Chapter 2

97 21 15
                                    

අද දවස නම් මරු....ගොඩක් නර්ස්ල මගෙන් ඇහුවෙ ඩෙරික් ගැන...කොල්ලා මෙහෙ ගොඩක් ප්‍රසිද්දයි වගේනේ...
කෝපි එක කූරු ගගා කල්පනා කර කර ඉද්දි මට ඇහුනේ දොරට ගහන සද්දයක්....අහ්...ඩෙරික් වෙන්න ඇති...

💍 දොර ඇරලා තියෙන්නේ..

මම ආය කෝපි එක කූරූ ගාන්න ගත්තා...

?? බුහ්හා...හා හා...

මොකෙක්ද කන ගාව කෑ ගැහුව හින්දා මාව පුටුවෙන් වැටුනේ කෝපි එකත් ඇගේ හලාගෙන...

ආපු තරහට මම නැගිට්ටේ කෑ ගැහුව එකාගේ අම්මා අප්පා මතක් කරන්...

දෙයියනේ.....

















































































💍 සුමී....

ඒ මගේ අක්කා මම දුවලා ගිහින් එයාව බදා ගත්තේ එයා ආවේ මාස පහකින් නිසා...

💍 අව්ව්ස්...ඔයා සුදු වෙලා...ශා...කලු පාට කියුටෙක්ස් ගාලා...මොනාද අප්පා කන්නේ...ඇග නම් ශේප් එකට තියනවා...මෝ...ටැටූ එකකුත් ගැහුවද...

💎හොව් හෝව්...යුමීයෝ මටත් අහන්න පුලුවන් වේගයක් තියනවා...

💍 කෝ සෑම් අයියා...

එතකොටම සෑම් අයියා ආවා...එයා කොන්ඩේ උරහිස ගාවට වවලා තිබ්බේ...M අකුරේ හැඩේ හිටින්න ලස්සනට කොන්ඩේ කපලා...ඒ මදිවට දාඩිය නාලා දිලිසෙනවා...මගේ හාටුව තව ඩිංගෙන් බිම...ලොකු රහසක් කියන්නත...😍 සෑම් කොලූ තමා මයෙ කරස් එක...සුමීයා කිව්ව විදිහට නම් සෑම් තාම කෙල්ලෙක් පස්සෙ ගිහින් නෑ...ඒ කියන්නෙ මගෙම තමා...

🦊 කොහොමද යුමී ....

හම්නේ කොලූගේ වොයිස් එක...

💍 අද තමා මුලින්ම රස්සාවට ගියේ....

💎 වාව්...ඒ කියන්නේ ඔයා දැන් අපේ ඩෙරික් වගේම ඩොකෙක්...

💍 ඔව්...ඔව්....ඒ සෑම් මෙයා තාම කොල්ලෙක් හොයා ගෙන නැද්ද...

🦊 හොයා ගත්තා.....

💍 වාව්...කොල්ලා ලස්සනද...

🦊 ඔව්....

💍 නම...

Princess Dracula Onde histórias criam vida. Descubra agora