6th

135 20 22
                                    

🥀 ඔයාලා ආවද...

රන් පාටින් වැඩ දාලා තිබ්බ සුදු පාට පඩිපෙල දිගෙ බැහැගෙන ආවේ ලස්සන කාන්තාවක්...ලා කහ පාට කොන්ඩේ , රන්වන් පාට ඇස් , රෝස දෙතොල් තිබ්බ එයා ඇදන් හිටිය දිග සුදු ගවුමෙන් එයාගෙ හමේ පාට කැපිලා පෙනුනා...අවන්කවම එයා පට්ට ලස්සනයි...එයස්ගේ ඔලුවේ තිබ්බෙ සූර්‍යාගේ හැඩේ කිරුලක්...

❤️ ආර්යා අපි මෙයාලාව එක්ක ආවා...

🥀 අහ්...ස්තූතියි යුංගි...ඔයාලා කැමති වෙයි මේ මාලිගාවේ විශේශ අය අදුරගන්න...මේ මගේ පුතාලා...ජෝන් සහ රෙක්ස්...

අඩූ...මම හිනාව තද කර ගත්තේ පස්ට අමාරුවෙන්...කෝරා මැඩම්ගෙ බල්ලෝ දෙන්නාගෙ නම්නෙ මෙහෙ කුමාරයන්ට දාලා තියෙන්නේ...
හැන්සම් උනත් කොල්ලො දෙන්නා පට්ට වල් පාටයි...හෙන සෙස්සි පාටයි...

🐐 ඌප්ස්...මේ පාර නම් spirit ගොඩක් හොට් වගේ...

🐗 හොට් එක තවත් හොට්...

ජෝන් කිව්ව එක රෙක්ස් අනුමත් කරා...එතකොටයි මට මතක් උනේ අපි ඇදන් ඉන්නේ දිග ඇදුමක් නෙමේ කියලා...මොනා උනත් අම්මා ඉස්සරහ මෙහෙම වල් කතා කියන්නෙ කව්ද...

🥀 ඔය ඇති...මෙයාලා අපේ අමුත්තෝ...
උඩ කාමර හතර....

🌱 හතරක්??? අපි හැමෝටම එකක් ඇති...

🥀 අහ්...කැමැත්ත ඉටුවේවී...


ෆීනික්ස්ලා මොනා කිව්වත් ආර්යා ගැන මගේ හිතේ තිබ්බ සිතුවිලි ඔක්කොම නැති බංගස්තාන උනා...ආර්යා එයාගේ වල් කොල්ලො එක්ක ආය ඇතුලට යද්දි අපි නිකමට පිටිපස්ස බැලුවා...මෙන්න බොලේ ෆීනික්ස්ල පුපුරනවා

🌪️ මොකද ගිනි ගන්න වගේ...

💧 අහන්න ගියා විතරයි...

🔥 සිරාවටම ඇයි මේ...

❤️ මෙ මේ තමා...අගේට දිගට තිබ්බ ගවුම කොට කරන්...

🔥 ඒක පැටලෙනවා බූරූස්...

🌱 එකගයි..

💚 ඔයාලාට පහසුව සරසන්න අපි උත්සහ කරන්නම්...

🌱 අනේ එහෙම ඕන නෑ....මම අපිට ඇදුම් හදා ගන්න පුලුවන්..

💜 ඔයාලා වෙන ලෝකෙක....වෙන ශිශ්ටාචාරයක් තිබ්බ අය නිසා මෙහේ ඉන්න එක ටිකක් අමාරු වෙයි...

Four Spirit Opowieści tętniące życiem. Odkryj je teraz