් අග්නි මකරෙකු පියාඹාගෙන Felix දෙසට ඇදුනේ අනපේක්ශිත ප්‍රහාරයට එල්ල කල ජල දහරාව මගින්වත් අග්නි මකරා මෙල්ල කර ගැනීම Felixට අපහසු වෙද්දී. අවසන Triton ඉදිරියේ පෙනී සිටියේ වැරහැලි ඇඳගත් අඳුරු පැහැ Felix කුමරෙක්.

Triton දෙස රවා බැලූ Felix ගමන අමතක කර දමා නැවත මාලිගයට ඇදුනේ, රැගෙන ආ ඉතුරු සළු කිහිපය කෙසේ හෝ ආරක්ශා කරගන්නා අදහසින්. ඇත්තෙන්ම මේ Tritonට තම සළු සමග ඇති තරහා කුමක්ද?
මේ වනවිට ඇඳුම් කට්ටල තුනක් ඔහු විනාශ කර දමා ඇත.

IRISWhere stories live. Discover now