⛓️ 26 ⛓️

134 25 1
                                    

  දවස් ගානකට පස්සෙ ජන්කුක් එයාගෙ office එකට යන්න ලෑස්ති උනේ, සැරින් සැරේ හොයලා බැලුවත් තවත් මේ දේවල්  මගාරින එකෙන් company එක ගැන වගේම එයා අලුතින් බාරගත්ත project එක ගැන සම්පූර්ණ වගකීමක් එයාට තියන නිසා එයා  මෙහෙම  ඉන්න  එකෙන් වෙන්නේ වගකීම් පැහැර හැරීමක් විතරයි කියන දේ තේරුණ නිසා...

🐷 කුකී...ඔයා office යන්න ද  ලෑස්ති වෙන්නේ..

    කාමරේට Coffee එකක් අරන් ආපු ජින් හියුන් දැක්කේ උදෙන්ම ලෑස්ති වෙන ජන්කුක්ව....

🐰 හ්ම්ම්... ඔව්  හියුන්...අර project එක ගැන මන්  බලන්න ඕනි... Mr.lee ගෙ කරේ ගහලා මට බලන් ඉන්න බෑ නේ...

🐷 ඒක ඇත්ත... company එකෙ දේවල් ගැන බැලුවේ නැත්තන් එයාලා හිතයි ඔයා careless කෙනෙක් කියලා...භාරගත්ත දේවල් හරියට පිලිවෙලට කරන්න...ඔයා මේ තැනට එන්න මහන්සි උන විදිහට වෙන කාටවත් වැඩිය දන්න එකම කෙනා ඔයා...

  ජින් අතේ තිබුන Coffee ඒක කුකීට දෙන ගමන්  කිව්වා...

🐰 ඔව් හියුන්... ඒත් මන් තාම හති වැටුණේ නෑ...මේ වැඩේ හරියට කරොත් මට director post එකට  තව  qualification එකක් එකතු වෙනවා...

     ඒක ජන්කුක්ට පොඩි කාලේ ඉඳන් තිබුන හීනයක්... තේරෙන වයසට ආවම එයාට  ඕනි උනේ ...ඒ කාලේ ඉඳන්ම කොරියාව තිබුණු දැවැන්ත සමාගම් කීපයක් එකතුවක් උන jj groups වල හොඳ තනතුරක් ලබා ගන්න එක...එයා jj group එකේ  අයිතිකාරයා ගැන පත්තර වල  magazine වල  හැම තැනම තිබුණු articles ගොඩක් ආසාවෙන් කියවන්න පුරුදු වෙලා හිටියේ...කොටින්ම කිවුවොත් ජන්කුක්ගේ අභිප්‍රේරකයා ,  වීරයා උනේ එයා .. ඒ  වගේම කවදාහරි එයාගෙ යටතේ වැඩ කරන්න හීන දැක්කා.....

    ජින්ට එයාගෙ සහෝදරයා ගැන  ගොඩක් ආඩම්බර හිතුනා අමාරු කාලයක් පහු කරලා  ආයිමත් අලුතින් පටන් ගන්න  ජන්කුක් ගත්ත තිරණය ගැන ..

.
.

jeon's office ______
 

    වෙනදා වගේම ජන්කුක් එයාගෙ වාහනේ park කරලා කෙලින්ම ආවෙ එයාගෙ office room එකට...ඇතුල් වෙද්දී එයාට මතක් උනේ  අන්තිම වතාවට එයා ඒ කාමරේ ඇතුලේ හිටපු විදිහ...ඇස් දෙක වහගෙන හොද හුස්මක් ගන්න ගමන්  කුකී  එයාගෙ  ටේබල් එකට ගියා..

 PleASe YoU StaY ALIve  ||  MINGGUK||  [Ongoing]Where stories live. Discover now