11st

112 15 24
                                    


අපි හැමෝම අසුර මිටියාවතට යන්න සූදානම් උනා....සතුට කියන්නේ ෆීනික්ස්ලායි එල්ෆ්ලයි ඔක්කොම අපේ කාලේ ඇදුම් ඇදලා....පට්ටම පට්ට හැන්සම් අෆ්ෆා ඒ ගොල්ලෝ...

💙 මොකද කන්න වගේ බලන්නෙ...

💧 මේ...මං...නෑ නැ...

ඕකනේ බැරි....අහර්...මගේ මෝඩ ඇස් දෙක උගුල්ලලා දානවා මම දැන්...

🌱 සිරාවටම ඔයලා පට්ට හැන්සම් ඔය කිට් එකට...

💚 අපි කොහොමත් හැන්සම්..

🔥 අයියෝ....ඩැනී...ඉමා අක්කා කිවේ ඔයා ලස්සනයි කියල නෙමේ...කිට් එක ලස්සනයි කියලා...

🌱💧🌪️❤️💙💜 🤣🤣🤣🤣

💚 හිත රිදුනා සුසුකියෝ....

🔥 ඉදලා හිටලා හිත රිදෙන්නත් ඕනි..

📚 මම නම් ආයෙ ආයෙත් සතුටු වෙනවා වයසක ඇන්ටිලා නැතුව කෙල්ලො ටිකක් ස්පිරිට් උනාට...

💜 ඇන්ටිලාගෙයි මෙයාලගෙයි වෙනසක් නෑ...

🔥 අයිගෝ....ඔයාට ඇන්ටිලා වගේ පේන්නෙ අපි තුන් දෙනාවනේ...ඒත් ජූලිව ඔයාට ඒම පේන්නෙ නෑනේ...

💙 🤣මොනා උනත් පොඩි එකී හරි...

💜 බෑනේ ඉතින්..

නික් සුදු පාට හූඩියෙන් මූනම වහ ගත්තේ ලැජ්ජාවට...
හිනා වෙවී අපි ගමන පටන් ගත්තා...අපි නව දෙනා විතරයි ගියේ...

📚 ම්ම්...මේ...මට අසුර මිටියාවතට යන්න බෑ ඒයී...

❤️ ඒ මොකද...

📚 අහ්ම්...අර ගෑනී නිසා....

💚 කව්ද...

📚 අනේ...මම කලින් කිව්වෙ නැති රහසක්...

🌪️ ඩාරා...එහෙන් කෙල්ලෙක්වත් දා ගත්තද...

📚 නෑ ජූලියෝ....මේකයි...

💜 තටමන්න එපා ය්කූ...කියනවකො...

📚 ගියපාරඑහෙගියවෙලාවේඅසුරරැජිනමටකැමතියිකිව්වා...

ඩාර ඒක කියන් ගියේ තණකොල ගොඩේ තලගොයා දුවනවා වගේ...

(🙂💔 ඒ කෝමද අහන්නෙපා මම දන්නෑ...කාටුන් බලන්න ඕන නිසා ගාතා කියද්දි අපේ ආච්චි මට බනින්නෙ ඕම)

🌱 අසුර රැජින???

📚 ඔව් හලෝ....ඒ ගෑනී මාව කිස් කරන්නත් ගියා....ආය නම් යන්න බෑමයි...

Four Spirit Where stories live. Discover now