11

154 25 14
                                    

" කුමක්ද ඒ ශබ්දය "

සදලුතලයේ සිට සාකච්ඡාවේ නිරත වී සිටිය Aurora , Cyrus හා Darcian වහා කාමරයට දිව ආ විට ඔවුනට දකින්න ලැබුනේ Felix ගේ ලය මත වැටී සිටි Triton . 

" Triton කුමරුනි, ඔබට සිහිය ඇවිත්"  Cyrus ඔහු අසලට ගොස් හිදගැනීමට සහය උනා.

සිරුරට දැනුන අධික වෙහෙස නිසා එසේ ඇද වැටුනත් Triton සිටියේ හොද සිහියෙන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සිරුරට දැනුන අධික වෙහෙස නිසා එසේ ඇද වැටුනත් Triton සිටියේ හොද සිහියෙන්.  තමා Felix මත ඇදවැටී සිටි ඒ ඉරියව්ව සිහිවී Triton ගේ කොපුල්තල උණුසුම් උනා.
ඒ සමගම Felix දෙස බැලූ ඔහුට යම් අමුත්තක් තේරුණා.
තමන්ට සිහිය එලඹි විගස අසල සිටි Felix කුමරු දුටු ඔහුට සිතුනේ ඔහු තද නින්දේ බවයි. නමුත් Felix ගේ අසාමාන්‍ය නිසල බව දැක ඔහුගේ සිත අනියත බියකින් රිදුම් දුන්නා.

" ඔහුට, Felix ට කුමක්ද වී ඇත්තේ? " තම කටහඩ මදක් වෙව්ලන සුලුවීම නවතාගන්න Triton ට හැකි උනේ නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ඔහුට, Felix ට කුමක්ද වී ඇත්තේ? "
තම කටහඩ මදක් වෙව්ලන සුලුවීම නවතාගන්න Triton ට හැකි උනේ නෑ.

" ඔහු සිහිසුන් වෙලා".   Aurora  පැවසුවා.

" කුමක්ද සිදුවුනේ?"  ඔහුගේ වචන නොඉවසිලිමත්

Aurora සහ Cyrus මුහුණට මුහුණ බලා ගත්තා. එක් අතකින් Felix කියා සිටියේ එම සිද්ධිය Triton ට නොපවසන ලෙස., අනික් අතින් ඔවුන්ට සමුදෙන මොහොතේත් හොදින් සිටි Felix ට කුමක් වුයේද ඔව්‍න්ටත් සිතා ගැනීමට නොහැකියි.

IRISWhere stories live. Discover now