47

114 12 47
                                    

ෆෙලික්ස් සිප්පි කටු කුඩත් රැගෙන සෙමින් සෙමින් ගිනි කඳු මධ්‍යයයේ ඇති ලෝදිය පොකුණ කරා ඇදී යන්නට වූවා. හාත්පස පැතිරෙන දැඩි තාපය ඔහුව සිහිවිසඥ කරවීමට ආසන්න බවකින් යුක්ත වූවා.

ඉතා වෙහෙසකර ලෙසින් දෙපා තබමින් ඇදී ගිය ඔහු එක්වරම තිගැස්මට ලක් වූයේ විශාල ලෝදිය කඳක් ඉහලට එසවී හාත්පස තෙමාගෙන මල් වෙඩි වර්ශාවක් මෙන් ඇද හැලීමට පටන් ගනිද්දීයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඉතා වෙහෙසකර ලෙසින් දෙපා තබමින් ඇදී ගිය ඔහු එක්වරම තිගැස්මට ලක් වූයේ විශාල ලෝදිය කඳක් ඉහලට එසවී හාත්පස තෙමාගෙන මල් වෙඩි වර්ශාවක් මෙන් ඇද හැලීමට පටන් ගනිද්දීයි.

ඉතා වෙහෙසකර ලෙසින් දෙපා තබමින් ඇදී ගිය ඔහු එක්වරම තිගැස්මට ලක් වූයේ විශාල ලෝදිය කඳක් ඉහලට එසවී හාත්පස තෙමාගෙන මල් වෙඩි වර්ශාවක් මෙන් ඇද හැලීමට පටන් ගනිද්දීයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එම ලෝදිය දහරා වලින් බේරීම සඳහා ෆෙලික්ස් ආරක්ශිත ස්ථානයක් සොයා යෑමට උත්සාහ කලත් එවන් තැනක් පෙනෙන මානයක තිබුනේ නෑ. ඉතින් ඔහු හැකි විගස එතැනින් ඈත් වී යාමට සිතා වේගවත් පියවරින් යුක්තව දිව යන්නට වූවා.
නමුත් අවුරුදු ලක්ශ ගණනක් මුළුල්ලේ අධික තාපයට හා ලෝදියට නිරාවරණය වී තිබූ ගල් කුළු අතිශය ලිස්සන සුළු සුමට මතුපිටවලින් යුක්ත වූවා.

"ආ.......හ්!!!!
ට්‍රයිටන්............!!!!!!!!"

ෆෙලික්ස්ගෙ පය ලිස්සා ඇද වැටෙනවාත් සමගම ඔහුට සිහි වූයේ තම ප්‍රාණසම පෙම්වතාවයි. නමුත් දැන් ඔහු සිටින්නේ බොහෝ දුර ඈතකයි. නැවත ඔහුව දකින වරම් තමාට අහිමි වී යාවිද? ඒ දුක්බර සිතිවිල්ලත් සමගම ෆෙලික්ස්ව ගැඹුරු ආඝාදයකට ඇදි යන ලෙසක් දැනෙන්නට වූවා.

IRISWhere stories live. Discover now