_Epilogue_

331 90 40
                                    

Hypnotized - Epilogue

__________ ♡ __________


After few years

.

" හායි.."

" හායි නෙවෙයි.. නන්ගි ඔයා කොහෙද ඉන්නෙ..?"

" මොකද මේ කෑ ගහන්නෙ අක්කා.. මම ගෙදර ඉන්නෙ.."

" දන්නවා තමුසෙ ගෙදර ඉන්නෙ කියලා.. ගෙදර කොහෙද තියන්නෙ කියලා කියනවා..!!"

" මොකක්..?"

" තමුසෙ ලන්ඩන් වල කොහෙද ඉන්නෙ කියලා කියනවා.. මේ විදිහට එළියෙ ඉන්න බෑ සීතලයි දෙවියනේ..!"

" මම හැම'ස්මිත් වල අක්කා.."

" ආශ්.. මොන මගුලක් හරි.. ඉක්මනට රේල්වේ ස්ටේෂන් එකට එනවා.."

" යාහ්.. මොකද වෙලා තියන්නෙ..? කෝ ඔයාගෙ මහත්තයා..!"

" ආශ් නන්ගි මාව වෙව්ලනවා.. ඉක්මනින් තමුසෙට ඕනිම බඩු ටික දාගෙන ස්ටේෂන් එකට එනවා.. එයා පැරිස් ගියා මට ඔහේව එක්කගෙන එන්න කියලා.. තමුසෙ පැය භාගෙකින් ආවෙ නැතොත් මන් යනවා.."

" අක්කා..!!"

" බඩේ ඉන්න එකා ගහනවා බන් සීතල වැඩි කියලා.. ඉක්මනින් එනවා ඈ..!"

" මොනව ද කියන්නෙ අක්කේ.. ආ..!!?"

" තමුසෙව එක්කන් යන්න ආපු පැය විසිහතරට අර තේහ්‍යුන් මගේ කුකීව කාල ද දන්නෑ.. ඉක්මනින් එනවාවාවාවා..!!!"

~~~~~~~~~~

ඒ හතරදෙනාගෙ හමුවීම ඒ විදිහට ලියවිලා තිබුනත් කවමදාවත් ඒශී හැම'ස්මිත් වලින් පිට වුනේ නෑ..

ඉතින් සමහර විට තේහ්‍යුන් පැරිස් වලින් පිටත් වෙලා හැම'ස්මිත් වලට එන්නත් ඇති..

.
.
.
.
.
__________ ♡ __________
.
.
.
.
.
ඔබ කිවූ වචන වලින් මෝහනයට පත්ව..

Feeling hypnotized by the words that you said..

සිනිඳු වැලි වෙරළක තනිව පිපුණු ස්වේත පිච්ච මල

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සිනිඳු වැලි වෙරළක
තනිව පිපුණු ස්වේත පිච්ච මල

.

The end

.

A fiction by A_Shee1 ~

~~~~~~~~~

ස්තූතියි කතාව කියෙව්වට..

වෝට් කමෙන්ට් වලට ස්තූතියි..

මුල එපි වල කොමෙන්ට් දැම්මෙ නැති අය මේකෙදි හාට් එකක් හරි දෙන්න හාද 🙂 එතකොට මන් හිතා ගන්නම් මන් හොදට කලා කියලා..

මාව ෆලෝ කරන් යන්න හාද..😘

A_Shee2 මේ අකවුන්ට් එකෙන් ට්‍රාන්ස්ලේශන් එකට උදව්වක් දෙන්න හාත.. 🥺

මේ කතාව තව කවුරු හරි කියවන්න ඕනි කියලා හිතනවා නම් එනවුස්මන්ට් එකක් දාන්න.. වැට්පෑඩ් එක ඇතුලෙම ශෙයා කරන්න ❤

මාව අමතක කරන්නෙපා..

තා කතාවක් ඉක්මනින් කම්ප්ලීට් කරන්නම්.. 🙂❤️

ආදරෙයි හතරට පැලෙන්ඩ.. බායි බායි 🥺♥️

A_Shee1 ~

HYPNOTIZED | JJK ONESHOT | ✔️Where stories live. Discover now