රිදෙන තැන් බිඳෙන තැන්
අඳුරෙ මග හැරෙන තැන්
වැටෙන තැන් හැඬෙන තැන්
අසරණව දැනෙන තැන්

අහිමි තැන් නොලද තැන්
පැතුම් හැම බිඳෙන තැන්
මෙහැම තැන් ලඟදි නිම්
නැතුව සැනහෙනා තැන්

(නිමාන)
  • JoinedAugust 15, 2021


Last Message
NirMad238 NirMad238 Apr 02, 2024 12:03PM
ඔයාලට nortifications එන්නෙ නැද්ද?ඔන්න මේක දැම්මා.. ❤❤❤❤https://www.wattpad.com/story/364994415
View all Conversations

Stories by NirMad238
කඩතොළු by NirMad238
කඩතොළු
ලස්සනම මූර්ති මැවෙනවද, ගල්කුළු කඩතොළු නොවුනොතින්?
ranking #1 in university See all rankings
මානස (Completed) by NirMad238
මානස (Completed)
ඔයා වෙනුවෙන් මං හැමදාමත් ඉන්නවා....
ranking #5 in srilanka See all rankings
හිරිපොද (Completed) by NirMad238
හිරිපොද (Completed)
ඉහින මල් පැණි තටු අගිස්සෙන්!!!
ranking #12 in srilanka See all rankings