2️⃣1️⃣වන කොටස🦇️

1.9K 424 147
                                    

මොකක්....මොකක්ද අනේ මගෙ මනුස්සයා කිව්වෙ...මේ ලමයට මැරෙන්න බලන් කන්න කියලා.....පොඩ්ඩක් හෝව්.....පොඩ්ඩක් හෝව්........

සුදුළූණු....එපා කිව්වා...... හරි....එයාට සුදු ළූණු ඇලර්ජි කිව්වා.........මේ ලමයට මේ මනුස්සයව හම්බුනේ කනත්තක් ගාවදි....ඒකත්...යක්කු ගස් නගින වෙලාවක.......එ..තොකට....එත...කොට.....එයා......

ය්...කෙ...ක්ද.....???

සුදුළූනු කෑවොත් මරනවා කියලා ගියපු එයා දිහා මං බලන් උන්නා වගේම මම ඉක්මනට කනුවක් ගාවට දුවලා හැංගුනා....

මේ ලමයට බය හිතුනනේ.....

මගෙ අම්මේ....ලමයෝ........ලමයෝ.........උඹ බැදගන තියෙන්නෙ  යකෙක්වද  .....ඈ කොල්ලො.....නෑනෙ...යකෙක් නම් නැට්ටක් තියෙන්න එපැයි නෙ නේද...අනික අනෙ යක්කුන්ට කන්නත් බෑනෙ    අනික...ඉතින් යක්කු දොයියන්නෙ නෑන් නේද.........අනික ඉතින් යක්කුනට ලමයිව හුරතල් කරන්න පුලුවන්ද ...ඒත් බෑ....අනික අනේ යක්කු කලුපාටයිනෙ.......එයා නම් හරි සුදුත් එක්ක.....ඒ උනාට අනේ යක්කු කියලා දෙයක් නෑනේද ....  ඒ උනත් ඉතින් දෙවියන්ට ඉන්න පුලුවන් නම් යක්කුන්ට ඉන්න බැරි ඇයි.........මගෙ...මනුස්සයා....


වස්තුව....

වස්තුව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඈ......හ්හ්....අනේ......අම්මි...යෝ.........

...............!!!!

අම්...අම්...අමියෝ.....හ්...ය...ය...කෙක්.......

වස්තුව මේ මම... ....වස්තුව ....සීන්...... වස්තුව...සීන් මොකද යකෝ තෝ මැරෙන්න හදන්නෙ.....


කනුවක් අස්සට වෙලා නියපොත්තකුත් කටේ ගහන් එයා යකෙක්ද නැද්ද   කියලා කල්පනා කර කර උන්න මගෙ මූන ඉස්සරහින් මතු උන එයාව දැකලා ඇස් දෙකත් වහන් කන් දෙකත් වහන් උඩ පැන පැන යටගිරියෙන්  අම්මියො අම්මියො  ගගා මැරෙ හැදුවා වගේම මුලින් මුලින් වස්තුව ගගා හොලවපු එයා ඊලග පාර මගෙ අතට අත දිගෑරලම ගහපු පාරට මගෙ ඇස් දෙකට කදුළු පිරුනා...

COUNT    D R A C U L A ✅Where stories live. Discover now