Chapter 3

82 18 12
                                    

💍 හොල්මන් මන්දිරේක තියන පොතක අයිතිකාරයා හොල්මන නොවෙන්න පුලුවන්ද...

💎 මේ පොතේ අයිතිකාරයා හොල්මනක්මද කියලා ශුවර් නෑ...

🐺 ඒ කිව්වේ...

🦊 මෙහෙමයි ඩෙරික්...මේ ගේ ඇතුලේ තිබ්බා මිනිස් කෙල්ලෙක්ගෙ ඇදුම්...හොල්මන් ඇදුම් අදින්නෙ නෑනේ...

💎 ඉතින් ඒකෙන් අපි නිගමනය කලා මේ පොත කෙල්ලෙක්ගේ කියලා...
මේ තියෙන්නෙ එයාගේ නම වෙන්න ඕන Noura Vescott...

💍 ඒක හරි අමුතු නමක්...

🐺 අනිවාරෙන්ම...

🦊 යුමී...මට ඔයාගෙන් අහන්න දෙයක් තියනවා...

ඕහ්...මයි ගෝස්...සෑම් හැමෝම ඉස්සරහ මට ප්‍රපෝස් කරන්නද යන්නෙ...දරාගන්න බෑ අප්පා...අනේ...

💍 අ...අහන්න...

🦊 ඔයාව තුවාල උනහම ලේ එහෙම ගියාද....

හෑ...නොදකිම් කැස්වටුවා...අපරාදේ මගෙ අහිම්සක බලාපොරොත්තු...කෑවා කෑවා ඔක්කොම...ඇයි මල්සරෝ තව්සෙ මට මේම කරන්නෙ...මන් පව් නැද්ද...අසරන අහින්සක කෙල්ලෙක් මන්...

💍 ම්හ්හ්...නෑ...අක්කා මොකක් හරි බන්දනයක් කරාද...

💎 අ...

🦊 ඔව්...අපි දෙන්නා කරපු බන්දනයක ප්‍රතිපලයක් තමා ඒ...මගෙ නම් බඩ පිරුනා...එහෙනම් ගුඩ් නයිට් යුමී,සුමී,ඩෙරික්...

මම මුකිත් කියන්න කලින් එයා නැගිටලා ගියා...


















Author pov......

එදා රෑ මිකීට වැඩ තිබ්බ නිසා එයා හිටියේ හොස්පිට්ල් එකේ...

මිකී හිත හිත හිටියේ ඩෙරික් ගැනයි...අවන්කවම මිකීගෙ හිතේ ඩෙරික් ගැන තිබ්බේ ආදරයක් නෙමේ...ආකර්ශනයක්....ඩෙරික් කියන්නෙ මුලු හොස්පිට්ල් එකටම හිටිය කඩවසම්ම කරුනාවන්තම ඩොක්ටර්...ඕන කෙනෙක් එක්ක හිනා වෙලා කතා කරනවා...ඩෙරික්ට තමන්ගෙ නම මතකයි කියලා දැනගත්ත එකෙන් උනේ මිකී හිතෙන් ඩෙරික් එක්ක මාලිගා හදපු එකයි...

🐭 මිස් මිකී...

♦️ කියන්න මිස් ආරා...

කල්පනා ලෝකෙන් බිමට බැහැපු මිකී එයාගේ රැකියා මිතුරියක් වන ආරාගේ පැත්තට හැරුනා...

🐭 හෙට ඔයාට ඔපරේශන් කරන්න ලෙඩෙක් ඉන්නවා...හාට් පේශන් කෙනෙක්...

♦️ මම තනියෙන්ද...

🐭 හාට් එක පැත්තෙ රෝග ගැන ඉන්නෙ ඉතින් ඔයායි අලුතින් ආපු ඩොක්ටයි විතරනේ...

♦️ යුමීද. .

🐭 ආ...ඔව් ඔව්...හරි හොද කෙල්ල...මට  හිතෙන්නෙ එයා අපේ තරුන ඩෙරික්ගෙ හිත අරන් වගේ...

♦️ එහෙමද...

🐭 දෙන්නා එකටම ඉන්නේ...එහෙනම් මිකී මිස් මම යන්නම්...වැඩ ගොඩක් තියේ...

ආරා ගියාම මිකී ආය කල්පනාවට වැටුනා...මැදි වියේ ඉන්න දෙදරු මවක් වෙන ආරාට නම් ඩෙරික්ට කෙල්ලෙක් ඉන්නවා කියන එක කොහෙත්ම වැදගත් වෙන්නෙ නෑ....ඒත් ඩෙරික් ගැන අහස උසට බලාපොරොත්තු තියන් ඉන්න මිකීට ඒක ගොඩක් වැදගත්...

සිතුවිලිවල ගිලිලා හිටිය මිකී එයාට.නොදැනුවත්වම ඇවිත් තිබ්බෙ රෝහලේ සොහොන් පිටියට...

♦️ අහ්...මන් කොහොමද මෙහාට ආවේ...

එතකොටම මිකී ඉස්සරහට ආවේ ලස්සන කෙල්ලෙක්...

♦️ කව්ද තමුන්...

ඉනෙනුත් පහලට කොන්ඩෙ වැවුන පැහැපත් උස ලස්සන කෙල්ලගේ ආවරන උන ඇස් දිහාත් නිරාවරන උන රතු තොල් දෙසත් බලමින් මිකී ඇහුවේ හිමින්...

🧛🏻‍♀️මට පුලුවන්...ඔයාට උදව් වෙන්න...

♦️ මොනාදටද...

🧛‍♀️ඔයාට ඕන කෙනාව අයිති කරගන්න...

♦️ අහ්...

🧛‍♀️ එයා ඔයාගෙම වේවි....








ආ කෝමෙයි රාක්ශ බබාලා...

ආදරෙයි ආකර්ශනෙයි ටපල ගත්ත අයත් ඉන්නෝ...

😪මල්සරා නරකයි අනේ...

මට ඊතල පිට ඊතල විදිනෝ...හුම්ම්ම්

Princess Dracula Where stories live. Discover now