1st

214 31 20
                                    

🔥 මැගියා....ගුඩ්මෝනීම්....

ඇදෙන් බිමට අඩිය තියද්දිම ඇහුනේ පොඩි එකාගේ වොයිස් එක...

💧 ආය මට මැගී කිව්වොත් දෙන්නේ උඩින් යන්න...

🔥 මැගී...මැගී..මැගී මැගී මැගී..මැගී ආච්චියා...

💧සුසුකී.....

🌪️ ජෙසී...පොඩි එකා එක්ක එල්ලෙන්නෙ නැතුව ඉන්නවද...

මම ඔරොගෙන වොශ් රූම් එකට රිංගුවේ කොලේජ් යන්න පරක්කු වෙන නිසා...මම ගැන කිව්වොත් මම ජෙසිකා..මම ඉන්නෙ මගේ සහෝදරියො තුන් දෙනා එක්ක....සුකියා මට මැගී කියන්නෙ මගෙ කොන්ඩෙ ක්‍රේල් නිසයි...ඒත් මම කොන්ඩෙ අයන් කරන නිසා ක්‍රේල් ගතිය පේන්නෑ...

🌱 ජෙසී....වොශ් රූම් එකේ පැල වෙලාද...ඉක්මන්ට එනවා...පරක්කුයි...

💧 මේ එනෝ...

හැමදාම වගේ කොලේජ් යන්න අදත් යුද්දෙ...අද තමා නිවාඩුවෙන් පස්සෙ කොලේජ් පටන් ගන්න දවස...ඉතින් බඩු ගොඩක් අතුරුදහන්...ඒවා හොයන්න ලොකු ගේමක් දෙන්න ඕන...

🌪️ මගේ මේස් එක කෝ....

🔥 ජූලී...මේ සපත්තුව ඔයාගෙද...මගෙද...

💧 ඉමා....මගෙ ඉතිහාසය පොත දැක්කද...

🌱 ඒ...මගෙ ගනන් පොතත් නෑ බං...

🌪️ යුරේකා....

🔥🌱💧 මොකක්ද හම්බුනේ...

🌪️ සුකියා ගිය මාසේ පන දාගෙන හොයපු සැන්ඩ්විච් එක...

🔥 අඩෝ...කොහෙද තිබ්බෙ...

🌪️ ඇද යට.....

🔥 හම්නේ ජූලී පනේ...ආදරෙයි...

🌱 සුකියා...දැන් ටෝ ඕක කන්නද යන්නේ...

🔥 මේකයි...මේ...මේ...

🌱 මාස ගනන් පරන ඒවා කාලා එනවකො ලොකූ...බඩ රිදෙනෝ ගානෙන...

🔥  එනවා තමා....වෙන කා ගාවට යන්නද අසනීප උනාම...

💧 යකුනේ තව විනාඩි විස්සයි තියෙන්නේ....

🌱 දීපම් ඕක...

ඉමා සුකියාගේ සැන්ඩ්විච් එක ජනේලෙන් එලියට විසික් කරා...

🔥 අනේව්...මගෙ ෆේවරිට් සැන්ඩ්විච් එක....ඕනේ....අනෙ...

🌪️ යා....සුකියා මම එලියට ගියාම අරන් දෙන්නම්...

🔥 මගෙ හොද අක්කියා....

🌱💧 අපි කැලේ....

🔥 ඕ...ඕ....

💧🌱 සුකී....

🔥 ආදරෙයි ඔය දෙන්නටත් සූටි ගෙබි පැටියෙක්ට තරම්...




ලොකු තොවිලයක් නටලා අන්තිම බස් එකේ එල්ලිලා කොලේජ් එක ගාවට එද්දි ගේට්ටුව වහලා..

🔥 දැන් සැපතේ....

💧 සැප නම් ඉහිම් කනිම් වැක්කෙරෙනවා...

🌪️ smile in pain.....පලවෙනි පීරියස් එක කෝරා මිස්ගේ...

🌱 ඒකිට අපිව පෙන්න බෑනේ...

🌪️ අපිටත් එහෙමනේ...

🔥 ඒ.....අපි හැමදාම වගේ තාප්පෙන් පනිමු...

අපි හතර දෙනාම ඇවිදන් ගියේ තාප්පෙ ගාවට.....වුල්ෆ්ලා මදිවට වැම්පයර්ල කිව්වලු...තාප්පේ උස් කරලා හදලා....දැන් පැනපන්කෝ මේකේන්...සැපයි තමා දැන් නම්...

💧 මේකෙන් පනින්න නම් වදුරො වෙන්න ඕන...

🌪️ කොහොමද හල්ක් වගේ දුවගෙන ගිහින් හැප්පුනොත්..

🔥 මන් ට්‍රයි කරන්නම්...ඉන්නකෝ...

🌱 සුකී එ....

ඉමා කියන්නත් කලින් සුකියා බෑග් එක ජූලි අතට දීලා ටිකක් පස්සට ගිහින් ටයි එකත් බුරුල් කරලා පොඩි ව්‍යායාම ටිකකුත් කරලා බිත්තිය දිහාට දුවන් ගියා....



එකපාරම....













































කොටයු කොටයි කියන්නෙප...

වචන සීයකට වඩා තීනෝ...

අ..යාලු...මේක fantasy school 2 නෙමේ....පරන චරිත එක්ක අලුත් කතාවක්....



love you eii.


Four Spirit Donde viven las historias. Descúbrelo ahora