⛓️ 5 ⛓️

191 36 10
                                    

Two weeks later.. 🍂🍂🍂🍂
.
.
.
.

දවස් ගානකින් ලැබුණ නිවාඩුව නිදහසේ ගත කරන්න ජිමින් ගොඩක් ආසාවෙන් හිටියේ..කැෆේ එකේ වැඩත් එක්ක එයාට විවේකයක් තිබුණේම නැති තරම්..දවස වෙන් කරගෙනම හිටියේ Garden එකේ අලුතින්ම හදපු එයාගෙ සුදු රෝස පැල බබාලා ගැන බලන්න වගේම සෝල් නගරය පුරා තනියම ඇවිදින්න වීදි පුරා ඇවිදලා හැම කෑමක් ම කන්න ලස්සන තැන් වලට යන්න shopping කරන්න .. හැබයි එයාගෙ නිදහස අහිංසක බලාපොරොත්තු නැත්තටම නැති වෙලා ගියේ ජන්කුක් එයාගෙ හැම වැඩක්ම කල් දාලා අද දවස මිනී එක්ක ගත කරන්න ගෙදර නතර උනාම....

ගෙදරින් පිට යන එක කල් දාපු ජිමින්ට කරන්න ඉතුරු උනේ ගාර්ඩ්න් එකේ වැඩ විතරයි.. මුලින්ම එයා ගියේ tiger lily වගාව ලඟට හරි ආසාවෙන් කුඩා ගෙවත්තේ එයා හදපු ලිලී මල් දිහා බලාගෙන හිටියා තාමත් පිනි බිඳු වේලිලා නැති tiger lily හරියට ජිමින් එක්ක හිනා වෙනවා වගේ..එයා ඒ මල් එක්ක හුරතල් උනේ හරියට පොඩි බබෙක් වගේ.. හරි ලස්සනට ආදරෙන් එයා ගෙවත්ත බලාගත්තා වෙනදාට වැඩිය මල් වලින් පිරිලා දැන්..

_Tiger lily__

Oops! Această imagine nu respectă Ghidul de Conținut. Pentru a continua publicarea, te rugăm să înlături imaginea sau să încarci o altă imagine.

_Tiger lily__

ගස් වලට සාත්තු කරන්න ගත්තම වෙලාව යනවා දැනෙන්නේ වත් නැ.. වැඩ ඉවර කරලා
ගෙදර ඇතුලට ආව ජිමිනා දැක්කේ ෆිල්ම් එකක් බලන ගමන් ඉන්න ජන්කුක්ව...
බලනව කිවුවට එයා කොට්ටෙකුත් බදාගෙන හොඳට නිදි..

හෙමින් සැරේ kitchen එකට ගිය මිනී බැලුවේ මොනාද හදන්න තියන්නේ කියලා.. අද ජන්කුක් ඉන්න නිසා එයාට ඕනි උනා විශේෂ කෑමක් හදන්න... අඩු පාඩු බලලා ලියාගෙන ආවේ ජන්කුක්ට කියලා ගෙන්න ගන්න.. ලිස්ට් එකේ තිබුන දේවල් බලාගෙන මුමුණ මුමුණ ඇවිත් tv එක ඉස්සරහින් හිටගත්ත ජිමින් දැක්කේ කටත් උල් කර කර නිදාගෙන ඉන්න ජන්කුක්... එක පාර පිට වෙන්න ගිය හිනාව අතින් වහගෙන ෆෝන් එක අරන් පුංචි වීඩියෝ එකක් ගත්තා.. " පොඩ්ඩක් ඉන්න මෙයා මොකක් ද මේ කරන්නේ.. ඒ කියන්නේ මෙයා හීනෙන් ...whaaaaat".. ෆෝන් එක පැත්තකින් තිබ්බ ජිමින්..

 PleASe YoU StaY ALIve  ||  MINGGUK||  [Ongoing]Unde poveștirile trăiesc. Descoperă acum