⛓️ 17 ⛓️

181 27 4
                                    

.

__Two days ago __

ජන්කුක් ගෙදරින් පිටත් උන ගමන් මිනී එයාගෙ කාමරේට දුවලා ගිහින් ඇදුම් අල්මාරිය ඇරලා ඇදුම් කීපයක්ම තෝරලා එළියට අරන් ඇඳ උඩින් තියල කෙලින්ම ගියේ bathroom එකට... ටික වෙලාවකින් එළියට ආව ජිමින් තෝරගත්ත ඇදුම් වලින් denim trouser එකක් වගේම T shirt එකට උඩින් ජන්කුක් තෝරලා අරන් දුන්න hoody එක ඇදගෙන ගෙදරින් එලියට බැස්සා....

පාරට ගිය ගමන් වගේම එයා ලඟින් යන්න හදපු taxi එකක් නතර කරගෙන ජිමින් එයාට ලැබුණා කඩදාසි කැබැල්ලේ තිබුණා තැනට ඉක්මනට පිටත් උනා....

Taxi එක නතර කලේ නගර මධ්‍යයේ වුවද ඉතා සුන්දර සියලු අංග වලින් පරිපූර්ණ විශාල හොටෙල් එකක් විදිහට මුළු Seoul නගරයම ලස්සන කරන ධනවතුන් ගෙන් පිරී ඇති luna hotel එක අභියස.....

Hoody එකෙන් මූණම වැහෙන තරන් ආවරනය උන ජිමින් වාහනේ දොර ඇරලා එළියෙන් අඩිය තියලා ඉක්මනට හොටෙල් එක ඇතුලට ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Hoody එකෙන් මූණම වැහෙන තරන් ආවරනය උන ජිමින් වාහනේ දොර ඇරලා එළියෙන් අඩිය තියලා ඉක්මනට හොටෙල් එක ඇතුලට ගියා..... පුංචි කුකුල් නතර උනේ number 13 සදහන් කරලා තිබුන දොර ඉස්සරහ... හොඳ හුස්මක් අරන් ජිමින් හිමිට දොර ඇරලා ඇතුලට ආවා...

🐲 චිමී....

🐥 අප්පා...

ජිමින් දුවගෙන ඇවිත් එතන හිටපු ජිසන්ගේ ඇගට පැන්නා... වාරු නැතුව එයා වැටෙන්න ගියත් ඉක්මනට එයා ජිමින්ව තුරුල් කරගත්තා...

🐲 චිමී පැටියා.... අප්පා එන්න ගොඩක් පරක්කු උනා නේද.. අප්පට සමාව දෙනවද...

🐥 මං තරහ නෑ අප්පා.... ඔයා කොහොමද මාව හොයාගත්තෙ...

🐲 ඒකට උත්තරේ ඔයා ළඟම තියනවා චිමී.... මං පස්සෙ ඒ ගැන කියන්නම්.... දැන් කියන්නකෝ ඔයාට කොහොමද...

 PleASe YoU StaY ALIve  ||  MINGGUK||  [Ongoing]Where stories live. Discover now