ඩාරා ඇසුත් රවුම් කරන්...කදුලු ඇස් දෙකෙන් පයින්න ඔන්න මෙන්න ...සංසාරේ භවේ දුකා...අනිච්චේ දුක්කේ...අනිච්චාවත සංකාරා...

💙 🤣ෆ්ලොරියා දන්නවාද...

📚 ඔයා මේ මගුලක් කියනවා...ඔය අවතාරේ ඒක දැනගත්තොත් එවෙලෙම ඇවිත් අසුර කුමාරිගේ බෙල්ල මිරිකලා දායි...

💧 ඒක වෙනවටත් ආස නෑනේ...👉👈 දෙන්නවම ආරක්සා සහිතව තියන්නද යන්නෙ...

📚 විහිලු කරන්න එපා අප්පා...

ඩාරා එහෙම්ම බිම වාඩි උනා...

💜 ඒහ්...නැගිටිනවා කොල්ලෝ...අපි ඔයාව ගේට්ටුව ගාව තියලා යන්නම්...බය වෙන්න එපා...

📚 හ්ම්ම්...

තොලත් කජු ලෙල්ල වගේ අනික් පැත්ත හරවන් ඩාරා ආයෙත් අපි එක්ක ආවා...

ටිකකින් අපි ආවේ ලොකූ ගස් දෙකක් ගාවට...

💚 gys....මෙතන ඉදන් ටික දුරයි අසුර මිටියාවතට...අපිට මෙහෙම පිරිසිදු ඇදුම් වලින් එහෙ යන්න බෑ....ගියොත් අහු වෙනවා...ඉතින් අපිට මේ මඩ නාලා වේලුන අත් ඇදුමෙ එල්ලන් තමා යන්න වෙන්නේ....

🔥 අඩේ...මඩ....

සුකියා ඉමා දිහාට හැරුනා...

🔥 අක්කේ....අඩේව්....ඔයා මට මඩ නාන්න එපා කියලා බයිනවනේ...එත් මේ පාර ඒම නෑනේ...

🌱 අද විතරයි...

🔥 වරෙන් මැගි අක්කේ....ඉමාගේ අවසරේ එක්ක මඩ නාන්න ලැබෙනවා කියන්නේ කන කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගේ සීන් එකක්...

💧 මේ එනවා සන්කුට්ටී...

සුකියා මගේ අතකිනුත් ඇදගෙන මඩ වල දිහාට ගියා...ජුලී අපිට මොකක් හරි වෙයි කියලා හිතලා අපිව නවත්තන්න ඉස්සරහට පැන්නත් නික් අතින් ඇදලා එයාව නවත්තලා කුප්ප විදිහට හිනා වෙනවා මම දැක්කේ ඇස් කොනින්..

🙂💔 මඩ වල දැක්කමයි මිතුරනි හාටුව ලෙප්ට් උනේ...පෞ අසරණ මගෙයි සුකියාගෙයි ආසාව...

ඒ එක්කම ඇහුනේ අපිට පිටිපස්සෙන් සෙට් එක හිනා වෙවී එන සද්දේ...

🔥 🙂💔මිනිස් ලෝකේ මඩ වලක් කියලා හිතුවේ ඉතිම්...

🌱 හොදම වැඩේ තොපි දෙන්නට..

Four Spirit Where stories live. Discover now