2️⃣0️⃣වන කොටස🦇️

2.2K 447 219
                                    

වස්තුව ......බඩගිනී නේද.......ම්ම්ම්ම් මගෙ චූටි කටර් එක ඇයි සද්ද නැත්තෙ....චූචි කපටිච්චො........

ම්හුක්....

ම්හුක්...ම්හුක් තමා දන්නෙ ඔච්චරයි .....කෝ එන්න වස්තුව ඔයාට කන්න දෙන්න...බඩගිනිනේ...නේද  ...

තවමත් එයාගෙ උකුලට වෙලා හොර වැඩ කර කර නිදා වැටි වැටි ඒ අස්සෙන් ඈනුම් යව යව උන්න මගෙ කම්මුල් පිට අල්ලෙන් පිරිමදින ගමන් එයා මට රටේ නැති නම් කිව්වා වගේම කන්න දෙන්න අඩ ගැහුවා ...ම්හුක්...මේ ලමයට මහන්සි හොදටෝම......ඇයි අනෙ එයා නම් කියයි මේ ලමයට කොච්චර අමාරුද ඇයි අනේ....ඔයාට කියන්න අනෙ මගෙ ඇගපත තලා දාලා වගේ.....ම්හුක්...අනේ අම්මේ...මට නම් බෑ අප්පා ආයම හනිමූන් යන්න.....එහෙ ගියහම ඇගට හරි අමාරුයි ගල් රෝලකට යට වෙලා වගෙ  අනේ...අම්මා තාත්තා මලක් වගේ හදපු කොල්ලට මෙහෙම අනතුරක් උනා කියලා දන්නවා නම් පොලවෙ පස් කයි අනේ....චික්කෙ....චික්කේ....මොන තරම් නම් ලැජ්ජා නැති වැඩ ගොඩක් කෙරුවද...ඈ.....හෑයියා.....මේ මිනිහා මාව වඩාගත්තත් එක්ක.....අනේ...අම්මෙ....වඩාගනත් ඔව්වා කරනවද අනේ...හොද වෙලාවට අපි හෝටලේට නොගියෙ...ගියා නම් එහෙම මුලු හෝටලේම උන් දැනගනී මේ ලමයට මොකක් හරි කරදරයක් වෙනවා කියලා.....පෙනේද කරන්න ඕන ඒවා ඔක්කොම කරලා දැන් ඉන්න ලස්සන.....තව කවන්නත් අඩගහනවා.........ඇත්තමයි අනේ....කසාදෙ කියන්නෙම තනිකරම සවාභාවික අනතුරක් වගේ...කොහෙන් බැලුවත් කැක්කුමයි අනේ....ම්හුක්...මේ ළමයගෙ ඇගම සිදෙනවා.....අපෙ...අම්මෙ......මේහ්.....අයියෝ.......ලස්සනට හුරතලෙට තිබුන චුච්චුවට වෙලා තියන විනාසයක්......සෝස පාටටනෙ තිබ්බෙ....ඇයි ඒක දැන් තද රතු වෙලා...අපේ...අප්පේ....මේ වරත්තු මිනිහා ඒක මිරිකලා හපලා කාලද කොහෙද .....ඉක්කෙ....ඉක්කේ...... අයියෝ......ලෑල්ලට ගම්මිරිස් ඇටයක් තියලා වගේ තිබුන හුරතල් චුම්චුව....ඇත්තමයි අනේ මම දැනන් උන්නෙ නෑ අප්පා මේ මිනිහා මෙහම වරත්තුවෙක් කියලා .....නමනින්දාවෙ බෑ අප්පා....ඇයි වදේ....මෙහෙමද අනේ මිනිස්සු.....උඹට නම් හොදක් වෙන්න එපා අපේ එක්කෙනා.....නෑ..නෑ...එහෙම කියන්න බෑනෙ මොනවා උනත් මේ ඉන්නෙ මගෙ මනුස්සයනෙ.....ඒ උනාට...ඒ උනාට.......ඇත්තමයි........ඔන්න අනේ...අද කිව්වා කියලා හිතා ගන්න මම නම් ආය ඔය කුනුහර්ප වැඩේ කරන් නෑ...මේ ලමයගෙ පස්ස දනවා නයි කොච්චි අතුල්ලලා වගේ......ම්හුක්.....


COUNT    D R A C U L A ✅Donde viven las historias. Descúbrelo ahora