Chapter 1

199 34 18
                                    

🐺 යුමී....

මම හොස්පිටල් එකට එද්දිම මගේ අපාය සගයා කෑ ගැහුවා...ආපු පලවෙනි දවසෙම මේකා හින්දා මාව හොස්පිටල් එකෙන් අස් කරලා දානවා...

💍 යාහ්...බූරොවෝ මේ හොස්පිට්ල් එක...

🐺 ඔව් ඉතින්...මට ඒවා අදාල නෑනේ...

💍මට මේකේ ලොකු දොස්තර හම්බෙන්න ඕනේ...

මම කිව්වේ ඩෙරික්ගේ පපුවට ඇගිල්ලෙන් අනිමින්..

🐺 හෙඩ් තමා මාව එව්වේ ඔයාව එක්ක එන්න...

💍 ආ...එහෙනම් යමූ...

මම ඩෙරික්ගේ අතේ එල්ලුනා...

මම යුමී...වයස විසි පහයි මම පුන්චි කාලේ ඉදන් හීන මැව්වේ ඩොක්ටර් කෙනෙක් වෙන්න..ඒකේ ප්‍රතිපලය තමයි මේක.. මගේ මොන්ටිසෝරි ඉදන් හොදම යාලුවා ඩෙරික් ..එයා නම් මොලේ උපතින්ම ගෙනාව කෙනෙක්..ඒ හින්දා එයාට මට කලින් ඩොක්ටර් කෙනෙක් වෙන්න පුලුවන් උනා...
මට නිවුන් සහෝදරියක් ඉන්නවා..සුමී මට වඩා තප්පර දහයක් වැඩිමක්...එයා නම් ගෙදර ඉන්න වෙලාවක් හොයන්න නෑ...සුමී භූත විද්‍යාව හදාරනවා..එයා හොල්මන් ගැන නොදන්න දෙයක් නෑ...සුමීගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් සෑම් එක්ක තමා එයා හැමතැනම යන්නේ...සුමී ඒ වැඩ පටන් ගත්තේ අවුරුදු පහලවෙන්..එයා මාස හතරක් කෝමා එකක හිටියා...දා හතේදි එයා මාසයක් පුරාවටම අතුරුදහන් උනා...විස්සෙ ඉදන් එයාගේ ඇගෙ එක ලේ බින්දුවක් හැදුනෙ නෑ...ඒක මටත් පුදුමයි...අවුරුදු විස්සෙන් පස්සෙ මාව කොයි තරම් කැපුනත් ලේ ගියෙ නෑ...තුවාලේ ආය හා වුනා...අක්කා බූත බන්දනයක් කරලද දන්නෑ...මං ඕවා අහන්නත් ගියේ නෑ ඉතින්...

🐺 ඉතින් යුමී...සතුටුද..

හෙඩ්ගේ ඔෆිස් එකෙන් එලියට එන ගමන් ඩෙරික් ඇහුවා...

💍 ඔව්...මේක මගෙ හීනෙනෙ...

🐺 ඔයා එහෙනම් ඔයාගේ හීනෙට ගියා..

💍 ඒක නෙමේ...මම හොස්පිටල් එක ගාව ගෙයක් ගත්තා...

🐺 වාහ්...මරුනේ...

💍 ඔයත් එන්නකො නවතින්න...තනියෙන් ඉන්න බෑ වගේ...

🐺 මං අදම එන්නම්කෝ...

💍 ශුවර්නේ...

එතකොටම එතෙන්ට ආවේ චූටි ඩොක්ටර් නෝනා කෙනෙක්...

Princess Dracula Where stories live. Discover now