0️⃣5️⃣ වන කොටස🦇️

2.5K 565 243
                                    

ඇදගන්න ඕනා ඇදුම් ටික පිලිවලට ඇද උඩ තියපු මම ඇදුමෙන්  ඇදුම ගැලෙව්වා .......

ශැහ්හ්.... හෙට උදේට ඇදන් යන්නෙ මොකක්ද...හරි වැඩේ තමා...උඩ ඇදුම කෙසේ වෙතත් යට ඇදුම හරි හෝදලා දාන්න ඕනා...ඇයි අනේ මේකම හෙට උදේ අදින්න පුලුවන්ද බෑනෙ...අනික යට කලිසමක් නැතුව යන්නද...ගියා කියමුකො..මගදි කිව්වොත් emergency  කේස් එකක් කියලා මම යටට නැතුව හොස්ප්ටිල් යන්නද...ඒ ඔක්කොමත් කරන් කමක් නෑ කියලා ගියා කියමුකො...හදිස්සියේ ශිපර් එකට වත් අහු උනොත්.....

අනේ...අම්මෙ...ලමයො.........විහිලුවටවත් ඔව්වා හිතන්න එපා...තියෙන්නෙත් ඔච්චරයි නේද.....අම්මො අනේ  එහෙම හිතුවා විතරයි මේ ලමයගෙ ඇගේ හිරිගඩුත් පිපුනා....

කමක් නෑ...අපි මේක හෝදලා හොදට මිරිකලා......එල්ලමු....එතකොට හරි......මොන ලැජ්ජා නැති වැඩක්ද යටට නැතුව යනවා කියන එක......

ඇදුම් ටික ගලවලා පිලිවකට පුටුව උඩින් වනපු මම මේස් දෙකයි බොක්සර් එකයි පිටින් බාතෲම් එකට ගියා....සිල්වෙස්ටරුයි ටුවිටියයි ඉන්න යට කලිසම ඇදන් උන්න මම හැරි හැරි මගෙ පස්ස දිහා බැලුවා......

චුට්ටක් විතර පිම්බිලා....හිහි.....මරු හැබැයි..මනුස්සයෙක් උනහම අගපසග තියෙන්නෙ එපැයිනෙ...නැතුව බෑ.......ඒ උනාට අනේ...මේ ලමයගෙ පස්ස විතරයි තියෙන්නෙ .. චුච්චු නෑ ලෑල්ලකට ගම්මිරිස් ඇටයක් තියලා වගේ...එක අතකට මට මොකටද ඕවා.....

පරන වෙලා ගියපු බිත්ති උනත් නානකාමරේ මේ ලගදි ආයම හදල තිබුනා... තනි ජිපසම් වලින් හදපු නාන බේසමක් වගේම ලී වලින් හදපු නාන ඔරුවක්....අනිවාර්යයෙන්ම මේක බෙහෙත් ඔරුවක් වෙන්න ඕනා.....එක අතකට මේ ජිප්සම් ගල් බේසමක් අස්සෙ නානවට වඩා ලී ඔරුවෙ නාන එක හොදයි වගෙ....

මං එහෙම්ම ලී බේසමට වතුර පිරෙන්න ඇරියා ......හුලන් කවුලුවෙන් මුලු ඔලිමපසේම පේනකොට පිටිපස්සෙන් මුහුදෙ රළ බිදෙන සද්දෙ ඇහුන.....දවල් වෙලාවට නිල්ම නිල්පාටට පේන වතුර කැටිය දිහා බලන් ඉන්න තරම් ලෝබ හිතෙනකොට මෙච්චර ගානක් යටකරලත් මේක ගත්තට පාඩු නෑ කියන එක මට දැනුනා...

මොන දේ උනත් ඒ මනුස්සයා දන්නවා ඒ මනුස්සයව සතුටු කරන්න...එයාටම ආදරේ කරන්න....ඇත්තටම අපි අපිටම ආදරේ නොකර කොහොමද තව කෙනෙක්ට ආදරේ දෙන්නෙ...මුලින් අපි අපිට ආදරෙ කරන්න ඕනා    ....

COUNT    D R A C U L A ✅Where stories live. Discover now