⛓️ 8 ⛓️

171 37 4
                                    

🐥හියූන්.... ඇයි මේ... අනේ ඕක නවත්තන්න....

🐰 නවත්තන්න?... මේ බල්ලා කරන්න ගියපු දේ දැක්ක ද... වැඩ කරද්දි වට පිට ගැන සැලකිල්ලක් නැද්ද තමුන්ගේ...

🐥 කුකී....

🧒 ජිමිනා...ඇයි මේ..... මිස්ටර් පොඩ්ඩක් සන්සුන් වෙන්න.. මොකක් ද උනේ...

🐰 උඹ දන්නවාද යකෝ.. උඹ ඒ අත තියන්න හැදුවේ කාටද කියලා..එයා මගේ... මගේ... . මගේ දෙකට අත තිබ්බොත් මොකද වෙන්නේ කියලා මන් පේන්න නම් උබට ...

මේ වෙලාවේ කවුරු ආවත් ජන්කුක්ව පාලනය කරන්න බැරි තත්වෙටම එයාට තරහ ගිහින් තිබුණේ.. මුහුණට එල්ල කළ පහරවල් නිසා ඔහුගෙ මුහුන ලේ වලින් පෙඟිලා තිබුනා.. කිහිප වතාවක් යටි බඩට එල්ල උන පා පහරවල් නිසා ඔහු වේදනාවෙන් කෑ ගහන්න පටන් ගත්තා..

🧓 අයියෝ..... මාව අතාරින්න අයියෝ.....

🐰 උබට අල්ලන්න නේ ඕනි..... අල්ලපන් දැන්.. අල්ලපන් ....

ඔහුගේ බාගෙට ඉරුනු කමිසයෙන් අල්ලා ඇදලා ගත්ත ජන්කුක් ඔහුව ජිමින් ඉන්න තැනට තල්ලු කරා..

🧓 මන් ආය මොකුත් කරන්නේ නැ...

🐥 කුකී... ඔය මනුස්සයා මැරෙයි... දැන් ඇති ඕක....

ආයෙම වතාවක් ඔහුව තමන් ලඟට ඇදලා ගත්ත ජන්කුක් හිතේ තිබුන තරහ පිට කරන්න ගත්තෙ වියරුවෙන් වගේ..

🐰 පැත්තකට වෙලා ඉන්නවා..

🐥 අනේ කුකී... එපා...

තවත් මේ දිහා බලාගෙන ඉන්න බැරි නිසා ජිමින් එක වරම මැදට පැනලා ජන්කුක්ව බදාගත්තා... ලැබුන අවස්ථාවෙන් බේරෙන්න උත්සහ කරපු සජන්නිම් එතනින් දිව්වේ ආපහු හැරිලා වත් බලන්නේ නැතුව... ජිමින් තමන්ට තුරුල් උනත් තවමත් ජන්කුක්ගේ තරහ අඩු උනේ නෑ..

🐰 බෑග් එක අරන් එනවා... තමුන් ආය මෙතන වැඩට එන්නේ නෑ..

එතනින් දුවගෙන ගියපු යොන්ජු ජිමින්ගෙ බෑග් එක අරන් ඇවිත් ජිමින්ට දුන්නා... යොන්ජූ දෙසට හැරුණ ජන්කුක් ,

🐰 තමුනුත් පරිස්සමින් ඉන්නවා.. මේ දේ හෙට තමුන්ට වෙන්න පුළුවන්...

 PleASe YoU StaY ALIve  ||  MINGGUK||  [Ongoing]Où les histoires vivent. Découvrez maintenant