_44_

202 78 5
                                    

Hypnotized - 44

__________ ♡ __________


' සිහිනය වූ කලී සිහිනයකි. නමුදු වර්'තාමන දියුණු විද්‍යාව සමඟ සිහිනට සිහිනයකට පමණක් සීමා වන්නට ඉඩ ලැබුනේ නැත. තරුණ මානසික වෛද්‍යවරුවන් ගොන්නක් සමඟ මතු වූ ඔහුත් ඉන් එකෙකි. විශේෂඥ මානසික වෛද්‍ය ජන්කුක් ජොන්, විසිවන සියවසේ බිහි වූ හොඳම වෛද්‍යවරයා ලෙසින් ඉතිහාසයේ රන් අකුරින් ලියැවීමට ඉඩ ඇත. දැනට සිහින ප්‍රකර්'පන යන්ත්‍රය මගඟු දායාදයක් නොවූවත් දිනෙක එය මුලු වෛද්‍ය වෘත්තියටම අගනා දායාදයක් වනු නිසැකය. ඔහු වූ කලී ඔහුම මෙන් එම යන්ත්‍රය ද දිනෙක එම නමට උපහාරාත්මකව වෛද්‍ය විද්‍යාවේ පිදෙනු ඇත.

.

.

.

හදවතත් සමඟ ගැටෙමින්, හදවතේ සංවේදන ප්‍රමාණවත් නොමැති තැන මොලයේ සංවේදි තරංග සමඟ ගැටෙමින් ත්‍රිමානකරණ සංකල්පනයෙ සිහිනය තිර ගත කළ මිනිසා එහිම විලෝමය ගත් කළ එම සිදුවීම අමතක කළ නොහැකි බව මගේ මතයයි.

මන් ද යත් මම ද විශේෂඥ මානසික වෛද්‍යවරයකු වූ බැවිනි..'

- තේහ්‍යුන් කිම්  -
- විශේෂඥ මානසික වෛද්‍ය -
- ලන්ඩන් විශ්වවිද්‍යාලය -

.
.
.
.
.
__________ ♡ __________
.
.
.
.
.

Feeling hypnotized by the words that you said

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.

Feeling hypnotized by the words that you said..

ඔබ කිවූ වචන වලින් මෝහනයට පත්ව..

A_Shee1 ~

HYPNOTIZED | JJK ONESHOT | ✔️Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ