3️⃣2️⃣වන කොටස🦇️

Start from the beginning
                                    

කියපන්.....මගෙ ලේ කෝප වෙන්නෙ නැති දෙයක් කියන්න් පරිස්සම් වෙයන් සීන්....

මහත්තයා ....ඔයාට...ඔයාට...මොනවද ඇහුනෙ.....

අහඔඅන් මගෙන් මොනවද ඇහුන් නැත්තෙ කියලා...මට කියපන්.....මට කියපන්....එක දවසක් හරි ඌට ආදරේ කෙරුවද....

ආව්හ්....ආ....ව්ව්හ් ..අනේ....එපා...මට...රිදෙනවානෙ....

මගෙ උරහිස් දෙක කැඩෙන්න තරම් හයියෙන් එයා මිරිකනකොට මගෙ කම්මුල් දිගෙ කදුලු වැක්කෙරුනා...මෙච්චර කල්.කවදාවත් අපි දෙන්නා අතරේ නොතිබුන පලුද්දක් ඇතිවෙන්න පටන් ගන්නකොට එයා අල්ලපු වේදනාවට වඩා මගෙ හදවතේ වේදනාව වැඩි උනා.....

මහත්...තයා....මගෙ...පලවෙනි...ආදරේ....වගේම අන්තීම ආදරේ...මගෙ හැම දේම ඔයා....මට කියන්න තියෙන්නෙ....එච්චරයි ....

මම කිව්වද මට උඹව අවිස්වාසයි කියලා...නෑනෙ....මම එහෙම.කිවේ නෑ කොතනක වත්... හරී...ඒත් උඹ ඒ තැනට වැඩ කරන්න පටන් අරන්....

ඒත්...

ඒත් කියන්නෙ සීන්...මගෙ හිත බිදුනා....නින්දෙම්ම උඹව තුරුල් කරගන්න හොයනකොට උඹේ ඉඩ හිස් වෙලා තියනකොට මම බය උනා.....මුලු ගෙයි පුරාවටම උඹව හෙව්වා...ඒත් නෑ.....ඒත් අවසානෙදි අහම්බෙන් වගේඋඹ වෙන එකෙක් එක්ක ඉන්නවා දැක්කම මම පලවෙනි පාර හිතුවා හඩිස්සියක් වෙන්න ඇති කියලා....ඒත්.....අඩියෙන්.අඩිය ලන් වෙනකොට .....ඒ කියපු සමහරක් දේවල් වලට හිත රිදවගන්න ඕනෙ නැති උනත්..මම හිත රිදවගත්තා ......උඹ ඌට ආදර්ව්ව් කෙරුවෙ නැහැ කියන එක දැන ගත්තා උනත්. ....උඹ ගැන ඌටත් ඇල්මක් තිබුනා කියන එක ඇහෙනකොට පපුවට වේදනාවක් දැනුනා.......මම ඊරිසියයි සීන්...ටිකක් නෙවෙ මහ හුගක්.....

අනේ...මහත්තයා...අහන්න..අනේ...අහන්නකො....

විශ්වාසද....මං තාත්තෙක් වෙන්න යන්නෙ කියලා...

මහ...ත්තයා....

ප්‍රාර්තනා කරපන්....ඒක ඇත්තක් වෙන්න කියලා ...එහෙම නොවුනොත්....මට දැනුන වේදනාවම මම උඹට විදින්න දෙනවා....

අනේ..මහත්තයා....අහන්න...ඇයි...මට කතා කරන්න ඉඩක් නොදෙන්නෙ.....

නිදාගන්න.......දැන් වෙලා ගිහින් .....දරුවෙක් ලැබෙන්න ඉන්නකොට හොදට නිදා ගන්න ඕනා....ඒ.නැති උනත් ඔයා නිදා ගන්න ඕනා...මොකද....උඹේ අවාසනාවට දරුවෙක් ලබෙන්න උන්නෙ නැති නම්......මම උඹට දෙන වේදනාව එක්ක දවසක් ගානක් යනකන් නිදා ගන්න බැරි වේවි...දැ නිදා ගන්න.......

COUNT    D R A C U L A ✅Where stories live. Discover now