💙 අයියෝ මේ ලමයි මෙතනම නාකි වෙයි යන්කෝ කාමරේට...

💧වටිනා අදහසක්...

ෆීනික්ස්ලා ඉස්සර උනා...අපි එයාලා පස්සෙන් පඩිපෙල නැග්ගා...මුලු මාලිගාවම සුදු පාටයි රත්තරන් පාටයි උනත් ඒක මහ කම්මැලි මුස්පේන්තු පාටයි...අවන්කවම ඒ මාලිගාව පට්ට මූසලයි....

🌪️ ට්විනා ඔයාට හිතෙන්නෙත් මේක මූසලයි කියලද...

💧 ඔව් අනේ..මාර මුස්පේන්තුයි

🌪️ සුදු පාට ලස්සනයි...ඒත් මේක මාර කැතයි...

💜 ඔයාලගෙ රහස් කතා ඉවර නම් කාමරේ බලමුද...

නික් කියද්දි අපි ගැස්සිලා ගියා..
අපි දෙන්නත් අනික් දෙන්නා එක්ක කාමරේට ඔලුව දැම්මා තත්වය සෝචනීයයි කාමරේ හද්ද සුදුයි ඇද කොට්ට බිත්ති පින්තූර ලාම්පු ඔක්කොම සුදුයි..

🔥 මොන කුනුහබ්බයක්ද මේ...

🌱 මේකේ සුදු...

🌪️ මුස්පේන්තු පාටයි...

🔥 මේ කාමරේ පේන්ට් කරන්න ඕන මෙහෙම ගියොත් ඇහේ සුද එයි...

❤️ මරු හැබැයි...

🔥 ඇයි...

💜 මේ වගේ කාමරවලටනෙ කෙල්ලො ආස...

🌪️ එ මෙහෙ කෙල්ලො නික්...

💧 මම නම් මේ මාලිගාවටම ආස නෑ...ඉන්න අයටත් ආස නෑ...

🔥 මැගී හරී ..

💙 ඔයාලාට අපි ඉන්න තැන ඉන්නත් පුලුවන්...ඒත්..

💚 ඔයාලා කැමතිද...අපි ඉන්නේ ලොකු ගස් බෙනේක...

🌱 ආව්ව්ව්ස් පීටර් පෑන්ගෙ වගේ ඇති...

🔥අපි එනෝ....මේ මාලිගාව මලගෙයක් වගේ.....

❤️ ආර්යා යන්න නොදුන්නොත්...

🔥 ඒ ගෑනිට බය වෙන්න එපා...තමන්ගෙ ලමයි හදන්න බැරුව අපිව කෝම පරිස්සම් කරන්නද...

💚 අවසානේ යුංගි වගේම අදහස් තියන කෙනෙක්...

💙 ගින්දරනේ...

💚 ඇයි අපේ වින්‍ඩ් කපල් එකත් එක වගේ....

හයියෝ....එතකොටම වින්ඩ් කපල් එක රතූ උනා...කිව්වත් වගේ දෙන්නා එක වගේ තමා....

Four Spirit Where stories live. Discover now