_17_

268 92 6
                                    

Hypnotized - 17

__________ ♡ __________


සිහිය නැතිව සෝෆාව මත වැතිරිලා හිටපු ඇය දිහා ඔහු බලන් හිටියෙ අප්‍රානික සුසුමක් හෙලන ගමන්. ඇත්තටම ඔහුට මේ දේ කරන්න ඕනි කමක් තිබුනෙ නෑ. ඒ වුනත් ඒ දේ කරනවා ඇරෙන්න ඔහුට වෙන විකල්පයක් තිබුනෙ නෑ.

කවමදාවත් නැතිව එයාට මතක් වුනා තමන්ගෙ හොඳම යාලුවා මේ වෙලාවෙ තමන් ළග හිටියා නම් තමන් කොච්චර ශක්තිමත් වෙයිද කියලා. ඒ වුනත් ඇත්තට ඔහු ඒ වෙලාවෙ එතන හිටියෙ නෑ.

හොඳ හුස්මක් අරන් නාස්පුඩු පුරව ගත්තු ඔහු හෙමින් ගමනින් ඇය වෙත ගිහින් ඒ නළලට වැටිලා තිබුන කොණ්ඩය කට පිටිපස්සට රැදවුවා.

ඇගේ සැහැල්ලු ශරීරය අත් අතරට කර ගත්තු ඔහු ඇදිලා ගියේ එයා පස තිබුන සුඛෝපභෝගී නිදන කාමරයක් වගේ තැනකට. ඒ මතින් ඇයව හාන්සි කරපු ඔහු කලබලයෙන් කිහිපවරක් හුස්ම ඉහල පහලට ගෙනත් සන්සුන් වෙන්න උත්සාහ කලා කියලා හොදින්ම පේන්න තිබුනා.

ඔව්..

අන්තිමට එයා ඒක කලා.

ඇය ඇද සිටි දුහුල් බ්ලව්සයේ බොත්තම් කිහිපයක් ඉවත් කරපු ඔහු තමන්ට අවශ්‍ය පරිදි ඒ උඩුකයම ඇදුම් වලින් නිදහස් කලා.

ඔහුගෙ අත් වෙව්ලනවා. ජීවිතයේ කවමදාවත් නැති විදිහට..

ප්‍රකර්'පන රේඛා දිහා බලන් හිටියත් ඔහුට තේරුනේ තවමත් තමන් කලබල බව විතරයි.

.
.
.
.
.
__________ ♡ __________
.
.
.
.
.

Feeling hypnotized by the words that you said

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Feeling hypnotized by the words that you said...

ඔබ කිවූ වචන වලින් මෝහනයට පත්ව..

A_Shee1 ~

HYPNOTIZED | JJK ONESHOT | ✔️Where stories live. Discover now