3️⃣8️⃣වන කොටස🦇️

Start from the beginning
                                    

මේ හැම දේම මට ඇහුනෙ හීනෙන් වගේ වෙනකොට මාවත් අතකින් තුරුල් කරන් නිදාගන උන්න එයාව ඇදිවත පිටින් පොලිසියට අරන් යනකොට මම වේගාස්ව මරාගන කන්න හැදුවා...ඒ....ත්.අවසානෙදි  වේගාස් කියපු වචන එක්ක මට උනෙ අවසානෙදි ජින්වුගෙ අතේ සිහිසුන් වෙන්න විතරක්ම වෙද්දි එයාව දාගත්තු අස්තනොමියා කියලා ගහපු තනි සුදු ජිප් එක ඉර එලිය බිමට වැටෙන්නත් කලිම්ම ඇතෑන්ස් පොලිස් ස්ටේශන් එකට අරන් ගියා....

ඩොක්ටර් සීන්.........මගෙ අයියා නැති උනේ  තමුන්ගෙ හස්බන්ඩ් නිසා.......මගෙ අයියව මැරුවෙ තමුන්ගෙ අර තිරිසනා........මතක තියා ගනින් ඩොක්ටර් සීන්.....මගෙ අයියගෙ ජීවිතේට...මම අනිවාර්යයෙන්ම උගෙ ජීවිතේට උඹේ මිනිහගෙ...නැ...නෑ...වැරදුනා....ඌ මනුස්සයෙක් නෙවෙනේ නේ..........???


එපා..........හ්හ්හ්හ්........අනේ....ජින්වු....එපා....එපා.......

කූඩුවෙ  හිටපු එයා ඔහේ ඉන්නකොට මම යකඩ කූරුවලට ඔලුව ගහන් බිම ඉදන් උන්නා....වේගාස්ගෙ වචන මතක් වෙන මතක් වෙන වාරයක් වාරයක් ගානෙම මම පිස්සුවෙන් වගේ කෑගහනකොට අවසානෙදි මාව එලියට දාන්න බැරි කමට එයාලා මට එලියට යන්න කිව්වා.....

ජින්වූ..ජින්වු...මගෙ....මහත්තයා ...අනෙ එයා එහෙම කරන්නෙ නෑ...එයා බිග්ට කවදාවත් එහෙම කරන්නෙ නෑ.......

මගෙ ගාවට වෙලා ඔහේ බලන් උන්න එයා අහස දිහා බලන් උන්නා....දැනටමත් අපේ මුලු ගෙදරම...එහෙම නැතිනම් අර මාලිගාවම ඇතෑන්ස් පොලිසියෙන් වටලලා තියෙනකොට එයා අමනුස්සයෙක් කියන්න වේගාස් හැම පැත්තෙම්ම සාක්කි හොයන ගමන් උන්නා......

මගෙ අයියගෙ ජීවිතේට ඒ  තිරිසනාගෙ ජීවිතේ මම අනිවාර්යයෙන්ම ගන්නවා   නීතියෙන් බැරි උනත් මගෙ වලින් හරි.....

මාව දකින වාරයක් ගානෙම වේගාස්ගෙ කටේ තිබුනෙ ඒ වචන වෙනකොට මම ජින්වු ගාව  නොවදිනා වැදුම් වැන්දා.....

සීන්...ඩිඩි.... ඩිඩි.........

අනේ...සිජියේ...සිජියේ.....මගෙ....මහත්තයා ...ඔයාගෙ...ඩිඩි එයා කවදාවත් කවමදාවත් එහෙම කරන්නෙ නෑ...සිජියේ...එයා කවදාවත් එහෙම කරන්නෙ නෑනෙ............

එයාගෙ අම්මා තාත්තා සිජියෙ මගෙ අම්මා.තාත්තා මේ හැමෝම උන්නෙ මේ ලෝකෙ සිහියකින් නොවෙනකොට මම අර බඩත් උස්සන් ලෝයර්ස්ලා පස්සෙ හැම තැනම දිව්වා......

COUNT    D R A C U L A ✅Where stories live. Discover now