4️⃣1️⃣වන කොටස🦇️

1.2K 348 80
                                    

මරන දන්ඩනය....මරන දන්ඩනය.... ...

මම එතනින් එහාට හැසිරුනේම තනිකරම අමුම අමු පිස්සෙක් වෙනකොට මම අත් වලට දාලා තිබුන මාංචු කඩාගන්න කෑ ගැහුවා.....එයාව දහවෙනිදා එල්ලා මරනවලු.........

මගෙ දරුවගෙ තාත්තව....මගෙ මනුස්සයව.....එල්ලා මරනවලු........මගෙ....අහිංසකයව....උන්  එල්ලලා මරනවලු.......

වේගාස්.....වේගාස්..........උඹ...උඹ.....මම...උඹව....නැතිකරනවා වේගාස්......කාල කන්නි අවජාතකයා.......

උසාවි බිමේ උන්න වේගාස්ව මම මාංචු දාපු අත්වලිම්ම හොලවනකොට මම බලාගන ඒ මූනෙ මහ කුරිරු හිනාවක් ඇදෙනවා........




වේගාස්....දැන් උඹ හිනා වෙන්න එපා....මොකද...ඔය හිනාව ඉතිරි කරගනින් උඹ මැරෙන දාට හිනාවෙන්න....වෙන කාටත් නෙවෙ ඒ උඹට......උඹට....මං අද පොරොන්දු වෙනවා...මං අනිවාර්යයෙන්ම උඹව මරනවා...මරලා හිරේ යනවා......උඹව විතරක් නෙවෙ...මගෙ අසරනයට වද දුන්න...අමු අමුවෙම නියපොතු ගලවලා තිරිසනෙක්ට එහා වද දුන්න අර සක්කිලි කාකි කාරයව...මම මේ අත්වලින් අමු අමුවෙම හම ගහනවා..ඒකත් උඹ ඉස්සරහා....උඹ ඉස්සරහා....ඒකත් බලලා උඹට මැරෙන්න පුලුවන් ....මට දැන් ටාගට් එකක් තියනව නම්......හොදට මතක තියාගනින්........ඒ උඹයි ඌයි විතරයි....පරිස්සමින් ඉදපන්......හරි....පරිස්සමින් ඉදපන්........මේ ගැහෙන හදවත පරිස්සමින් තියාගනින්....මොකද.....උඹගෙ එම්බාම් එකේ ඉදලම ගහන්නෙ මම.......

මම වේගාස්ගෙ කම්මුල් වලට තට්ටු කරන ගමන් කෑ ගැහුවා වගේම අවසානෙදි ඒ මූනට කාරලා කෙල ගැහුවා.........

මකබෑවියන් සක්කිලි බල්ලා....

බඩ දරු මම සහාසික වෙලා උන්න තරම් කාටවත් හිතා ගන්න බැරිවෙනකොට මම ඊලග පාර බැලුවෙ දම්වැල් පිටින් පෝරකේට ගෙනියන්න එයා දිහා වෙනකොට එයාව අල්ලන් උන්න උන් මගෙ මූන දැකලමද කොහෙද එයාව අතෑරියා වගේම කකුල් පන නැති එයා එහෙම්ම ඇදගන වැටුනා....

ගලවපන් මේක ගලවපන් යකො මගෙ මූන කන්න බලන් ඉන්නෙ නැතුව......ගලවලා දාගනින් මේ මාංචුව උඹගෙ අම්මගෙ රෙද්ද අස්සෙ.........

මගෙ අතේ තිබුන මාංචු දෙක පිටින් මම  එහෙම්ම එයාගෙ නියපොතු  වගේම දත් ගලවපු කාකි කාරයා ගාවට ගිහින් අත් දෙක දික් කරනකොට ඌ මගෙ මාංචු ගැලෙව්වා වගේම මම  ඒ මාංචු ගලවලා ඒකගෙ අතට මිටිමෙලෙව්වා....

COUNT    D R A C U L A ✅Waar verhalen tot leven komen. Ontdek het nu