0️⃣3️⃣වන කොටස🦇️

Zacznij od początku
                                    

අනේ...අම්මෙ.....මොනවද ලමයෝ මේ හිතනෙන්.....පව්කාරයා........සොරි...සොරි....මම එහෙම හිතන් නෑ.....

හිතින් එක එක විකාර  හිත හිත උන්න මම ,මමම ඒ විකාර සාදාරනීනරනේ කෙරුවා...කරන්න දෙයක් නැති කමට ඵෝන් එක අරන් පලතුරු වලට කොටන ගේම් එක ගැහුවා....අනේ මන්දා අපේ ගෙදර වගේ නෙවෙ....මෙහෙ කොච්චර මිනිස්සු උනා උනත්.....ඒ ඒ අය....ඒ...ඒ අයගෙ ලෝකවල.... ඒකත් වරදක් නෑ...කාටත්.කරදරයක් නැතිව පාඩුවෙ ඉන්න එකත් එක අතකට හොදයි.......

සෝෆාවෙ ඇල වෙලා  උන්න මම ආයම කෙලින් වෙලා වටපිට බැලුවා.....වට පිට බලලා කවුරුත් නැතිද කියලා තහවුරු කරගනම ඈනුමක් ඇරලා ඇග මැලි කැඩුවා....ඒත් මම හිතන්නෙ...මගෙ දර්ශන පතේට එයාව අහු වෙලා නැතිද කොහෙද ......

ඔව්...ඒ එයා........

සාතන් .....යන්ග් මාස්ටර් සාතන්.....එයා ගල් ගරාදි වැටට හේත්තු වෙලා පහල උන්න මා දිහා ඇස් හීනි කරන් බලන් උන්නා...

හ්හ්..හායි......ය්යංග් මාස්ටර් ...වන්ග්.....

.................

බඩගිනිද.....මං හිතන්නෙ එයාලා තවම කෑම ලෑස්ති කරනවා....

....................

අයිශ්.......මේකගෙ තියන ලොකු ලයින් එක.....අයියෝ...හරි පව් ඉතින්.......මනුස්ස  කමට හායි කිව්වා මිසක් කසාද බැදගන්න හායි කිව්වෙ නෑ කියලා කියන්න ඕනා උනත් මම ඉන්නෙ එයාගෙ ගෙදර වගේම මම එයාලගෙ අමුත්තෙක් කියන කාරනාව ආය ආයම මගෙ හිත මට මතක් කරලා දෙනකොට මම එයා එක්ක හිනා වෙලා ආයම ඉස්සරහට හැරුනා......

දැන් ඔයාලා හිතන්නෙ මම ඒ මනුස්සයා එක්ක හිනා උනා කියලා ඒ මනුස්සයා මා එක්කත් හිනා උනා කියලද ....අයියෝ..නෑ........අනේ...නෑ...මොන පිස්සුද......ඒ මනුස්සයා හිනා වෙනවා තියා හිනාව කියන වචනෙ අදුනනෙත් නෑ.....

මට මොකො....මම හිනා උනා...ඒත් එයා හිනා උන් නෑ....හිනාව දෙන එක මගෙ වැඩක්....ඒත්....ඒ හිනාවට පෙරලා හිනාවක් දෙනවද ....නැතිද....ඒක එයාගෙ තීරනයක්......මටවැඩක් නෑ...එයා හිනා උනා නැතා මට මොකද.......

.එයා මාව ගනන් නොගෙන ඉද්දි මාත් වැඩි ගානක් නැතිව අනිත් පැත්තට හැරුනා....ඒක එයාගෙ හැටි නම්...මේක මගෙ හැටි.....

COUNT    D R A C U L A ✅Opowieści tętniące życiem. Odkryj je teraz