Chapter 16

50 4 1
                                    


එතකොටම මාව පුටුවෙන් වැටුනා
ඇස් අරිද්දි සෑම් , යුමි, සුමී පිසාච අදුන දිහා බලාගෙන

Yummy pov

දෙවියනේ...ඒ දැක්ක දේවල්

🐺 ගායිස්....ඇයි ඇහැරෙව්වෙ

🦊 තව ටිකක් හිටියනම් ඔයා නැගිටින්නෙ බය වෙලා

🐺 ඒ මොකද

💎 ඩේසීගේ තාත්තාව දැක්කද

🐺 අර උස මහත පොරනෙ

💎 එයා ඩ්‍රැකියුලාට ගොඩක් සමානයි...වයස පාටයි ටිකක්...ඩ්‍රැක් අමරනීයයිනෙ පෙනුම වෙනස් වෙන්න පුලුවන්

💍 නිගමනේ මොකක්ද

🦊 අපිට ලැබුන පොත නෝරා වෙස්කොට්ගේ...ඩේසිගේ අම්මා / ඩ්‍රැකියුලාගේ බිරිදගේ මේ දින පොතේ අග පිටුවේ සලකුනු වලින් කෙල්ලෙකුයි කොල්ලෙකුයි සංකේතවක් කරනවා කියලා මන් කිව්වනේ...ඒ ඩේසි සහ එයාගේ අයියා

🐺 ලේ ආර්යාව කව්ද???

🦊 ඩේසි වෙන්න ඕන...මොකද මේ පවුලම කැරැල්ලකදි මැරෙනවා...ඩේසිට වයස විස්සෙදි

💎 එතකොට ලොර්සෝ කියන්නේ හොල්මන් ගැන හදාරන අපි අදහන දෙවියො කියන්නත් පුලුවන්...එයා තමයි අතරමන් උන ආත්ම වලට පාර කියන්න්ව් ගොඩක් පවර්ෆුල් කෙනෙක්

🐺 සෑ වෑව් එතකොට ෆුල් සීන් එක කියපන්කො

🦊 මට අනුව,
ඩේසිට ඕන යුමීගේ ආත්මෙන් ලොර්සෝව කැදවලා පවුලෙ අයව ආපහු ගෙන්න ගන්න

💍 හ්ම්ම්....හැලොවින් ලගයි...ගොඩක්

🦊 ඒ දවසට මූන දෙන්නම වෙනවා අපිට

💎 ඕන දෙයක් උන දෙන් එහෙනම්

🦊 ෆුල් රෙස්ට් එකේ ඉන්න...මේ දවස් කීපය එන්ජෝයි කරන්න.....හැලොවින් දාට අපි යමු ලේ ආර්‍යාව ගාවට

🐺 අපි???

💍 හ්ම්ම්....එයාව නොමග යවන්න බොරු මහන්සි අරන් විකාර නටන්න බෑ...ගහන ප්ලෑනක් එයා එක්කම තමා

🦊 එයා යුමීව උස්සන් යනවට වඩා හොදයි අපි ගිහින් එයාව හම්බෙන එක










අන්තිම කොටසෙන් හම්බෙමු ජැකීස්ස්ස්ස්

ඒක හැලොවින් දා සෑට හොදේ

You've reached the end of published parts.

⏰ Last updated: Jul 09, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

Princess Dracula Where stories live. Discover now