🌱 ඔව්...මේක ඇත්තක් උනත් බොරුවක් උනත් අපි ඔයාලට උදව් කරනවා...

🌪️ අනිවාරෙන් අපි 4W කවදාවත් අපි අබියෝගවලින් පැනලා යන්නෙ නෑ...

ජූලී එයාගේ ලස්සන හිනාව දාලා කිව්වා 4W කියන්නේ අපේ ටීම් එකේ නම...මුලු ඉස්කොලෙම අපිව දන්නෙ එහෙම...එක අතකින් අපි ඉස්කොලෙ ප්‍රසිද්දයි ...මැර ක්‍රියා අතින් ඉහලින්ම හිටියෙ අහිම්ශක අපි තමා...

❤️ එහෙනම් අපි මෙයාලාව මාලිගාවට එක්ක යමු...ආර්‍යා මෙයාලට තව දේවල් තේරුම් කරාවි...

💚 ඒක හොද අදහසක්...එහෙනම් අපි යමු...ඔයාලා සත්තු පිටේ එනවද..

🌪️🌱🔥💧 පයින් එන්නම්...

කලින් ආව විදිහ මතක් වෙලා හතර දෙනාටම එකටම කියවුනා...

💙 රයිට්...අපි යන්නම් එහෙනම්...මෙයාලා පස්සෙන් එන්න...

කොල්ලො හතර දෙනා එහෙම කියලා එකපාර උඩ පැන්නා...එක් ක්ශනිකයකින් එයාලා පාට හතරක ෆීනික්ස්ලා වෙලා පියාබලා ගියා...දැන් ඉතින් මාර නිදහස් අපි...කොල්ලො ටික ගිය නිසා අපි අපේ අලංකාර බාශාවෙන් කතාවට බැස්සා....

🌱 නිකම් එකපාර ෆැන්ටසි ෆිල්ම් එකක් ඇතුලට ආවා වගේ නැද්ද බං...

💧 කියන්න බෑ...මතකද අර කතාව...ජුමාන්ජි...

🌪️ ආ...ඒකේ දෙවනි එක...වෙල්කම් ටු ද ජන්ගල්...

🌱 ඒකේ වගේ අපිත් ගේම් එකක නම් ඉන්නේ...

🔥 ඩ්‍රැගන් ක්වායිස් යුවර් ස්ටෝරි එකේ වගේ ගේම් එකක් වෙන්නත් පුලුවන්...

🌪️ උමගෙන් ඇතුලට පනිද්දි අපි හතර දෙනාම එකටම කෝමා එකකට වැටිලා එකම හීනෙක නම් ඉන්නේ...

💧ලස්සන කොල්ලො ටික හැබැයි...

🌱 මාත් එකගයි...

🔥 මේ රෙදි කෑලි පටලන් ඉන්න බැරි මට විතරද අප්පා...

🌱 මී ටූ බොක්ක....

💧 අපි මේ දිග රෙදි කෑලි කොට කරමු...ඉන්න බලන්න...

🌪️ කතුරක්ද බැලුවේ...මේ...

ජූලී එයාගේ කොන්ඩෙ ගහලා තිබ්බ දිග කටුවක් ගත්තා...එකෙ එක පැත්තක් මුවහත්...අනේ මන්දා මෙහෙ මිනිස්සු පිහිත් ඔලුවෙ ගහනවා...

ජූලිගේ පිහි කොන්ඩ කට්ටේ ආදාරයෙන් අපි ගවුම දන හිසෙන් ටිකක් පහලට හිටින්න කැපුවා...නැත්තම් ඇවිදින්නවත් බෑ...මේ රෙද්ද බිම දිගේ ඇදි ඇදි එනවා...
කොන්ඩෙ කඩලා පෝනී ටේල් දා ගත්තා...දැන් නම් මාර රිලැක්ස්..

🌱 අපි යමු ආරා....

ඉමා කතා කරද්දි ආරා හීලෑ විදිහට ඔලුව වැනුවා ...අනිත් තුන් දෙනා අහසින් යද්දි අපිට පාර පෙන්නුවේ ආරා...වල් පල් කතා කර කර අපි ආරා පස්සෙන්ම ආවා....ආරා කටු අකුලක් වගේ එකක් ඇතුලින් අපිව එක්කන් ගියා...

🔥 මාලිගාවට යන්න කටු ගාල් අස්සෙ රිංගන්න ඕනෙද අප්පා...

💧 අර දිග ගවුම් ඇදන් හිටියා නම් නතිං...

🌪️ අනීව් ආරා කෙල්ලේ කොහෙද අ...

ජුලි එකපාර නිහඩ උනාම අපිත් ඉස්සරහ බැලුවා...

ඕහ් ගෝඩ්...ඒ...

.












😌 ඒ මොනාද කියලා ඊලග එකේ කියන්නම්...

අනුමාන කරන්න බලන්න...

Four Spirit Where stories live. Discover now