_23_

245 86 13
                                    

Hypnotized - 23

__________ ♡ __________


කාමරය තුළට විවෘත නොවුන ජනෙල් වීදුරු තුලින් වැටුනු ආලෝකය තුළට ඇස් හුරු කර ගන්න අපමණ උත්සායක් දරපු ඇය මිනිත්තු කිහිපයක ආයාසයෙන් දෙනෙත් විවර කළා. ඒ වුනත් තමන්ට එහෙ මෙහෙ වෙන්න බැරි වග ඇයට වටහලා දුන්නෙ ඇගේ බඳ වටා බැඳිලා තිබුන ශක්තිමත් අත් දෙකක්. කලබල වුන ඇය ඒ ශක්තිමත් අත් වලින් මිදෙන්න උත්සාහ කළත් ඒ උත්සාහය සාර්'ථක නොවුන වග පේන්න තිබුනා.

විශ්වාස කරන්න..

ඇය තව මොහොතකින් ඉකි ගසමින් හඩා වැටුනා. ඇයට ඕනි වුනා ඒ මොහොතෙම වගේ සියදිවි හානි කර ගන්න. එහෙමත් නැත්නම් කවුරුත්ම නැති පාලු කාන්තාරෙක අතරමං වෙලා තනි වෙන්න..

වැරදි වැටහීම්..

ඒවා හැම වෙලේම මිනිස්සුන්ට දෙන්නෙ හදිසි තීරන විතරමයි.

ඔහු ගැස්සුනේ තමන් ළගින් ඇහෙන ඉකි ගසන හඩත් එක්ක තමන් තුලින් මිදිලා යන්න උත්සාහ කරන කෙනෙකුගේ ස්පර්'ශයෙන්.

" ජ..න්හි..?"

නිදිබර කටහඩ ඔහුට ඕනිවටත් වඩා ආකර්'ශනීයයි වගේ.

" ජන්කුක්.. මට යන්න දෙන්න.. අනේ.."

" අහ්.. ඉන්න විනාඩියක්.."

ඔහු තමන්ගෙ දෑත් ඉවත් කර ගන්නවත් එක්කම මහ හඩින් හඩපු ඇය අලු පැහැති බ්ලැන්කට්ටුවත් අරගෙන කාමරයේ දොර දිහාට දුවගෙන ගියේ මහ හඩින් හඩමින්. ඒ වෙලාවෙම අවදි වුන ජොන්ට ඒ මොකක්ද වුනේ කියලා එකපාරටම හිතාගන්න බැරි වුනත් ටික වෙලාවකින් ඔහුට පුලුවන් වුනා මොකක්ද ඒ වෙන්නෙ කියලා අදුන ගන්න.

ජන්කුක් යහනෙන් බිමට බහිනවත් එක්කම ඇය දොර අගුල විවර කරගත් නිසා ඔහු තවදුරටත් ඉක්මන් කලා.

" ජන්හී.. ඔහොම ඉන්න.."

" ඔයා හිතපු විදිහෙ දෙයක් වුනේ නෑ.."

.
.
.
.
.
__________ ♡ __________
.
.
.
.
.

Feeling hypnotized by the words that you said

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Feeling hypnotized by the words that you said..

ඔබ කිවූ වචන වලින් මෝහනයට පත්ව..


A_Shee1 ~

HYPNOTIZED | JJK ONESHOT | ✔️Where stories live. Discover now